කුණු දැම්මොත් රියාල් 100යි
ඕමානයේ නියමිත ස්ථානවල කුණු බැහැර නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මස්කට් මහ නගර සභාව කටයුතු කරන බව වාර්තා වේ. ඒ අනුව, අදාල නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට ඕමාන් රියාල් 100
Read moreඕමානයේ නියමිත ස්ථානවල කුණු බැහැර නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මස්කට් මහ නගර සභාව කටයුතු කරන බව වාර්තා වේ. ඒ අනුව, අදාල නීතිය උල්ලංඝනය කරන පුද්ගලයින්ට ඕමාන් රියාල් 100
Read moreඕමාන් පවුල් 35,000කට වැඩි පිරිසක් දින නවයේ ඊද් නිවාඩුව ගත කිරීම සඳහා විදේශ රටවලට ගොස් ඇති බව වාර්තා වේ. එම පිරිස එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, තුර්කිය, තායිලන්තය, ටැන්සානියාව, එක්සත් රාජධාන
Read moreඕමානයේ උතුරු අල්-බටිනා නගරයේ සිදු වු අකුණු සැර වැදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය. මගේ පුතා ඔහුගේ මිතුරෙ
Read moreඕමානයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමට යන බව ඕමාන් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය. සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරය සමාජ සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කර ඇත. සමාජ ආරක්ෂණ
Read moreඕමානයේ සිදු වු නාය යෑමකින් කම්කරුවන් පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. ඕමානයේ අල්-ධහිරාහි අල්-අරිඩ් උතුරු ආණ්ඩුකාර කාර්යාල ප්‍රදේශයේ2022 මාර්තු 27 දින නාය යෑම සිදු වී ඇති අතර, අතුර
Read moreඕමාන් රාජකීය පොලීසිය මත්ද්‍රව්‍ය ටොන් 21ක් 2021 වර්ෂය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම මත්ද්‍රව්‍ය තොගයට අමතරව මත්පෙති මිලියන 02ක්ද 2021 වසර තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ඕමාන් රාජකීය පොල
Read moreඕමාන් ශිෂ්‍යාවක ස්වභාවික මූලද්‍රව්‍ය යොදා ගනිමින් නව ජෛව ප්ලාස්ටික් වර්ගයක් සාර්ථකව සොයා ගෙන ඇති බව වාර්තා වේ. ඕමානයේ විලායට් නුවර පදිංචි, නාම් අල්-හර්රාසි නම් ශිෂ්‍යාව, සහල් වතුර සහ මා
Read moreඕමානයට නීතිවිරෝධිව ප්‍රවාහනය කළ මත්පැන් බෝතල් 16,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. භාණ්ඩ ප්‍රවාහන බහාලුමක(කන්ටේනරයක) සඟවා තිබියදි නීතිවිරෝධි මත්පැන් බෝතල් තොගය සොයාගෙන ඇත. අදාල මත්පැ
Read moreඕමානය ගෘහස්ථ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට උපකාර කිරීමට සහ ඔවුන් ළඟම ඇති රෝහල වෙත ගෙන යාමේ අරමුණින් ගෘහස්ථ ගිලන්රථ සේවාවක් ආරම්භ කළ බව ඕමාන් ස
Read moreඕමානය වසර 4,000කට වඩා පැරණි යැයි සැලකෙන විශාල, නවීන ජනාවාසයක් සොයාගෙන ඇති බව වාර්තා වේ. ඕමානයේ හජාර් කඳුකර මායිමේ පිහිටි රුස්ටාක් නගරයේ සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීමකදී මෙම පැරණිතම ජනාවාසය
Read moreඕමානයේ වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 99ක් ඔමික්‍රෝන් ආසාදිතයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. දැනට ලියාපදිංචි වී ඇති ආසාදිතයින්ගෙන් සියයට 99ක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට
Read moreඕමානයට නීතිවිරෝධි ආකාරයෙන් රැගෙන යෑමට උත්සහ කළ හපන දුම්කොල මලු 30,000ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. විදේශිකයින් තිදෙනෙකු සමඟ බෝට්ටුවකින් හපන දුම්කොල රැගෙන එන අවස්ථාවේදී දෝෆාර් ආණ්ඩුකා
Read moreඕමානයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු බේරා ගෙන ඇති බව වාර්තා වේ. මස්කට් ප්‍රාන්තයේ නිවසක ගින්න ඇති වී ඇති බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය. ගිනිනිවන භටයින් වහාම පැමි
Read moreඕමානයේ බන්ධනාගාර රැදවියන්ට විශේෂ සමාවක් ලබාදී ඇති බව වාර්තා වේ. ඕමාන් සුල්තාන් හයිතම් බින් තාරික් විසින් බන්ධනාගාර රැඳවියන් 200කට වැඩි පිරිසකට විශේෂ සමාවක් නිකුත් කර තිබේ. රැඳවියන්ගේ පවු
Read moreඕමානයේ පසුගිය සතිය තුළ කොරෝනා ආසාදිතයන් 1000ක ආසාන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කළේ ය. ඒ අනුව, පසුගිය බ්‍රහස්පතින්දා පුද්ගලයින් 343 දෙනෙකුට, සිකුරාදා 251 දෙ
Read moreඕමානයේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. සියළුම කොවිඩි - 19 එන්නත් ලබා ගෙන ඇති බවට සනාථ කිරීමට අපොහොසත් වන සේවකයන්ට තම සේවා ස්ථානයට ඇතුළුවීම තහනම් කි
Read moreඕමාන් රාජකීය පොලීසිය කැප්ටගන් පෙති මිලියනයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කිලෝග්‍රෑම් 315 ක් බර කැප්ටගන් පෙති මිලියන 1.8 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර, සෞදි අරාබි
Read moreඕමාන් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මංකොල්ලකෑම් සිදු කළ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මංකොල්ලකෑම සහ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටීම යන චෝදනා මත පුද්ගලයන් හත
Read moreඕමානය රියාල් මිලියන 20ක ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාර්තා වේ. ඕමාන් ආර්ථිකය විවිධාංගීකරණය කිරීමේ පියවරක් ලෙස මිලියන 20 ක් වටිනා ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බ
Read moreඕමානයේ දැනට අය කරගන්නා ජල සහ විදුලි ගාස්තු පිළිබදව රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. දැනට අය කර ගාන්නා ජල සහ විදුලි ගාස්තු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්, ඉදිරියේදි අදාල ගාස්ත
Read moreඕමානය සහ සෞදි අරාබිය සංචාරක ක්ෂේත්රයේ සහයෝගිතාවය වැඩි කරගැනීමට කටයුතු කරන බව වාර්තා වේ. සෞදි වෙළඳපොලේ ප්‍රධාන සංචාරක සමාගම් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි වැඩි අවධානය යොමු වී ඇති බව ඕමාන් ස
Read moreඕමානය ඉලෙක්ට්‍රෝනික් මුදල් මඟින් ගණුදෙනු කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. වාණිජ කටයුතු කීපයක් සඳහා ඉලොක්ට්‍රෝනික් මුදල් මඟින් ගණුදෙනු කිරීම අනිවාර්ය කරන බව වාණිජ, කර
Read moreඕමානය ලෝක පරිසර තත්ත්ව දර්ශකයේ අරාබි රටවල් අතරින් පළමු ස්ථානය හිමි කර ගෙන ඇති බව වාර්තා වේ. “German Inter Nations network 2017“ නැමති ආයතනය මඟින් 2021 වසරේ සිදුකරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරී
Read moreඕමානයට නීතිවිරෝධීව රැගෙන යෑමට උත්සහ කළ දුම්කොළ තොගයක් අල්ලාගැනීමට ඕමාන් රේගුව සමත් වී ඇති බව වාර්තා වේ. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ආසන්න දේශසීමා නගරයක පිහිටි අල් -වජාජාහ් වරාය හරහා
Read more