බ්‍රසීල අධිකරණ ඇමැති අත්අඩංගුවට

බ්‍රසීල හිටපු ජනාධිපති ජාර් බොල්සොනාරෝගේ රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇන්ඩර් ටොරේස් අත්අඩංගුවට ගැණුනි. ඒ, ඔහු යළි බ්‍රසීලයට පැමිණි අවස්ථාවේදීය. පසුගිය දිනවල බ්‍රසීල නව ජනාධ

Read more

පොත උණු කැව්ම් වගේ විකිණෙනවා

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ගේ 'ස්පෙයාර්' ස්වයං චරිතාපදානයේ පිටපත් ගිනස් වාර්තා අතරට ද එක් වී තිබේ. ඒ, එළිදැක්වූ සැණින් වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වීමත් සමඟය. වැඩිම පිටපත් ප්‍රමාණ

Read more

දින 35 කදී චීනයේ ’කොවිඩ්’ මරණ 65,000 ක්

චීනයේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවත්, ගතවුණු දින 35 ඇතුළත 'කොවිඩ් 19' මරණ 65,000 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම මරණ වාර්තා වී

Read more

රුසියන් හමුදා ප්‍රධානියා ඉවත් කෙරේ

රුසියන් යුක්රේන යුද්ධය මෙහෙයවීමට පත් කළ, ප්‍රධාන හමුදා අණ දෙන නිලධාරී ජෙනරාල් සර්ගේ සුරෝවිකින් තනතුරෙන් ඉවත් කිරීමට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ. ඒ, රුසියාවේ යුද අරමුණ

Read more

පැරිස් දුම්රිය පොළේ පිහි ප්‍රහාරයක්

ප්‍රංශයේ පැරිස් අගනුවර, කාර්යබහුල ‘ගාර් දි නෝද්’ දුම්රිය ස්ථානයේ සිදුවුණු පිහි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් පිහ

Read more

කැස්ස පැණිය උස්බෙකිස්තානයේ තහනම්

ඉන්දියාවේ ‘මැරියොන් බයෝටෙක්’ ඖෂධ සමාගමේ ‘කැස්ස පැණි’ දරුවන්ට ලබා දීම නවත්වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, උස්බෙකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශයට උපදෙස් දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ

Read more

ගුවන් ගමන් හිටිහැටියේ අඩපණ වෙයි

ගුවන් ගමන් පාලන පරිගණක පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල විය. ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලනය සිදුවන්නේ ‘නෝටාම්’ නමැති පරිගණක පද්ධතියේ ආධාරයෙනි. තාක

Read more

ඇෆ්ගන් විදේශ අමත්‍යාංශයට අයි.එස්. ත්‍රස්තයෝ පහර දෙති

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර, විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 40 ක් යැයි ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංව

Read more

මහජන ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගන්න නියෝග

බ්‍රසීල හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඉරිදා දින බ්‍රසීල පාර්ලිමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට කඩා වදින අවස්ථාවේ බ්‍රසීලියා නගරයේ මහජන ආරක්ෂාව පිළිබඳ වගකී

Read more

පුටින්ට වීර පදක්කමක්

බොස්නියානු සර්බියානු බෙදුම්වාදී නායක මිලෝරාජ් ඩොඩික් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වීර පදක්කමක් පිරිනමා තිබේ. පදක්කම පිරිනැමීම සිදුවූයේ පුටින්ගේ සහභාගීත්වයකින් තොරව යැයි මාධ්&z

Read more

නයිජීරියාවේ දුම්රියපොළක රැඳී සිටි 31 ක් පැහැර ගැනෙති

අප්‍රිකාවට අයත් නයිජීරියාවේ දකුණු දෙසින් පිහිටි එඩෝ පළාතේ දුම්රිය ස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, දුම්රිය පොළේ සිටි පුද්ගලයන් තිස් දෙදෙනකු පැහැරගෙන ගිය බව වාර්තා වේ. පැහැර ගැනීම ක

Read more

ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹේ

ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර් 97 ක් පොළොව

Read more

පේරු රජයට එරෙහි විරෝධතා

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රාජ්‍ය විරෝධීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන්තොටුපොළකට කඩා වැදීමට උත්සාහ ගත් අවස්ථාවේ කැරැලි මර්දන පොලිසිය ඊට හරස් විය. පොලිසිය කළ වෙඩි තැබී

Read more

ඇමෙරිකන් ජනපති මෙක්සිකෝ දේශසීමාවේ

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරය කළේය. ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංචාරයකට ගිය පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මෙක්සිකෝව හරහ

Read more

ප්‍රචණ්ඩ ක්‍රියාවලට අනුබල දුන්නේ නැහැ

කලහකාරී පිරිස්, බ්‍රසීල කොංග්‍රස් ගොඩනැගිල්ලට (පාර්ලිමේන්තුවට), ජනාධිපති මන්දියට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝට චෝදනා එල්ල වී ඇ

Read more

තලේබාන් පාලකයෝ හැරී කුමරුන්ට දොස් කියයි

බ්‍රිතාන්‍ය හමුදා සේවයට බැඳී, ඇෆ්ගනිස්තානයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවකු ලෙස සේවය කරද්දී, තමන් පහර දී ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් 25 දෙනකු ඝාතනය කළ බව හැරී කුමරු පවසා තිබේ.‍ හැ

Read more

හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා

බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍

Read more

යුක්රේනයේ දෙදින සටන් විරාමයක්

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය. පසුගිය 2022 පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක

Read more

සෝනියා ගාන්ධි රොහල්ගත කෙරේ

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන ‘කොංග්‍රස්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි නවදිල්ලියේ ‘ගංගා රාම්’ රෝහලට ඇතුළු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 76 හැ

Read more

කතා නායක ධුරයට සුදුස්සෙක් නෑ

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතානායකවරයකු පත් කර ගැනීමේ පළමු වටයේ ඡන්ද විමසුම පැවැත්වුණු නමුත් සුදුස්සකු තෝරා ගැනීමට අපොහොසත් විය. ඇමෙරික

Read more

අල් කයිඩා ත්‍රස්තවාදීන් නිහඬයි

නායක අයිමාන් අල් සවාහිරීගේ ඝාතනයෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඇමෙරිකන් බුද්ධි අංශ කියයි. ඇමෙරිකන්, බුද්ධි අංශ සහ හමුදාව එක් වී, ජනාධිපති ජෝ බයිඩන

Read more

විදේශිකයෝ ලක්ෂ 4 කට කැනඩාවේ ස්ථිර පදිංචිය

ගෙවී ගිය 2022 වසරේ විදේශික සංක්‍රමණිකයන් 4,37,000 කට ස්ථිර පදිංචිය ලබා දීමට කැනඩා රජය පියවර ගෙන තිබේ. කැනඩා ඉතිහාසයේ එක් වසරක් තුළ වැඩිම පිරිසකට ස්ථිර පදිංචිය ලබා දුන් පළමු අවස්ථාව මෙය යැයි ද පැවැ

Read more

මිසයිල ප්‍රහාරයෙන් රුසියානු සෙබළු 63 ක් මියයති

අවුරුදු උදාවත් සමඟ යුක්රේන හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් තම සොල්දාදුවන් 63 දෙනකු මියගිය බව රුසියන් රජය ඊයේ (2) පැවැසීය. රුසියන් හමුදාව පවසා ඇත්තේ යුක්රේන හමුදාව ඇමෙරිකාවෙන් ආධාර ලෙස ල

Read more

දකුණු කොරියාව සමඟ න්‍යෂ්ටික අත්හදා බැලීම් නෑ

දකුණු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද අභ්‍යාසයක් පවත්වන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. ඇමෙරිකා ජනාධිපති බයිඩන් මෙසේ කීවේ, දකුණු කොරියානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු

Read more