ඇමෙරිකාව-දකුණු කොරියාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කරයි

උතුරු කොරියාවේ මිසයිල තර්ජනවලට එරෙහිව, ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී යුද අභ්‍යාසයක් පැවැත්වීය. ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ නිවේදනය කළේ උතුරු කොරියාවෙන් එල්ල ව

Read more

චීන නියෝජිත වැංග් ඊ රුසියන් ජනපති හමුවෙයි

චීන රජයේ විශේෂ නියෝජිත වැංග් ඊ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. ඒ, ලෝකයේ ස්ථාවරත්වය සඳහා චීනය සහ රුසියාව අතරේ ශක්තිමත් සම්බන්ධයක් තිබිය යුතු බව ප

Read more

‘ජී20’ ආර්ථික සමුළුව ඉන්දියාවේදී ඇරැඹෙයි

‘ජී20’ ආර්ථික සමුළුව ඉන්දියාවේ ප්‍රධානත්වයෙන්, එරට බෙංගලූරු නගරයේ ආරම්භ විය. ‘ජී20’ රටවල මුදල් අමාත්‍යවරුන්, ලෝක බැංකු ප්‍රධානීන් ඇතුළු නියෝජිතයන් බොහෝ දෙනකු සමුළුවට සහභාගී සිටින

Read more

ටජිකිස්තානය-නේපාලය භූමි කම්පාවලින් කැලැඹේ

මධ්‍යම ආසියාවට අයත් ටජිකිස්තානය සහ ආසියාවට අයත් නේපාලය භූමි කම්පාවලින් දෙදරා ගියේය. ටජිකිත්සාතනට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකි. භූමි කම්පාවෙන් බලපෑම් එ

Read more

චීනයේ පතල් අනතුරක්: 2 ක් මරුට: 50 ක් සිරවෙති

උතුරුදිග චීනයේ, ඇල්සා ලීග් පළාතේ ගල් අගුරු පතලක් කඩා වැටීමෙන් පතල් සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. පතල කඩා වැටීමෙන් සිරවුණු පතල් සේවකයන් ගණන 50 කි. සිරවුණු පතල් සේවකයන් ආර

Read more

බ්‍රසීලයට හදිසි ජල ගැලීම්: 36 ක් සැඬ පහරට හසුවෙති

බ්‍රසීලයට ඇද හැලෙන මහ වැසි ජහ ජල ගැලීම් හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මරණ වාර්තා වන්නේ මහ වැස්සෙන් සහ ජල ගැලීම්වලින් වැඩි හානියක් සිදුවුණු සාඕ පාවුලෝ නගරය අයත් ස

Read more

නවසීලන්තයේ හදිසි තත්ත්වය අවසන් නෑ

​‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුවෙන් සිදුවුණු දැඩි හානිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය පැනැවූ හදිසි තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මක වන බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබ

Read more

දකුණු කොරියාවෙන් උතුරට අලුත් සම්බාධක

උතුරු කොරියාව යළිත් වරක් සතුරකු ලෙස හඳුන්වා දෙමින්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට දකුණු කොරියාව තීරණය කළේය. සම්බාධක පැනැවීම සිදු කළේ උතුරු කොරියානු හමුදාව ගතවුණු පැය 48 ක කාලය ඇතුළත ක

Read more

උතුරු කොරියාවෙන් චීනයට-ජපානයට තර්ජන

උතුරු කොරියාවේ භූගත න්‍යෂ්ටික අත්හදා බැලීම්, දකුණු කොරියානු, චීන සහ ජපාන වැසියන්ට තර්ජනයක් යැයි දකුණු කොරියානු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එළිදැක්වූ වාර්තාවක දැක්වෙයි. උතුරු කොරියාවේ

Read more

යුක්රේන යුද්ධය දිගටම ඇදගෙන යන්න පුටින් සූදානම්

යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය අවසන් කිරීමේ කිසිදු අදහසක් තමන්ට නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවින්, රුසියානු ජනාධිපති

Read more

ස්කොට්ලන්ත ප්‍රධාන ඇමැතිනිය ඉල්ලා අස්වෙයි

ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටෲජන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ, වසර 8 ක කාලයක් එම ධුරය හෙබවීමෙන් පසුවය. ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යයේ කොටසකි. ‘මෙය මා හදිසියේ ගත් තීරණය නොවෙයි.

Read more

පිලිපීනයට භූමි කම්පාවක්

මධ්‍යම පිලිපීනය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළේය. භූමි කම්පාවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු නමුත්, නිවාස සහ ගොඩනැගිලිවලට සුළ

Read more

යුක්රේනයට රුසියාවෙන් ඔත්තු බලන බැලූන ඇවිල්ලා

රුසියාව දෙසින් ආ ඔත්තු බලන බැලූන 6 ක් යුක්රේනයේ කීව් අගනුවරට ඉහළින් අහසේ සැරිසරන්න වූ බවත්, ඒවායින් බොහොමයක් පහර දී විනාශ කළ බවත් යුක්රේන හමුදාව පවසයි. බැලූන රුසියාව විසින් එවනු ලැබූ ඔත්තු

Read more

චීන නියෝජිතයාගේ ලන්ඩන් සංචාරය අවලංගුයි

චීන කොම්යුනිස්ට් පක්ෂ සාමාජිකයකු වන අර්කින් ටූනියාස්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අවලංගු කර ඇතැයි තමන්ට දැනගන්න ලැබුණු බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශයකු පවසා තිබේ. ෂින්ජි

Read more

යුක්රේන දරුවන්ට රුසියන් දේශපාලනය

රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක කාලය ඇතුළත අවම වශයෙන් යුක්රේන දරුවන් 6000 ක පමණ පිරිසක් රුසියාවේ සහ ක්‍රිමියාවේ කඳවුරු 43 ක රඳවා තබා ගනිමින් එම දරුවන් රුසියාවේ මතයට නැඹුරු කිරීම සඳහා ද

Read more

සමක ගිනියාවේ ‘මාර්බර්ග්’ වසංගතයක්

සමක ගිනියාව යන නමින් හැඳින්වෙන අප්‍රිකා රාජ්‍යයේ ‘මාර්බර්ග්’ වසංගතයක් පැතිර යන බව වාර්තා වේ. ‘මාර්බර්ග්’ යනු මීයන් ආදී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්තවන මාරක වයිරසයකි. ආසාදිතය

Read more

කැනඩා ආ චීන බැලූනය පහර දී විනාශ කරලා

තම ගුවන් සීමාවට අනවසරයෙන් පිවිසි හඳුනා නොගත් වස්තුවක් පහර දී විනාශ කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය. පහර දී විනාශ කළ වස්තුව, ‘හඳුනා නොගත් වස

Read more

බ්‍රසීල ජනාධිපති ලූලා ඇමෙරිකාවේ සංචාරයක

බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය. ධවල මන්දිරයේ දී ජනාපධි

Read more

බැලූනයේ සුන්බුන් චීනයට දෙන්නේ නෑ

තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින්, ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීන බැලූනයේ සුන්බුන් යළි චීනයට ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ අණ පරිදි ඇමෙරිකන් ගුවන් හමුදාව, මිසය

Read more

චීන සංචාරය අවලංගු කෙරේ

  බැලූනය සම්බන්ධයෙන් හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය. වසර ගණන

Read more

බැංකොක් නුවර වාතය විෂවෙලා

තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ. හැකිතාක් නිවෙස්වලට වී සිටින්නැයි තායිලන්ත රජය බැංකොක් වැසියන්ට දැනුම් දී ඇති අතර අගනුවර පාසල් ද වසා

Read more

ලොව වයස්ගතම බලු සුරතලා පෘතුගාලයේ

පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් විය. මෙම සුනඛයාගේ නම බොබී ය. බොබී, රෆිරෝ දෝ ඇලෙන්ටෙජෝ වර්ගයට අයත් සුනඛයකු වන අතර  වයස අවුරුදු 30 ක් බව ගිනස් කමිටුව පවසයි. සාමා

Read more

චීන බැලූනයක් ඇමෙරිකාවේ ඔත්තු බලනවා

චීනයට අයත් යැයි සැක කෙරෙන ඇමෙරිකාවට පැමිණ ඔත්තු බැලීම් කරනවා යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි. ඉතා ඉහළ අහසේ සැරිසරන මෙම බැලූනය අවසන් වරට දකින්න ලැබී ඇත්තේ ඇමෙරිකාවේ මොන්ටැනා ජනපදයේ බිලින්

Read more

රැජිනගේ රුව ඉවත් කෙරේ

ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින්, අභාවප්‍රාප්ත දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි. ඕස්ට්‍රේලියාවේ මුදල් ඒකකය වන්නේ ඕස්ට්‍රේලියානු ඩොලරයයි. ඕස්ට්&z

Read more