එමිරේටය ඩ්‍රෝනා සහ මිසයිල විනාශ කරයි

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට එල්ල කරන ලද මිසයිල් ප්‍රහාර කීපයක් විනාශ කිරීමට සමත් වී ඇති බව වාර්තා වේ.
බැලැස්ටික් මිසයිල 15කට සහ ඩ්‍රෝනා යානා 17කට ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට කටයුතු කළ බව කටයුතු කළ බව එමිරේට්ස් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
මිසයිල 3ක් මුහුදට කඩා වැටුණු බවත් එක් ඩ්‍රෝන යානයක් පොළොවය කඩා වැටුණු බව එමිරේට්ස් ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලය
(GDNOnline - ඩුබායි නුවර)

