තමිල්නාඩුවට මහ වැසි: චෙන්නායි ජලයෙන් යටවෙයි



තමිල්නාඩුට මහ වැසි ඇද හැලෙයි. චෙන්නායි අගනුවර ද මේ වනවිට ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද මේ වනවිට ජලයෙන් යටවී ඇත. ගුවන් ගමන් ද නවතා දැමුණි. අයහපත් කාලගුණය හේතුවෙන් පාසල්වලට නිවාඩු ලබා දී ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS