ඉම්රාන් වෙනුවට ගොහාර් අලී ඛාන්



චෝදනා බොහොමයකට වරදකරු වී බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ඛාන් වෙනුවට ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයේ නායකත්වයට නව නායකයකු පත් කර තිබේ. ඔහු අධිනීතිඥවරයකු ද වන ගෙහාර් අලී ඛාන් ය.

ගෙහාර් අලී ඛාන් සිය පක්ෂයේ නායකත්වයට සුදුසු බවට තීරණය කළේ ද ඉම්රාන් ඛාන්ය. පාකිස්තාන මහ මැතිවරණය ලබන පෙබරවාරි 8 පැවැත්වෙයි. ඒ අනුව, එම මැතිවරණයේ දී ඉම්රාන් වෙනුවට ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මෙහෙයවනු ඇත්තේ ගෙහාර් අලී ඛාන් ය.

 


RECOMMEND POSTS