ප්‍රචණ්ඩ කුණාටුක් රුසියාවට කඩා වදී



කළු මුහුදේ වර්ධනය වූ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් රුසියාවට, රුසියාවේ පාලනය යටතේ ඇති යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපයට සහ යුක්රේනනයට කඩා වැදුණි.

හටගත් අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 150,000 කට විදුලි බලය අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ. නගර සහ පළාත් රැසක් ජලයෙන් යට වී ඇති අතර මරණ 10 ක් වාර්තා වේ.


RECOMMEND POSTS