ඇමෙරිකාවේ සීක් ඝාතනයක්



ඇමෙරිකාවේ ජීවත් වන සීක් ක්‍රියාකාරිකයකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට ඉන්දීය රජයේ නිලධාරියකුට චෝදනා එල්ල වී ඇත.

ඝාතනයට ලක් වූ පුද්ගලයා අමෙරිකානු ජාතිකයෙක් වන අතර ඔහු ඉන්දියාව තුළ වෙනමම රාජ්‍යයක් නිර්මාණය කිරීමට උත්සහ ගත් අයකු  බව පැවැසෙයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහුව ඝාතනය කිරීම සඳහා නිකිල් ගුප්තා නමැති අයෙක් ඩොලර් ලක්ෂයක මුදලක් වය කරමින් අමෙරිකානු ආරක්ෂක නිලධාරියෙක් යොදවා ඇති බවය.

කෙසේ වෙතත් ඔහු මෙම සිදුවීමට වරදකරු වුවහොත් ඔහුට වසර 20ක සිර දඬුවමක් හිමි වෙයි. මෙම ඝාතනය ඉන්දීය රජය මඟින් සිදු කළ බවට ඇති චෝදනාවන් ප්‍රතික්ෂේප වී තිබේ.


RECOMMEND POSTS