මිසයිල කොටස් වැටී හයකට තුවාල



කුවේටයේ පුද්ගලයින් හය දෙනෙකු මිසයිල කොටස් ඇඟට වැටීම හේතුවෙන් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉරානය කුවේටයේ ජනාකීරණ ප්‍රදේශයකට එල්ල කළ මිසයිල විනාශ කිරීමට කුවේටය ප්‍රති-මිසයිල එල්ල කළ කළ අතර, සුන්බුන් පතිත වී මෙම පිරිස තුවාල ලබා ඇත.

අදාල සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයින්ට ප්‍රතිකාර කරන බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)


RECOMMEND POSTS