යුරෝපා නියෝජිතයෝ යුක්රේන ජනපති හමුවෙයි

යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ යුක්රේනයේ කීව් අගනුවර විශේෂ ආරක්ෂාවක් යටතේය. යුක්රේනය, යුරෝප

Read more

හැංගිමුත්තන් කළ ගැටවරයා මැලේසියා වරායකින් හමුවෙයි

බංග්ලාදේශයේ චිතගොං වරායේ, මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටිද්දී අතුරුදන් වුණු ගැටවරයෙකු දින 6 කට පසු මැලේසියාවෙන් හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය ජනවාරි 11 වැ

Read more

ජනපති පුටින් තර්ජනය කරලා

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ, යුක්රේනයට සහාය දැක්වීමට තීරණය කළ විට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍

Read more

මියන්මාර හමුදා ජුන්ටාව මහ මැතිවරණයකට සූදානම්

මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බව මියන්මාර හමුදා ජුන්ටාව පවසයි. මියන්මාර හමුදාව, කුමන්ත්‍රණය කරමින්, අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා රටේ බලය අල්ලා ගත්තේ මීට වසර ද

Read more

වීසා දිගු කරන්නැයි බොල්සනාරෝගෙන් ඉල්ලීමක්

තව දුරටත් ඇමෙරිකාවේ රැඳී සිටීමට, වීසා කාල සීමාව දීර්ඝ කරන්නැයි පසුගිය දෙසැම්බරයේ සිට ඇමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර රැඳී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ඉල්ලීමක් කර තිබේ. පසුග

Read more

රුසියානු රෝහලකට යුක්රේන මිසයිල ප්‍රහාරයක්

යුක්රේනයට අයත්, රුසියන් පාලනයේ පවතින නොවොයිදර් පළාතේ රුසියන් රෝහලකට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රුසියන් හමුදාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදාව බටහිරින් ලැබුණු මිසයිල යොදා ගනි

Read more

දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයකට වෙඩි ප්‍රහාරයක්

දකුණු අප්‍රිකාවේ කෙබෙර්හා වරාය නගරයේ, නිවසක උපන්දින සාදයක් පැවැත්වෙද්දී, ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීම්වලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩ

Read more

ඉම්රාන් ඛාන් හුදෙකලා සටනක

ආසන 33 ක් වෙනුවෙන් පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවත්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම ආසන 33 වෙනුවෙන් තනිවම සටන් වදිනු ඇති බවත් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසා තිබේ. පාක

Read more

පාකිස්තානයේ අබිරහස් රෝගයක් පැතිරෙනවා

පාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයක් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසයි. මියගිය 18 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද වාර්තා වේ. කරච්චි පාකිස්තාන

Read more

ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා දෙකක් අනතුරේ

ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ‘සුකෝයි එස්.යූ. 30’ සහ ‘මිරාජ් 2000’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, පුහුණු මෙහෙයුමක් අතරතුරේ එකිනෙක හැපී අනතුරට ලක්විණි. එකිනෙක හැපුණු ප්‍රහාරක යානාවලින්

Read more

කිම් ජොන් උන් නැගණිය ඇමෙරිකාවට දෙහි කපයි

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ඇමෙරිකාවට දොස් නැගුවාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දීම සම්බන්ධය

Read more

පාකිස්තානයේ ගෑස් කාන්දුවකින් 16 ක් මරුට

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ, ක්වෙටා අගනුවර සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගෑස් කාන්දුව සිදුවී ඇත්තේ නිවාස පෙළකට අයත් එක් නි

Read more

ට්‍රම්ප්ගේ ෆේස්බුක් තහනම ඉවත් කෙරෙනවා

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පනවා තිබූ ෆෙස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනම ඉදිරි සති කිහිපයේදී ඉවත් කරන බව මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 2021 ජනවාරි මස 6 වැනිදා සිද

Read more

හිටපු ජනපති මයික් පෙන්ස් ළඟත් රජයේ රහස් ලියවලි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති මයික් පෙන්ස්ගේ නිවසින් ද රජයේ රහස් ලියවිලි රැසක් හමුවී තිබේ. මයික් පෙන්ස්ගේ නිවසින් මෙසේ රජයේ රහස් ලියවිලි හමුවූයේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවසින් සහ ඔහුට

Read more

මෝදිගේ වාර්තා වැඩසටහන පෙන්වද්දී විදුලිය විසංධි කරලා

මීට වසර 21 කට පෙර, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, හටගත් හින්දු මුස්ලිම් ගැටුම් සහ එවකට ගුජරාටයේ මහ ඇමැති ලෙස කටයුතු කළ නරේන්ද්‍ර මෝදි, හින්දු අන්තවාදීන් උස් ගැන්වීම සම්බන්ධයෙන් බීබීසී නාල

Read more

පාකිස්තාන නගර රැසක් තවමත් අඳුරේ

පාකිස්තානයේ නගර රැසක විදුලි බල සැපැයුම තවමත් යථා තත්ත්වයට පත් වී නැතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ජාතික විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්තානය පුරා විදුලිය බිඳ වැ

Read more

ජර්මන් චාන්සලර් ප්‍රංශ ජනපති හමුවෙයි

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ප්‍රංශයේ පැරිස් නුවර ‘ඉලීසේ’ ජනාධිපති මන්දිරයේ දී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී සාකච්ඡා පැවැත්වීය. ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් පමණක් නොව,

Read more

බොරිස් ජොන්සන් යුක්රේනයේ

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත

Read more

නයිජීරියාවෙන් ලාසා ආසාදිතයෝ 105 ක්

නයිජීරියාවෙන් ලාසා වයිරස ආසාදිතයන් 105 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊට අමතරව, තවත් ආසාදිතයන් යැයි සැක කරන 369 දෙනකු ගැන එරට සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ. ප

Read more

ජනපති බයිඩන්ගේ නිවසින් තවත් රහස් ලියවිලි හමුවෙලා

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන් පිහිටි නිවසින්, තවත් රහස් වාර්තා හයක් හමුවී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. නිවසේ තිබී හමුවූයේ, බයිඩන්, 1973 සිට 2009 තෙක් කාලයේ ඩෙල

Read more

දකුණු කොරියාවේ ගින්නක් නිවාස 40 ක් විනාශයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස පිහිටා ඇති ප්‍රදේශයක හටගත් ගින්නකින් නිවාස 40 ක් විනාශ විය. ගින්න හටගත්තේ නිවාස 660 ක් පිහිටි ප්‍රදේශයක බව ද පැවැසෙයි. ගින්න පැතිරෙද්දී

Read more

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයට සමුදුන් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ කන්‍යා සොහොයුරියකි. ලුසිල් රුන්දොන් නම

Read more

ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක්

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලි සහ යුක්රේන හමුදා ප්‍රධානී

Read more

ප්‍රබල භූමි කම්පාවෙන් ඉන්දුනීසියාව කැලැඹේ

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක් ලෙසය. භූමි කම්පාවේ අපිකේන්ත්‍රය, ‘ආචේ’ ප්‍රාන්තයේ සිංග

Read more