ඊජිප්තුවට භූමිකම්පාවක්



නැගෙනහිර ඊජිප්තුව භූමිකම්පාවකින් දෙදරා ගියේය. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් ලෙසය. 

භූමිකම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදුවුණු බවක් මෙතෙක් වාර්තා වී නැත. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය සූවස් නගරයේ සිට කිලෝ මීටර් 40 ක් දුරින් පිහිටයි.


RECOMMEND POSTS