රුසියන් අවන්හලක බෝම්බ පිපිරීමක්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහාය පළ කරමින්, රුසියන් හමුදාව වර්ණනා කරමින්, ‘හමුදා තොරතුරු’ ඇතුළත් බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය ව්ලැඩෙන් ටර්සිකි නමැත්තා, රුසියාවේ ශාන්ත පීටර්

Read more

සැන්චේස් චීන ජනපති ෂී ජින්පින් හමුවෙයි

නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චේස් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක්  පැවැත්විණි. ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීමෙන් පසුව, රාජ්‍ය නායකයන් දෙ

Read more

චීන යුද නැවක් ගැන ඉන්දියාව විමසිල්ලෙන්

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණය කරන චීනයට අයත් ‘හයි සැන් සි යු 760’ සමීක්ෂණ නෞකාව සම්බන්ධයෙන්, ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. චීන රජයට

Read more

යුක්රේන ආර්ථිකය ගොඩගන්න බිලියන 15.6 ක්

රුසියානු ආක්‍රමණය හේතුවෙන් කඩා වැටුණු යුක්රේනයේ ආර්ථිකය යළි ගොඩනැංවීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 15.6 ක ණය මුදලක් අනුමත කර තිබේ. ගෝලීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූ

Read more

අගමැතිගේ විදෙස් සංචාරයට යූරෝ ලක්ෂ 5 ක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, දින 10 ක විදේශ සංචාරයක් සඳහා පුද්ගලික ජෙට් යානයකට යූරෝ ලක්ෂ 5 කට වඩා වැඩි මුදලක් වැය කර ඇතැයි අනාවරණය වී තිබේ. ‘ද ගාඩියන්’ පුවත්පත සිදු කළ මෙම අනාව

Read more

ටෝනේඩෝ තර්ජන

ඇමෙරිකාවේ ආකන්සාස් සහ ඉලිනොයි ජනපද හරහා ටෝනේඩෝ සුළි කුණාටු හමා යෑමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 50 කට වැඩි යැයි පැවැසෙයි. ටෝනේඩෝවලින් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානිවුණු

Read more

සුවය ලැබූ පාප්තුමා රොහලෙන් පිටවී යයි

රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම පාප්තුමන් යළි වතිකානය බලා පැමිණියේය. පසුගිය සතියේ පාප්තුමන් රෝමයේ ගෙමෙලී රෝහලට ඇතුළත් කෙරුණේ පෙනහළු ආසාදනයක් හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු

Read more

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

වහාම රුසියාවෙන් පිටවෙන්නැයි රුසියාවේ සිටින ඇමෙරිකානුවන්ට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලික්නක් අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් නුවර ස

Read more

මියන්මාර ජුන්ටාවට විරෝධයක්

ඇමෙරිකාවෙන්, මහා බ්‍රිතාන්‍යයෙන්, ජපානයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් මියන්මාර හමුදා පාලකයන්ට විරෝධයක් එල්ල වෙමින් පවතී. මෛස් විරෝධයක් එල්ල වෙමින් පවතින්නේ, මියන්මාර හමුදා රජය, මියන්මාර ප්&z

Read more

ඇමෙරිකාවේ හෙලිකොප්ටර් අනතුරක්

ඇමෙරිකන් හමුදාවට අයත් බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා දෙකක් පුහුණු මෙහෙයුමක් අතරතුරේ කඩා වැටුණි. අනතුර සිදුවූයේ කෙන්ටකි ප්‍රාන්තයේය. හෙලිකොප්ටර් යානාවල සිටි ගුවන් හමුදා සෙබළුන් සියලු දෙ

Read more

තෙවැනි චාල්ස් රජු යුක්රේනය වෙනුවෙන් හඬ නගයි

රුසියන් යුක්රේන අර්බුදයේ දී, යුක්රේනයට අවශ්‍ය හැකි සෑම අයුරින්ම සහාය දැක්විය යුතු යැයි ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මයර් හමුවෙමින්, තෙවැනි චාල්ස් රජු පැහැදිලි කර තිබේ. ජර්

Read more

පිලිපීනයේ මගී පාරුවක ගින්නක්

දකුණු දිග පිලිපීනයේ මගී පාරුවක ගින්නක් හටගත්තේය. එම අවස්ථාවේදී පාරුව මගීන්ගෙන් පිරී තිබුණි. ගින්නට හසුවීමෙන් 12 දෙනෙකු මියගිය බවත් 230 දෙනකු බේරා ගැනීමට හැකි වුණු බවත් මාධ්‍ය වාර්තා කළේය. ගි

Read more

ඇමෙරිකන් කතා නායක හමුවුණොත් වැඩ වරදීවි

තායිවාන ජනාධිපති සායි ඉන්ග් වෙන්, ග්වාතමාලා සහ බෙලීස් සංචාරයකට යෑමට සූදානම් වෙයි. මෙම සංචාරවලදී තමන් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවීමට සූදානම් බව ජනාධිපතිවරිය පැවැසීම චීනයේ දැඩි ව

Read more

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරනවා

පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කිරීමට තමන්ට හැනි යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සාම සාකච්ඡා මාර්ගයෙන් පැය 24 ක් තුළ රුසියානු - යුක්රේන අර්බුදය අවසන් කර

Read more

තායිවානයේ හිටපු ජනපති චීන සංචාරයක

තායිවානයේ හිටපු ජනාධිපති මා යිංග් ජෝ චීනයේ සංචාරයකට පැමිණියේය. චීනය සහ තායිවානය අතරේ විරසකයයක් පවතී. චීනය තවමත් සලකන්නේ තායිවානය එරට කොටසක් ලෙසය. තායිවානය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍ය

Read more

චීනය ඩොලර් බිලියන 240 ක් වැය කරලා

අර්බුද වලට මුහුණ පා සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල් 22  ක් එම අර්බුද වලින් ගොඩ ගැනීම සඳහා 2008 සහ 2021 වසර තුළ චීනය, ඇමෙරිකන් ඩොලර් බිලියන 240 ක මුදලක් එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ යටිතල

Read more

හොන්ඩුරාස් රාජ්‍යය තායිවානය අමතක කර චීනයට ළං වෙයි

දශක ගණනක්, තායිවානය සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අමතක කොට චීනය සමඟ නව සබඳතා ආරම්භ කිරීමට ලතින් ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යය කටයුතු කළේය. චීනය සලකන්නේ තායිවානය එරට කොටසක් බව

Read more

යුක්රේනයට යුද ටැංකි දෙන්න ජර්මනිය සූදානම්

රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ‘ලෙපර්ඩ්’ වර්ගයේ යුද ටැංකි 18 ක් ලබා දීමට කටයුතු කරන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කියයි. තමන් යුක්රේනයට ලබා දෙන්නේ නවීනතම මාදිලියේ &lsquo

Read more

සඳ මතුපිට ජලය

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. අනාගතයේ සඳ මත ජනාවාස පිහිටුවා ගනිද්දී, මෙම ජලය ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥයෝ පැහැ

Read more

ලූලා ද සිල්වා අසනීපෙන්

තෙවැනි වරටත් බ්‍රසීල ජනාධිපති ධුරයට පත් වී සිටින ලූලා ද සිල්වා නියුමෝනියාවෙන් පෙළෙන බව බ්‍රසීල ජනාධිපති මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 77 හැවිරිදි වාමාංශික නායක ලූලා ද සිල්වා චීන

Read more

බෙලරූසයට න්‍යෂ්ටික අවි දෙනවා - පුටින් කියයි

අසල්වැසි බෙලරූස් රාජ්‍යයට න්‍යෂ්ටික අවි ලබා දෙන බවත්, ඒවා උපායශීලීව, බෙලරූසයේ ස්ථාන කීපයක ස්ථානගත කර තබන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියන් ජනාපධිති පුටින් මෙම තීර

Read more

මැතිවරණ තියන්න සල්ලි නෑ: පාකිස්තාන මුදල් ඇමැති කියයි

මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ. පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. වත්මන් පාකිස්තාන රජය චෝද

Read more

ලක්ෂ 8 ක සෙබළු සීරුවෙන්

ඇමරිකාව සමඟ යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ. මෙම පිරිස අතර සිටින වැඩිදෙනා ස්වචේඡාවෙන් හමුදාවට එක් වුණු වැසියන් බවත්, ඔවුන් අතර,

Read more

චීනයෙන් පාකිස්තානයට ණය

පාකිස්තානයට චීනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ ණය මුදලක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දරුණු ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානයට මෙය විශාල සහනයක් වනු ඇති බව විදෙස් මාධ්&z

Read more