රුසියන් අගමැති චීනයේ

රුසියන් අග්‍රාමාත්‍ය මිහායිල් මිස්ෂුස්ටින් චීනයේ ෂැංග්හායි නුවරට පැමිණියේය. රුසියන් අග්‍රාමාත්‍යවරයා මෙසේ චීනය බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය නිය

Read more

ගයනාවේ ගින්නක්: 21 ක් මියයති

ලතින් ඇමෙරිකාවට අයත් ගයනා රාජ්‍යයේ පාසල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ මධ්‍යම ගයනාවේ මහ්දියා පාසලේය. එය මහා ඛේදවාචකයක් බව ගයනා ජනාධිපති ඉෆ්රාන් අලී මාධ්‍ය

Read more

ඉන්දුනීසියා ගිනි කන්ද පුපුරයි

ඉන්දුනීසියාවේ ‘මෙරාපි’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘මෙරාපි’ යනු පෘථිවියේ වඩාත් සක්‍රීය ගිනි කඳුවලින් එකකි. ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේ කුඩා භූ චලන කීපයකින් පසුවය. පසුග

Read more

පැසිෆික් සාගරයේ සුනාමි අනතුරු

පැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවත් සමඟ අවට රටවල්වලටත් දූප

Read more

ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර්

ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හිතවාදී රජය පෙරළා බලය අල්ල

Read more

උතුරු කොරියා නායකයා චන්ද්‍රිකාව අධීක්ෂණයට යයි

  උතුරු කොරියානු හමුදාව පෘථිවි කක්ෂයේ රැඳවීමේ අරමුණින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවමින් සිටී. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එම චන්ද්‍රිකාව නිපදවන හමුදා පර්යේෂණාගාරයට ගොස

Read more

පාකිස්තාන අගවිනිසුරුගේ වැටුප ජනපති වැටුපට වැඩියි

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ ලබා ගන්නා වැටුපට වැඩි යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තාන ජනාධිපතිවරයාග

Read more

මධ්‍යම ආසියා රටවල නායක සමුළුව චීනයේ

මධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් මධ්‍යම චීනයේ සියෑන් නගරයේ දී ආරම්භ විය. මධ්‍යම ආසියානු රාජ්‍ය නායක සමුළුවක් මේ අයුරින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. සමුළුව පැවැත්වෙන්නේ චීන

Read more

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට

ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ෆාමින්ටන් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ අවුරුදු 18 ක ගැටවරයෙකි. පොලිස් වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය

Read more

ඇල්බර්ටා ප්‍රාන්තයේ ළැව් ගිනි දරුණු වෙයි

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පැතිරෙන ළැව් ගිනි දරුණු වෙමින් පවතී. ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව යෙදවීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කර ඇත. මේ වනවිට ළැව් ගිනි 87 ක් ඇල්බර්ටා ප්&z

Read more

වෙලිංටන් නුවර නේවාසිකාගාරයක ගින්නක්

වෙලිංටන් නුවර නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත් බවත්, ගින්නට හසුවීමෙන් සය දෙනකු මියගිය බවත් තවත් බොහෝ දෙනකු අතුරුදන් බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් මාධ්‍ය හමුවේ

Read more

ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දෙනවා

රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දැක්වීමට ජර්මනිය සූදානමින් සිටින බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පැවැසුවේය. යුක්රේන

Read more

මෝදි පරදී: රාහුල් ගාන්ධිට ජය

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය අහිමි විය. ප්‍රාන්තයේ බලය දිනා ගැනීමට සමත් වූයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැ

Read more

පැපුවා නිව්ගිනියා යන්න ජනපති බයිඩන් සැරැසෙයි

පැපුවා නිව්ගිනියාවේ සංචාරයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානමින් සිටින බවත්, ජනාධිපති ධුරයේ රැඳී සිටියදී, ඇමෙරිකන් ජනාධිපතිවරයකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙ

Read more

කර්ණාටක ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණය ආරම්භ විය. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂයට ය

Read more

රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක්

රුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය රුසියන් හමුදාව යුක

Read more

බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩාවදී

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, බ්‍රවුන්ස්විල් නමැති දේශසීමා නගරයේ බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි. බ්‍රවුන්ස්විල් නග

Read more

පේරු රන් ආකරයක ගින්නක් 27 ක් මරුට

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රන් ආකරයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් පතල් සේවකයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ලනිත් ඇමෙරිකා කලාපයේ සිදුවුණු දරුණුතම පතල් අනතුර ලෙස මෙය සැලකිය

Read more

අගමැති අපේක්ෂිකාව අම්මා කෙනෙක් වෙලා

තායිලන්ත මහ මැතිවරණය ලබන මැයි 14 වැනිදා පැවැත්වෙයි. ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂිකාවක වන්නේ පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රාය. තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රා

Read more

වතිකානයෙන් සාම සැලැස්මක්

රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට වතිකානය ද නව සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති. පාප්තුමන් මේ බව අනාවරණය කළේ හංගේරියාවේ තෙදින සංචාරයක් අවසන් කර ආපස

Read more

ජපන් සමාගමක් සඳට යැවූ යානය අක්‍රිය වෙලා

ජපානයේ ‘ස්ටාර්ට් අප් ඉස්ස්පේස්’ නමැති සමාගම සඳට යානයක් යැවූ නමුත් එය අසාර්ථක වී තිබේ. පෞද්ගලික සමාගමක්, අභ්‍යවකාශ යානයක් සඳට යැවීමට තැත් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ‘ස්ටාර්ට්

Read more

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - බයිඩන්

ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කළේය. බයිඩන් මේ බව නිවේදනය කළේ, ඩිමොක්‍ර

Read more

සුඩානයේ රසායනාගාරයක් කැරැලිකාර හමුදා ග්‍රහණයට

ජීව විද්‍යාත්මක අවි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත රසායනාගාරයක් සුඩානයේ බලය අල්ලා ගැනීමට සටන් කරන කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ ග්‍රහණයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ

Read more

ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට, 2021 වසරේ අගෝස්තු 26 වැනිදා එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සැලැසුම් කළ අයි.එස්. නායකයා ඝාතනය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ඇමෙරි

Read more