රුසියන් යුද නැව්වලට ඩ්‍රෝන ප්‍රහාරයක්
ක්‍රිමියා අර්ධද්වීපයේ සෙවැස්තපෝල් වරායේ නැංගුරම්ලාඇති රුසියන් නාවික හමුදාවට අයත් යුද නැව් ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයක් එල්ල විය. මිසයිල ප්‍රහාර එල්
Read moreක්‍රිමියා අර්ධද්වීපයේ සෙවැස්තපෝල් වරායේ නැංගුරම්ලාඇති රුසියන් නාවික හමුදාවට අයත් යුද නැව් ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයක් එල්ල විය. මිසයිල ප්‍රහාර එල්
Read moreඅප්‍රිකාවට අයත් සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර, කාර් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් පුද්ගලයෝ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 200 ට වැඩි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාල ලැබ
Read moreසෝල් නුවර පැවැති හැලෝවීන් සාදයකදී පුද්ගලයන් 151 දෙනකු මිය යෑමේ සිදුවීමත් සමඟ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම අනතුරෙන් මියගිය සියලු දෙනාට ස
Read moreරාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැත්විණි. මෙවර රාජ්‍ය සාහිත්‍ය
Read moreලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ‘ට්විටර්’ සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් සම්පූර්ණ කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළ අ
Read moreතලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය, ලොව අනාරක්ෂිතම රටවල් අතරින් අංක ස්ථානයට පත් වී ඇතැයි ‘ගැලුප්ස් නීතිය හා සාමය’ ගෝලීය දර්ශකය පවසයි. ‘ගැලුප්ස් නීතිය හා සාමය’ ගෝලීය දර්ශකය සකසා
Read moreබ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු රිෂී සුනාක්ට ලෝක නායකයෝ සුබ පතූහ. ඒ අතරින් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැපී පෙනෙයි. රිෂී සුනාක් ඉන්දීය
Read moreපාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නව නායකයා ලෙසත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙසත් එම ධුරයට තේරී පත් වුණු ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් තෙවැනි චාල්ස් රජු හමුවීමෙන් පසු සිය රාජකාරි
Read moreඇමෙරිකාවේ නිව්යෝක් නුවර, විශ්ව විද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදී, පිහි ප්‍රහාරයකට ලක් වුණු ලේඛක සල්මාන් රුෂ්ඩිගේ එක් ඇසක පෙනීම, මුළුමනින්ම නැතිවී ගොස් ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින
Read moreබ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ද පැවැති සටනින් හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉවත් විය. ඒ අනුව, පක්ෂය නායකත්වය සහ
Read moreචීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට අවස්ථාව උදා වීමත් සමඟ ෂී ජින්පින් තෙවැනි වරටත් චීන ජනාපධිති ධුරයට පත් විය. චීනය පාලනය කරනු ලබන්නේ ‘කොමියුනිස්ට්’ පක්ෂ විසි
Read moreබ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන සටනේදී හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුන්ක් ඉදිරියෙන් සිටින බව මාධ්‍යන් වාර්තා පෙන්වා දෙයි. රිෂී සුනාක
Read moreබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. ලිස් ට්‍රස්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට ප
Read moreඅප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ කුඩා දරුවන්ට මරු කැඳවූ බව පැවැසෙන ඉන්දියාවේ ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන කැස්ස සමනය කිරීමට ලබා දෙන සිරප් වර්ග ඉන්දුනීසියා රජය විසින් තහනම් කර
Read moreන්‍යෂ්ටික අවිවලින් ද සන්නද්ධ පාකිස්තානය, ලෝකයේ වඩාත් අනතුරුදායක රටවලින් එකක් යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පාකිස්තානය සම්බන්ධයෙන් මෙසේ පැවැසුවේ, ඇම
Read moreදිගින් දිගටම පහර දෙමින් යුක්රේනය විනාශ කිරීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බවත්, යුක්රේනයට අලුතින් කිසිදු ප්‍රහාරයක් එල්ල නොකරන බවත්, සාම සාකච්ඡා සඳහා යොමු වීමට බලාපොරොත්තු වන බවත් රුසිය
Read moreමෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13) සමත් විය. බංග්ලාදේශයේ සිල්හෙට් හි පැවැති දෙවැ
Read moreරුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේය. මිසයිල ප්‍රහාර හේතුවෙන් අගනුවර ස්ථාන කීපයක ප්‍රබල පිපිරීම් සිදුවිය. යුක්රේන මාධ්‍ය වාර්තා කළේ එම මිසයිල ප්‍රහාරවලින්
Read moreමුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඊයේ (8) එරට විශේෂ අධිකරණයක් හමුවේ පෙනී සිටියේය. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් 70 හැවිරිදි ෂෙහ්බාස
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට ට්‍රැක්ටරයක් තෑගි ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියන් ජනාධිපතිවරයාට මෙම ට්‍රැක්ටරය තැගි කර ඇත්තේ අසල්
Read moreපාකිස්තානයේ ඇමෙරිකන් තානාපති ඩොනල්ඩ් බ්ලෝම්, පාකිස්තානයට අයත් අසාද් ජම්මු කාශ්මීර පළාතේ සංචාරය කිරීම ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ. එම සංචාරය අතරතුරේ ඇමෙරිකන් තානාපතිවරයා ක
Read moreදකුණු කොරියාව, ඇමෙරිකාව සමඟ එක් වී සිදු කරන යුද අභ්‍යාසයට විරෝධය දක්වමින්, උතුරු කොරියාව තවත් දිගු දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බැලුවේය. සති දෙකක් ඇතුළත උතුරු කොරියාව, ඔවුන්ගේ යුද ශ
Read moreරුසියාවත්, යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයත් යා කරන කර්ච් පාලම මත ට්‍රක් රියක් පුපුරා ගියේය. පිපිරුමෙන් පාලමේ එක් කොටසකට ද හානි සිදුවිය. රුසියන් හමුදා ක්‍රිමියා බෙදුම්වාදීන්ගේ ද සහාය ඇ
Read moreචීනයේ කෙණෙහිලිකම්වලින් මිදී, ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ටිබෙට් සහ උයිගුර් මුස්ලිම් සුළු ජාතිකයෝ චීන ජාතික දිනය යෙදී තිබුණු ඔක්තෝබර් පළමු වැනිදා විරෝධතා පැවැත්වූහ. චීන ධජ ගින
Read more