පුටින්ට උපන් දිනයට ට්‍රැක්ටරයක් තෑගි ලැබිලා



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහුට ට්‍රැක්ටරයක් තෑගි ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියන් ජනාධිපතිවරයාට මෙම ට්‍රැක්ටරය තැගි කර ඇත්තේ අසල්වැසි බෙලරුසියාවේ ජනාධිපති ඇලැක්සැන්දර් ලුකෂෙන්කෝ බව ද පැවැසෙයි. එම ට්‍රැක්ටරය බෙලරුසියාවේ තාක්ෂණයෙන් නිපදවූවකි.

(රොයිටර්)


RECOMMEND POSTS