ඉරානය ඉරාකය සමඟ යළි ගුවන් ගමන් අරඹයි



ඉරානය ඉරාකය සමඟ යළි ගුවන් ගමන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉරාකයේ නජාෆ් අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට ඉරානය වෙත ගුවන් යානා පැමිණි බවඉරාක රාජ්‍ය පුවත් සේවයේ ප්‍රකාශයන් උපුටා දක්වමින් පැවසීය.

ඉරාන ගුවන් සමාගම්වලට නජාෆ් වෙත සහ එතැන් සිට දිනකට ගුවන් ගමන් 40 ක් දක්වා ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු සහනයක් හිමිවන බව ඉරාකය සිකුරාදා පැවසීය.

එහෙත් ඉරානයේ ගුවන් සමාගමක් වන මහාන් එයාර් (Mahan Air) ගුවන් සමාගමට අවසර හිමි වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS