පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාශ්මීරයේ සංචාරයක



පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති ඩොනල්ඩ් බ්ලෝම්, පාකිස්තානයට අයත් අසාද් ජම්මු කාශ්මීර පළාතේ සංචාරය කිරීම ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ.

එම සංචාරය අතරතුරේ ඇමෙරිකන් තානාපතිවරයා කාශ්මීරය පිළිබඳ පළ කළ අදහස් ද ඉන්දීය රජයේ අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි පැවැසෙයි. පාකිස්තාන කාශ්මීරයට ආ ඉහළම ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ඩොනල්ඩ් බ්ලෝම් සැලකෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS