ගෞරව දක්වන්න කිලෝ මීටර් ගණන් පෝළිම්

ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවරට රැගන ආ දෙවැනි එලිසබත් මහ රුජිනගේ දේහය, මේ වනවිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැමිණ

Read more

රුසියන් ජනපති ඝාතන තැන වැරදිලා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතන සැලැස්මක් ව්‍යර්ථ වූ බව ‘යූරෝ වීක්ලි නිවුස්’ පුවත් සේවය පවසයි. කෙසේ නමුත් රුසියන් ජනාධිපතිවරයා ඝාතන තැත සිදුවූයේ කවදාදැයි යන්න ‘යූරෝ වීක්ල

Read more

රැජිනගේ දේහය බකිංහැම් මාලිගයට

ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙන ආ දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු සහ රජ පවුලේ සාමාජිකයන් විසින් බාරගනු ලැබූ අතර, මේ වනවිට එය මහජන ගෞරවය සඳහා බකිංහැ

Read more

රැජිනගේ රුව නෝට්ටු-කාසි-මුද්දරවලින් ඉවත් කෙරේ

අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රුජිනගේ රුව, බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු, පවුමේ කාසි සහ මුද්දරවලින් ඉවත් කෙරෙන බවත්, ඒ වෙනුවට තෙවැනි චාල්ස් රජුගේ රුව ඒවාට ඇතුළත් කෙරන බවත් එංගලන්ත මහ බැං

Read more

එලිසබත් රැජිනට ගෞරව දක්වන්න මහ සෙනඟක්

දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ එඩින්බරෝ අගනුවර ප්‍රධාන දෙව් මැදුරේ තැන්පත් කෙරුණු අතර, දේහයට ගෞරව දැක්වීමට දහස් ගණනක් දෙනා දෙව් මැදුර වෙත පැමිණි බව මාධ්‍ය වාර්තා කළේය. රැජ

Read more

නවසීලන්තය-ඕස්ට්‍රේලියාව චාල්ස් රජු පිළිගනී

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු, තම රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම සඳහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව විශේෂ උත්සව සංවිධානය කර තිබුණි. එක්සත් රාජධානියේ පම

Read more

පුටින් චීන ජනපති හමුවන්න සූදානම්

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්, මෙම සතියේ පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හමුව පැවැත්වෙන්නේ ලබන 15 වැනිදා උස්බෙකිස්තානයේදීය. උස

Read more

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ. ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පක

Read more

ශ්‍රී ලංකාවට ජයපිට ජය !

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අද (11) අපූරු දිනයක් විය. ඒ ආසියානු කුසලාන දෙකක සතුට එකම දිනයකදී භුක්ති විඳීමේ දුර්ලභ අවස්ථාව උදා වු බැවිනි. ශ්‍රී ලංකාවට ඊයේ දින හිමිවූ පළමු ආසියානු ශූරතාවය වූය

Read more

ලිස් ට්‍රස් කැබිනට් මණ්ඩලය තෝරයි

බ්‍රිතාන්‍යයේ පාලක කොන්සවර්ටිව් පක්ෂ නායිකාව ලෙස පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්දය ජය ගනිමින්, අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලිස් ට්‍රස්, ඇගේ නව කැබිනට් මණ්ඩලය තේරීම ආරම්භ කර ඇති බවත්, බ්‍ර

Read more

ලිස් ට්‍රස් ඉදිරියෙන්

මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය ධුරය එරට විදෙස් ඇමැතිනී ලිස් ට්‍රස්ට හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්ත

Read more

කැනඩාවේ පිහි ප්‍රහාර 10 ක් මරුට

කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි. ජේම්ස් ස්මිත් ක්‍රී සහ වෙල්ඩන් යන පළාත් ද ඇතුළු එකිනෙ

Read more

බ්‍රිතාන්‍යයේ අලුත් අගමැති තෝරා ගැනීම

මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම අද (5) සිදුවෙයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සව

Read more

නාසා රොකට්ටුව දැන්ම ගුවන්ගත වෙන්නේ නෑ

වසර 50 කට පසු යළි සඳ තරණය ආරම්භ කිරීමේ අරමුණින්‍, ඇමෙරිකාවේ නාසා ආයතනය අධි බලැති රොකට්ටුවක් උඩු ගුවනට යැවීමට සූදානමින් සිටින නමුත් දෙවැනි වතාවටත් ඊට බාධා එල්ල විය. පසුගිය අගෝස්තු 29 වැනිදා ප

Read more

ගොර්බචොව් අවසන් ගමන් යයි

නිරවි යුද්ධය සාමකාමී ලෙස නිමා කළේ යැයි බටහිර පැසැසුමට ලක්වුණු මෙන්ම සෝවියට් දේශය කැබලි කළේ යැයි ඇතැම් රුසියනුවන්ගේ ගැරැහුමට ලක්වුණු අවසන් සෝවියට් නායක, අභාවප්‍රාප්ත මිහායිල් ගොර්බවොච

Read more

තායිවානයට බිලියනයක් වටිනා යුද ආධාර

තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 ක හමුදා ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. බයිඩන් ගත් මෙම තීරණයට එරට කොංග්‍රසයේ අනුමැතිය ලැබුණු සැණින්, එම ආධාර පැකේජය තා

Read more

රුසියාවේ කොරෝනා වැඩිවෙයි

රුසියාවේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යන බවත්, දිනකට ‘කොවිඩ් 19’ ආසාදිතයන් 50,000 ඉක්මවා හඳුනා ගැනෙන බවත් එරට සෞඛ්‍ය අංශ කියයි. රුසියාවෙන් දෛනිකව ‘කොවිඩ් 19’ ආසාදිතයන් 50,000 ඉක්ම

Read more

චීනයේ තවත් නගරයක් ලොක්ඩවුන්

‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන්, චීනයේ ෂෙංග්ඩූ නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීහු පියවර ගත්හ. ෂෙංග්ඩූ නගරයේ ජනගහනය මිලියන 21 කි. නගරයට පිවිසීම හෝ නගරයෙන් පිටවීම හෝ කළ නොහැකි

Read more

ගොර්බචොව්ගේ අවමංගල්‍යයට පුටින් නෑ

අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව සහිතව අද (3) දින පැවැත්වෙන නමුත්, ඊට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කළේය. ර

Read more

නාසා රොකට් ගමන අවලංගුයි

'ආර්ටිමිස් 1' චන්ද්‍ර මෙහෙයුම යටතේ යටතේ අද දින උඩු ගුවනට යෑමට නියමිතව තිබුණු ඇමෙරිකන් නාසා ආයතනයේ 'ස්පේස් ලොන්ච් සිස්ටම්' රොකට්ටුව, ගුවන්ගත කිරීම අවසන් පැය කීපයේ දී අවලංගු කෙරුණි. රොක

Read more

‘ආර්ටිමිස්’ මෙහෙයුම අද ඇරැඹේ

වසර 50 කට පසු ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය අද (29) සඳට යානයක් යැවීමට නියමිතය. ‘ඔරායන්’ නමැති මෙම යානය, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’නමැති අධි බලැති රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට රැගෙන යෑම ස

Read more

පාකිස්තානය ගැන තීරණයක් ගන්න රැස්වෙයි

පාකිස්තානයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සඳුදා, එනම් අද (29) රැස්වීමට නියමිත ය. පාකිස්තානය මේ වනවිට දරුණු ආ

Read more

ඇමෙරිකා යාත්‍රා ගැන විමසිල්ලෙන්

තායිවාන සමුද්‍ර සන්ද්‍රිය හරහා යාත්‍රා කරමින් තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් යාත්‍රා නිරීක්ෂණය කරන බව චීන සන්නද්ධ හමුදා ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙ

Read more

යුක්රේන යුද්ධය ලේසියෙන් අවසන් වෙන්නේ නෑ

යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිහිනය අත්හැරියත්, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය අවසන් නොවනු නැතැයි එරට ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී දිමිත්‍රි මෙඩ්වදේව් පවසයි. රු

Read more