හියු ජැක්මන්ගේ විවාහය අවසන්

මාවල් වීරයා ‘වුල්වරීන්’ගේ චරිතයට පණ පොවමින් ලොකු කුඩා කාගේත් ආදරය දිනූ ඕස්ට්‍රේලියානු හොලිවුඩ් නළි හියු ජැක්මන් සහ බිරිඳ ඩෙබොරා ලී ෆර්නස් වෙන් වීමට තීරණය කර තිබේ. හියු ජැක්මන් සහ බිර

Read more

ජිල් බයිඩන්ට කොරෝනා

ඇමෙරිකා ජනාධිපති ආර්යාව, ජිල් බයිඩන් ට යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 72 හැවිරිදි ජනපති ආර්යාව මේ වනවිට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සිය

Read more

පියාගේ වියෝව නොදැන ලැබූ ජය

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී, ස්පාඤ්ඤ කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. එම තරඟයේදී එංගලන්ත පාපන්දු කණ්ඩායම

Read more

අලුත්ම ක්‍රියාදාමය ‘හාට් ඔෆ් ස්ටෝන්’

Netflix හරහා එළිදැක්වුණු නවතම ක්‍රියාදාම චිත්‍රපටය 'හාට් ඔෆ් ස්ටෝන්' Heart of Stone ය. පැය දෙකයි මිනිත්තු 3 ක ධාවන කාලයක් සහිත 'හාට් ඔෆ් ස්ටෝන්', බ්‍රිතාන්‍ය සිනමාකරුවකු වන ටොම් හාපර්ගේ අධ්‍යක්ෂ

Read more

ලොව වසඟ කළ Ai සුරූපිනිය

19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ. තඹ කෙස් ඇති, සුන්දර සිරුරකට හිමිකම් කියන ඇය ෆින්ලන්ත යුවතියක යැයි පැවැසෙයි. ඇගේ නම මිලා සෝෆියාය. මිලා සමඟ මිතුරු

Read more

මස්ක් සහ සකර්බර්ග් සටන

ලොව බිලියනපතියන් දෙදෙනකු වන ඉලොන් මස්ක් සහ මාර්ක් සකර්බර්ග් ආත්මාරක්ෂක සටන් පුරුදු මුහුණු වෙමින් සිටින බවත්, දෙදෙනා අතර සටනක් ඉදිරි දිනයක පැවැත්වීමට නියමිත බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා

Read more

දිනෙන් දින ජනප්‍රිය Kaavaalaa

තමන්නාගේ ආකර්ශණීය නර්තනයෙන් හැඩ වුණු කාවාලා Kaavaalaa ගීතය මේ වනවිට අතිශය ජනප්‍රියය. Kaavaalaa ගීතය දකින්න ලැබෙන්නේ දකුණු ඉන්දීය බ්ලොක්බස්ටර් සිනමාකරු ලෙස සැලකෙන නෙල්සන් දිලිප්කුමාර්ගේ 'ජේලර්'

Read more

Extraction හැඩ කරන ඉරාන නිළිය

2020 වසරේ, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් අප කවුරු කවුරුත් නිවෙස්වලට කොටුවෙද්දී, Netflix හරහා විකාශය වුණු Extraction ක්‍රියාදාම චිත්‍රපටය සිනමාලෝලීන් අතරේ අතිශය ජනප්‍රිය විය. ක්‍රිස් හෙම්ස්වර්ත් ප්&z

Read more

නිර්මාංශ රුසියන් තරුණිය දිවියට සමුදෙයි

නිර්මාංශ ආහාර රටාවකට යොමු වී, පලතුරු වර්ග පමණක් නොව, එළවලු වර්ග ද අමුවෙන් ආහාරයට ගනිමින්, ජලය පාලනය වෙනුවට පලතුරු යුෂ පමණක් පානය කළ 39 හැවිරිදි රුසියන් තරුණියක වන සහානා සම්සෝනෝවා දිවියෙන් සම

Read more

ෂාරුක් ඛාන් - ලියනඩෝ ඩිකැප්‍රියෝ එකම චිත්‍රපටයක

බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ හොලිවුඞ් සුපිරි තරුව ලියනාඩෝ ඩිකැප්‍රියෝ සම්බන්ධ කර ගනිමින්, චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස තමත් තවමත් බැහැර කර නැතැයි ප්‍රවීණ හොලිවුඞ් සිනමාකර

Read more

සමන්තට ගෞරව සම්මානයක්

‘හෙළ ගීත කෝකිලයා’ ලෙස අදටත් ගී ලොවව බැබළෙන නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රවීණ ගායන ශිල්පියකු වූ එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 36 වැනි ගුණ සමරුව වෙනුවෙන් කලා සිත් කලා පදනම සංවිධාන කළ ‘ජෝති රාත්&zw

Read more

ලංකාවට එන ප්‍රංශ බලවතා

වනවාටු සහ පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලුණු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එම සංචාර අවසන් කර ආපසු ප්‍රංශය බලා යන අතරතුරේ, පැය කීපයක කෙටි සංචාරයක් සඳහා 28 රාත්‍රියේ මෙරටට පැමිණෙ

Read more

දුලාන්ගෙන් ’ඩ්‍රාමා ක්වීන්’

අලුත් ගීත නිර්මාණ කාලෙන් කාලෙට සංගීත ලොවේ රැව් දෙයි. පසුගිය කාලයේ දෙස් විදෙස් රැව් පිළිරැව් දුන් 'මැණිකේ මගේ හිතේ' ගීතය ද එවැන්නකි. එය කොතරම් ජනප්‍රියත්වයක් හිමිකරගත්තේදැයි අමුතුවෙන්

Read more

මැඩෝනා රෝහලේ

සුපිරි පොප් ගායිකා මැඩෝනා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 64 හැවිරිදි මැඩෝනා රෝහල්ගත කර ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙනි. රෝගී තත්ත්වය හේතුවෙන් මැඩෝනා ස්වසන අපහසුතාවකට ලක්වී සිට

Read more

රිෂිනිට සම්මාන

සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women's Global Awards 2023හි  ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය. Women in Management Sri Lanka, International Finance Corporation විසින් සංවිධානය කරනු ලබන මෙම සමාගම ලෝක

Read more

අධිපුරුෂ් අවුල් ජාලයක්

තෙලිගු සිනමා තරුවක් වන ප්‍රභාෂ් ලොව පුරා ජනප්‍රිය වූයේ එස්.එස්. රාජ්මෝලිගේ බාහුබලි චිත්‍රපට හරහා යැයි අමුතුවෙන් කිවයුතු නැත. බාහුබලිගෙන් පසු සහෝ සහ රාදේ-සියම් චිත්‍රපට හරහා ද ප්‍රභාෂ

Read more

පාර්ලිමේන්තුවේ මවු සෙනෙහස

ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සිය සිඟිති පුතු ද සමඟ පාර්ලිමේන්තු සැසියකට සහභාගී වූවාය. ඉතාලියේ  මන්ත්‍රීවරියක සිය දරුවා සමඟ පාර්ලිමේන්තු සැසියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය යැයි

Read more

යොහානිට ඩුබායි ‘ගෝල්ඩන් වීසා’

සංගීත ක්ෂේත්‍රයේ ඉතා කෙටි කාලයකින් ජනප‍්‍රිය වෙමින්, රසික ආදරය හිමිකරගත් යොවුන් ගායන ශිල්පිනියක වන්නේ යොහානි ද සිල්වාය. යොහානි අද විදේසවල පවා ආදරය දිනාගත් ගායන ශිල්පිනියකි. අද වනවිට ඇ

Read more

ජෝර්දාන කුමරුන්ට මංගල සීනු

ජෝර්දානයේ ඔටුන්න හිමි හුසේන් බින් අබ්දුල්ලා කුමරුගේ විවාහ මංගල උත්සවය අම්මාන් අගනුවර, සහාරාන් රජ මාලිගයේදී පැවැත්විණි. හුසේන් බින් අබ්දුල්ලා කුමරුන්ගේ අත ගත්තේ සෞදි ජාතික තරුණියකි. ඇය ව

Read more

රේ ස්ටීවන්සන් මියයයි

හොලිවුඞ් ක්‍රියාදාම චිත්‍රපට රැසක මෙන්ම අතිශය ජනප්‍රිය වුණු ‘ආර්.ආර්.ආර්’ තෙලිගු චිත්‍රපටයේ බ්‍රිතාන්‍ය ජාතික දුෂ්ට ආණ්ඩුකාරවරයාගේ චරිතයට පණ පෙවූ උතුරු අයර්ලන්ත නළු රේ ස්ටීවන්

Read more

ටීනා ටර්නර් සමුගනී

ජනප්‍රිය බටහිර ගායිකා ටීනා ටර්නර් අභාවප්‍රාප්ත විය. ඇගේ වයස අවුරුදු 83 කි. ටීනා ටර්නර් පසුගිය වසර ගණන පුරාවට විවිධ රෝගාබාධවලින් පීඩා වින්දාය. ඇය අවසන් සුසුම් හෙලුවේ ස්විට්සර්ලන්තයේ පිහිට

Read more

හොඳම බැගෙත් පාන් නිෂ්පාදන බේකරිකරුවා

ප්‍රංශයේ හොඳම බැගෙත් පාන් නිෂ්පාදන බේකරිකරුවා තේරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් සමත් වී සිටී. හොඳම බැගෙත් පාන් නිෂ්පාදන බේකරිකරුවා බවට පත් වී ඇත්තේ ස

Read more

‘ට්විටර්’ සමාගමට නව ප්‍රධානියෙක්

තමන් ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් සමුගන්නා බවත්, ප්‍රධාන විධායක ධුරයට ලින්ඩා යකරිනෝ පත් කිරීමට තීරණය කළ බවත් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් නිවේදනයක් නිකුත් කරමින් ප

Read more

ෆින්ලන්ත අගමැතිනිය දික්කසාද වෙනවා

අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන තමන්, තම විවාහ ජීවිතයෙන් ද සමුගැනීමට තීරණය කළ බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් සිය ඉස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ. සන්නා මරීන් විවාහ වී සිටියේ මාර්ක

Read more