‘පැරසයිට්’ චිත්‍රපටයේ ලී සුන් කියාම් මියයයි

2019 වසරේ, ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට වූ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් දකුණු කොරියානු නළු ලී සුන් කියාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 48 හැවිරිදි ලී සු

Read more

‘ඩන්කි’ ඩුබායි යයි

බොලිවුඩ් රජු, ෂාරුක් ඛාන්ගේ ‘ඩන්කි’ චිත්‍රපටය මේ වනවිට තිරගත වීම් ආරම්භ කර තිබේ. ‘ඩුන්කි’ බොලිවුඩයේ ආදරණීය සිනමාකරුවකු ලෙස සැලකෙන රාජ්කුමාර් හිරාණිගේ අධ්‍යක්ෂණයකි. ‘ඩන්කි’ ල

Read more

ජනප්‍රියතම පුද්ගලයා ෂාරුක්

මෙම 2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව

Read more

අතුරුදන් වුණු තක්කාලි ගෙඩි දෙක හමුවෙලා

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ පර්යේෂණාගාරයක් තුළ හිටිහැටියේ අතුරුදන් තක්කාලි ගෙඩි දෙකක් වසරකට පසු යළි හමුවී ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ

Read more

රියැලටිය දිනූ කිල්මිෂා

දකුණු ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක් පවත්වන රියැලටි ගායන තරගාවලියක් ජයග්‍රහණය කිරීමට යාපනයේ දැරියක් සමත් වූවාය. කිල්මිෂා යාසිසායි නමැති මෙම දැරිය ​ජයග්‍රහණය කළේ, ඉන්දියාවේ තමිල්නාඩු

Read more

ලොව ජනප්‍රියම නායකයා මෝදි

  ජනප්‍රියම ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂ

Read more

නොබෙල් ත්‍යාග පිරිනැමෙයි

මෙම 2023 වසරේ, නොබෙල් ත්‍යාග ප්‍රදානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පැවැත්විණි. මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා  තෝරා ගැනුණේ ඉරාන මානව ක්‍රියාකාරිනී නර්ගීස් මොහොම්මදීය. ඉරාන කාන්තාවන්ගේ අ

Read more

ඉතාලි අගමැතිනිය මෝදි එක්ක සෙල්ෆි ගහලා

ඩුබායි හි පැවැත්වෙන ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුව අතරතුරේ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මොලෝනී ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු අතර, තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයක

Read more

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කිසින්ගර් සමුගනී

වසර සියයක් ආයු වළදා ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් අභාවප්‍රාප්ත විය. ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමෙහිලා කැපී පෙනෙන මෙහෙවරක් කළ කෘතහස්ත දේශපාලනඥයකු ලෙස කිසිංග

Read more

දින 50 කට පසු ආපසු ආ පුංචි කෙල්ල

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ දින 50 ක් සිටි 9 හැවිරිදි අයර්ලන්ත ජාතික දැරියක ද නිදහස ලබා සිටී. ඇය එමලි හෑන්ඩ් ය.   එමලි ට සිටින්නේ පියා පමණි. ඇගේ මව පිළිකාවකින් මියගොසිනි. පසුගිය ඔක්තෝබර් 7

Read more

සුපිරි ඉන්දීය ක්‍රිකට් තරුව කලිප් දේව් කනස්සල්ලෙන්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්, ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර ඇත. 1983 වසරේ ඉන්දියාව ක්‍රිකට් ලෝක කු

Read more

ආජන්ටිනාවේ නව ජනාධිපති

ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්‍රහණය කළේ ස්වාධීන මතධාරී හවියේ මිලෙයි ය. ආජන්ටිනා ජනාධිපතිවරණයේ පළමු වරට පැවැත්වූයේ

Read more

හිටපු ඇමෙරිකන් ජනපති ජිමී කාටර්ගේ බිරිඳ මියයයි

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්ගේ බිරිඳ රොසලීන් කාටර් අභාවප්‍රාප්ත වූවාය. ඇගේ වයස අවුරුදු 96 කි ජෝර්ජියා නිවසේ දී තම ආදරණීය බිරිඳ දිවියෙන් සමුගත් බවත්, එම අවස්ථාවේ, පවුලේ සාමාජිකයන් ස

Read more

ජර්මන් විදේශ ඇමැති සිපගත්තාට අප්‍රසාදය

යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඞ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් ක්‍රොයේෂියා විදේශ ඇමැති

Read more

අකුරට රැකුලෙන් අත-හිත

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කරන ලද “අකුරට රුකුලක්-2023”‍ දෙවන අදියර  බ/මීගහවෙල කනිෂ්ඨ විද්‍යාලයේදී අති සා

Read more

මැතිව් පෙරී සමුගනී

90 දශකයේ අතිශය ජනප්‍රිය ‘ෆ්‍රෙන්ඩ්ස්’ ප්‍රහසන ටෙලි කතා මාලාව හරහා ලොව පුරා ජනප්‍රිය වූ හොලිවුඩ් රංගන ශිල්පී මැතිව් පෙරී දිවි ගමනට සමු දුන්නේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 54 කි. ලොස් ඇන

Read more

ලොව වයස්ගතම බලු සුරතලා මියයයි

ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි ‘බොබී’ මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘බොබී’ මියගොස් ඇත්තේ පසුගිය 22 වැනිදාය. මියයනවිට බොබී අවුරුදු 31 ක් ජීවත් වී තිබුණි. සාම

Read more

මාත්‍රා යළි දේශීය නර්තන වේදිකාවට

2008 වසරේ සිට දැවැන්තම මෙරට පාසල් නර්තන ප්‍රාසාංගික අත්දැකීම බවට පත් වූ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය ඉදිරිපත් කරන, "මාත්‍රා" දේශීය නර්තන ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 14 වන සෙනසුරාදා සවස 4.

Read more

මුදල් වංචා කළැයි චෝදනා: ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේ

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය. ට්‍රම්ප් කෝටිපති ව්‍යා

Read more

නවසීලන්ත අගමැතිට ‘කොවිඞ්’

තව සති දෙකකින් පැවැත්වීමට නියමිත නවසීලන්ත මහ මැතිවරණයට සූදානමින් සිටින එරට අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇත. හිප්කින්ස් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම ස

Read more

කෘත්‍රිම බුද්ධියට එරෙහි නඩුවෙන් අනිල් කපූර්ට ජය

කෘත්‍රිම බුද්ධි පරිගණක මෘදුකාංගවලට එරෙහිව පැවැරූ නඩුවෙන් ජය ගැනීමට ජනප්‍රිය ඉන්දීය නළු අනිල් කපූර් සමත් විය. ජනප්‍රිය මෙන්ම සම්මානනීය බොලිවුඩ් නළු අනිල් කපූර් නඩු පැවැරුවේ, සිය රූපය ක

Read more

විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය චර්ච් පාර්ක් පාසලේ 12 වන ශ්‍රේණියේ ඉගෙ

Read more

‘අට්ලී’ දක්ෂ නිර්මාණකරුවෙක්

සුපිරි දෙමළ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනූ අට්ලි කුමාර් සැබෑම දක්ෂයකු බව ඉන්දීය නිළි රීදි ඩොග්රා පවසයි. අට්ලි කුමාර් අධ්‍යක්ෂණය කළ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ජවාන්’ ම

Read more

ක්‍රියාදාම චිත්‍රපට කරන්නේ පුංචි පුතා නිසා

බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් යළිත් වරක් තමන් බොලිවුඩයේ රජු බව  තහවුරු කර අවසන්ය. වසර 3 කට පසු තිරගත වුණු ‘පඨාන්’ සහ මේ තිරගත වෙමින් පවතින ‘ජවාන්’ වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත් වී අවස

Read more