රැකියා වීසා නිකුත් කිරීම අත්හිටුවයි



ඕමානය සංචාරක වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට හැරවීමේ ක්‍රමවේදය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

අදාල ක්‍රමවේදය මින් ඉදිරියටක්‍රියාත්මක නොකරන බවට ඕමාන් රාජකීය පොලීසිය නිවේදනය කර ඇත.

නව තීරණය 2023 ඔක්තෝබර් 31 අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන බව ඕමාන් රාජකීය පොලීසිය සඳහන් කරයි.

බංග්ලාදේශ ජාතිකයින්ට නව වීසා නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ද ඕමාන් රාජකීය පොලීසියනිවේදනය කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN online - මස්කට් නුවර)

RECOMMEND POSTS