ගාසා තීරය සම්පූර්ණයෙන් අල්ලා ගන්නවා
පලස්තීනුවන් ජීවත් වන ගාසා තීරය, මුළුමනින්ම අල්ලාගෙන එය ඊශ්‍රායලයට එක් කර ගැනීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සැලැසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ගාසා තීරය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමට හමුදා මෙහෙයවීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ වනවිට සූදානමින් සිටින බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනප්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය සහ සහාය ඊට හිමිවී ඇති බවත් විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)