ඉන්දියාවෙන් ඖෂධ තොගයක්
ඉන්දීය රජය විසින් මෙරටට ප්‍රදානය කරන ලද ඇමරිකානු ඩොලර් 15,415 ක් වටිනා ඖෂධ තොගයක් අද දින (29) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ ව
Read moreඉන්දීය රජය විසින් මෙරටට ප්‍රදානය කරන ලද ඇමරිකානු ඩොලර් 15,415 ක් වටිනා ඖෂධ තොගයක් අද දින (29) ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ ව
Read moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ඔහුගේ දේශපාලන ජීවිතයේ ප්‍රබලතම අභියෝගයට මුහුණ දී සිටී. වත්මන් අර්බුද හමුවේ ධුරයෙන් ඉවත් වෙන්නැයි ඔහුට බලපෑම් එල්ල වෙයි. 'ඩේලි මිරර්' පුවත්ප
Read moreමුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අතර සාකච්ඡාවක් වොෂින්ටන් නුවර දී ඊයේ (18) පැවැත්විණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල
Read moreමෙට්‍රික් ටොන් 102 ක "මුද්‍රිත ද්‍රව්‍ය" උගන්ඩාවේ එන්ටැබේ නුවරට ගුවනින් ප්‍රවාහනය කළ බවත් ඒවා උගන්ඩාවේ මුදල් ඒකකය බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ සතියේ දී ප්‍රකාශ කළේය. ගෝලීය සුරැකු
Read moreරත්මලාන ගුවන් තොටුපොළෙන් සෙනසුරාදා (17) පිටත්ව ගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකු බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. ජෙට් යානයක් ගුවන් තොටුපොළින් පිටත් වූ බවටත් එහි විඩියෝ ප
Read moreශ්රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක තවත් මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව සූදානම් යැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ආරංචි මාර්ග පහක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබ
Read moreශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක යැයි යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සාමාජික රටවල තානාපති කාර්යාල සහ තවත් රටවල් කිහිපයක සමඟ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි
Read moreමහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා මේ වනවිට සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් පැහැදිලි, විශ්වාසනීය දැක්මක් සහිතක කටයුතු කරමින් සිටී. ආචාර්ය වීරසිංහ මහතා මුදල් ස
Read moreදෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සලකා බලමින් ශ්‍රී ලංකාවට සහල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට තමිල්නාඩුව සූදානම් යැයි එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං පවසා ඇත. ඔහු මේ බව ඉ
Read moreබිම්ස්ටෙක් හෙවත් බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳව වන බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ පස්වන රාජ්‍ය නායක සමුළුව අද කොළඹදී ආරම්භ විය. ශ්‍රී ලංකාව සභාපතිත්වය දරණ මෙවර සම
Read moreබිම්ස්ටෙක් සමුළුවට ද සහභාගී වීමේ අරමුණින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී. ඉන්දිය විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණියේ ඉන්දී
Read moreවත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා ඇත. මේ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මුදල
Read moreකච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති වාර්ෂික මංගල්‍යය සඳහා ධීවරයන් සහ පියතුමන් ලා ඇතුළු සියයක ට ආසන්න ඉන්දීය බැතිමතුන් පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යා
Read moreඉන්ධන හිඟයෙන් ගුවන් සේවා කටයුතුවලට බාධාවක් එල්ල නොවනු ඇතැයි ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඉකුත් දා පැවැසීය. කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන රත්මලාන ග
Read moreදැඩි ආර්ථික අර්බුදයකට ලක්වීම නිසා ඖෂධ, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කල්පනාකාරී වන්නැයි බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට අනතුර
Read moreශ්රී ලංකාව සමඟ තිබෙන සම්බන්ධතා තවදුරටත් පුළුල් කරගැනීමට, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඵලදායී හවුල්කරුවක් බවට පත් කරගැනීමටත් ඇමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරික
Read moreශ්රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුණ ගැසුණු බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය ට්විටර් පණිව
Read moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ මස දෙවැනි භාගයේ දී ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම
Read moreමියන්මාරයේ සිර දඬුවම් විඳිම්න සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හත්දෙනකුට එරට සමූහාණ්ඩුව විසින් සමාව ලබා දෙනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව මහ මියන්මාරය අතර පවතින සුහද ද්විපාර්ශ්වික සම්බන්ධතා, මානුෂී
Read moreබෙලරුසයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ට රුසියාවේ මොස්කව් හරහා නැවත මෙරටට පැමිණීමට අවස්ථාව සලසා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. බෙලරුසයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැත
Read moreඑදිරිවාදිකම් නවතා උපරිම සංයමයකින් ක්‍රියා කරන්නැයි රුසියානු - යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි. යුක්රේනයේ මෑතකාලීනව සිද
Read moreශ්‍රී ලංකාවේ නව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි ජේ. චන්ග් මහත්මිය එළැඹෙන සතියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීමට නියමිත ය. ජූලි ජේ. ජන්ග් මහත්මිය ඉකුත් දා
Read moreශ්රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආර්ථික සම්බන්ධතා ගොඩනැගීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිය පවසයි. ශ්‍රී ලංකාවට පැමිණීමට, ගුවන් යානයට ගොඩ වීමට පෙර නව ඇමෙරි
Read moreස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිර
Read more