භාරතීය ජනතා පක්ෂයේ ගජ මිතුරු පාලනය



භාරතීය ජනතා පක්ෂයේ ගජ මිතුරු පාලනය මේ වනවිට ශ්‍රී ලංකාවට ද ව්‍යාප්ත වී ඇතැයි රාහුල් ගාන්ධි පවසයි.

කොංග්‍රසයේ ඉහළ පෙළේ සාමාජිකයකු වන රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන කොංග්‍රසයේ සාමාජිකයෙකි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාහුල් ගාන්ධි මේ බව පවසා ඇත.

ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වෙයි.

“භාරතීය ජනතා පක්ෂයේ ගජ මිතුර සැලකීම (ගජ මිතුරු පාලනය) දැන් පෝක් සමුද්‍ර සන්ධිය පහු කරලා දැන් ශ්‍රී ලංකාවටත් ඇතුළු වෙලා”.

ශ්‍රී ලංකා විදුල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව ඉදිරියේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රාහුල් ගාන්ධි මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබේ.


RECOMMEND POSTS