සංයමයෙන් කටයුතු කරන්න
කොළඹ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී අද (9) පැවැත්වීමට නියමිත විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්නැයි ද ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම
Read moreකොළඹ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී අද (9) පැවැත්වීමට නියමිත විරෝධතාවලදී සංයමයෙන් කටයුතු කරන්නැයි ද ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ යම්කිසි එකඟතාවයකට පැමිණෙනෙන්නේ නම් එය කොන්දේසි තුනක් යටතේ සිදුවිය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සම්බන්ධතා පිළිබඳ සෙනට් කමිටුව සඳහන් කර
Read moreශ්‍රී ලංකාවට සෑම ආකාරයකින් ම සහාය ලබාදෙන බවත් චීන රජය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් මෙරට චීන තානාපති චී ෂෙන්හොංග් මහතා ඉකුත් දා පැවැසීය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ස
Read moreවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සහ කටාර් බලශක්ති අමාත්‍ය සාද් ශෙරීඩා අල්-කාබි මහතා අතර හමුවක් අද (28) පැවැත්විණ. අල්-කාබි මහතා කටාර් පෙට්‍රෝලියම් හි සභාපති මෙන්ම ප්‍රධාන
Read moreශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන අමතර සහායක් වශයෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත. ශ්‍රී
Read moreවිදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර ද්විපාර්ශවීය හමුවක් රුවන්ඩාවේ කිගාලි නුවර දී පැවැත්විණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය රා
Read moreශ්‍රී ලංකාවේ හදිසි ආහාර සහ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක නිල සංවර්ධන සහාය ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ මිලියන තුනක ජනතාවක් ආවරණය ව
Read moreබැඳුම්කර හිමියකු, ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ෆෙඩරල් අධිකරණයක නඩු පවරා ඇත. ශ්‍රී ලංකාව ඉකුත් අප්‍රේල් මාසයේ දී ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කළ අතර මේ වනවිට
Read moreඇමෙරිකා එක්සත් ජනපදය හැත්තෑ වසරක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය වීමටත් විදේශ ආධාර, ණය සහ වෙළෙඳ අවස්ථා ලබා දී ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චං
Read moreභාරතීය ජනතා පක්ෂයේ ගජ මිතුරු පාලනය මේ වනවිට ශ්‍රී ලංකාවට ද ව්‍යාප්ත වී ඇතැයි රාහුල් ගාන්ධි පවසයි. කොංග්‍රසයේ ඉහළ පෙළේ සාමාජිකයකු වන රාහුල් ගාන්ධි ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී ම
Read moreදෙහිවල සත්වෝද්‍යානයේ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සිටින සතුන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව සතුන්ට හානියක් නොවන අයුරින් වනාන්තරවලට නිදහස් කිරීමට සාකච්ඡා කරගෙන යන බව
Read moreතිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්
Read moreබෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ හින්දු පූජකවරුන්ගෙන් සමන්විත දූත පිරිසක් ආගමික සංසදයක් සඳහා සෞදි අරාබි රාජධානියට පැමිණියහ. එම වැඩසටහන සෞදි අරාබියේ අනෙකුත් ආගමික නායකයින්ගේ පළමු සංචාරය යැයි
Read moreශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන වඩාත් හදිසි අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මුණ ගැසුණු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි වන්ග් මහ
Read moreශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (13) අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය. මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලද රන
Read moreසාමකාමී විරෝධතාකරුවන් කිසිසේත් ප්‍රචණ්ඩත්වයට, තැති ගැන්වීම් හෝ බිය ගැන්වීම්වලට ගොදුරු නොවිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙ
Read moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරියට වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකු
Read moreසාමකාමී විරෝධතාකරුවන්ට සහ අසල් සිටි අහිංසක පුද්ගලයන්ට එල්ල වූ ප්‍රහාරය සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇම
Read moreශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ සහයෝගය දක්වන බව ඉන්දියාව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කරන ලද
Read moreශ්‍රී ලංකාවට, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ එවීමට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, ප්‍රාන්ත ආණ්ඩුව යෝජනාවක් සම්මත කරගෙන ඇත. ශ්‍රී ලංකාව මේ වනවිට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ඉන
Read moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඉල්ලීමකට අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාවට ඖෂධ සහ වෛද්‍ය සැපයුම් විශාල තොගයක් ඉකුත් දා (29) ප්‍රදානය කරන ලදි. ඉන්දීය ජනතාවගේ තිළිණයක් ලෙස මෙරටට ගෙනා එම ඖෂධ සහ වෛද්‍ය සැපය
Read moreසංවර්ධන සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජනතා කේන්ද්‍රීය ඉන්දියානු ව්‍යාපෘතී යටතේ මානුෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ඉන්දීය මහ කොමසාරිස
Read moreශ්‍රී ලංකාවේ තත්ත්වය සලකා බලා ඉක්මනින් එකඟතාවකට පැමිණීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිරිගැන්වීම සඳහා චීනය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන
Read moreජපන් ශ්‍රී ලංකා සබඳතා 70 වැනි සංවත්සරය වෙනුවෙන්, ශ්‍රී ලාංකික විද්වතුන් යුවළක වන දේශමාන්‍ය මහාචාර්ය වැලිගමගේ දොන් ලක්ෂ්මන් මහතා සහ ඔහුගේ බිරිඳ වන කළ්‍යාණි සිරිසීලි ලක්ෂ්මන් මහත්මියට ජ
Read more