ජර්මන් විදේශ ඇමැති සිපගත්තාට අප්‍රසාදය



යුරෝපා රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙද්දී ක්‍රොඒෂියාවේ විදේශ ඇමැති ගෝඩන් රඞ්මාන්, ජර්මන් විදේශ ඇමැතිනී ඇනාලීනා බෙයාර්බෝක් සිප ගැනීම සම්බන්ධයෙන් ක්‍රොයේෂියා විදේශ ඇමැතිවරයාට විවේචන එල්ල වීමට පටන්ගෙන තිබේ.

විවේචන එල්ල වී ඇත්තේ ක්‍රොඒෂියාවේ විදේශ ඇමැතිවරයා ජර්මන් විදේශ ඇමැතිනිය සිප ගන්නේ ඇය අපහසුතාවයට පත් කරමින් වීම නිසාත් එය ඇගේ අකමැත්තෙන් සිදුවුණු සිප ගැනීමක් වූ නිසාත්ය.

සිප ගැනීමට ජර්මන් විදේශ ඇමැතිනිය සිය අකමැත්ත පෙන්වන අයුරු එම සිද්ධියට අදාල ඡායාරූපවලත්, වීඩියෝ දසුන්වලත් පැහැදිලිව පෙනෙයි.


RECOMMEND POSTS