චැඞ් රාජ්‍යය නොසන්සුන්



අප්‍රිකාවට අයත් චැඞ් රාජ්‍යයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. ඒ, එරට සමාජවාදී විපක්ෂය, චැඞ් හමුදා පාලකයන්ට එරෙහිව විරෝධතා ආරම්භ කර ඇති බැවිනි.

චැඞ් හමුදා පාලකයන්, සමාජවාදී පක්ෂ මූලස්ථානයට කඩා වැදී, පක්ෂ සාමාජිකයන් අත්අඩංගුවට ගත් බව ඊයේ (28) වාර්තා විය.

හමුදා පාලනය අවසන් කරමින්, චැඞ් ජනාධිපතිවරණය මෙම මැයි සහ ජූනි අතර පැවැත්විය යුතුව ඇත. ජනාධිපතිවරණය පැවැත්වීමට හමුදාව උනන්දුවක් නොදක්වන අතර, විපක්ෂයේ විරෝධතා එල්ල වී ඇත්තේ එහෙයිනි.


RECOMMEND POSTS