ඇපමත නිදහස්
අත්අඩංගුවට ගනු ලැබ සිටි මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් ඇපමත නිදහස් කිරීමට එරට ඉහළ අධිකරණය තීන්දු කළේය. අබ්දුල් ගයුම් යනු පසුගියදා පැවැති මාලදිවයින ජනාධිපතිවරණයෙන් ප
Read moreඅත්අඩංගුවට ගනු ලැබ සිටි මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් ඇපමත නිදහස් කිරීමට එරට ඉහළ අධිකරණය තීන්දු කළේය. අබ්දුල් ගයුම් යනු පසුගියදා පැවැති මාලදිවයින ජනාධිපතිවරණයෙන් ප
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඉදිරිපත් කර ඇති නව නිදහස් වෙළෙඳ ගිවිසුමට තමන් කැමැති බව කැනඩාව පවසා ඇත. කැනඩාවේ කිරි සහ මෝටර් රථ නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් මෙම නව වෙළෙඳ ගිවි
Read moreඉන්දු පාකිස්තාන අර්බුදය විසඳිය හැක්කේ සාකච්ඡා කර දේශපාලනික විසඳුමක් හරහා පමණක් යැයි පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් අවධාරණය කළේය. මෙවර ම
Read moreඋතුරු කොරියා විදේශ ඇමැති රී යොංග් හෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේ, සාමය වෙනුවෙන් යන ගමනේදී ඇමෙරිකාවේ විශ්වාසය උතුරු කොරියාවට ඉතා වැදගත් කියාය. උතුරු කොරියාව මේ වනවි
Read moreතද සුළං සහ මහ වැසි සමඟ ‘රෝසා’ සුළි කුණාටුව මෙක්සිකෝවට කඩා වැදුණි. මෙය ප්‍රබලත්වයෙන් හතරවැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් බව කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති. සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ ගණන
Read moreතද සුළං සහ මහ වැසි ද සමඟ ‘ට්‍රැමිස්’ යනුවෙන් නම් කළ සුළි කුණාටුව දකුණු දිග ජපානයට කඩා වැදුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පසුගිය කාලයේ ජපානය මෙවැනි සුළි කුණාටු කීපයකින් බැට කෑවේය.
Read moreඉන්දුනීසියාව අසල මුහුදේ හටගත් ප්‍රබල භූමි කම්පාවක් හේතුවෙන් සුනාමියක් හටගත්තේය. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් ලෙස සටහන් විය. භූමි කම්පාවෙන් විනාඩි 30 ක් පමණ ගත වෙද්දී සුනාමි රළ
Read moreදකුණු පැසිෆික් සාගරයේ මික්‍රෝනේසියා නමැති පත් රාජ්‍යයේ ගුවන් යානයක් ගොඩබෑමට සූදානම් වෙද්දී ගුවන් පථය මඟ හැරී මුහුදට පතිත වූ බව වාර්තා වේ. නියමුවන්ට ගුවන් පථය මඟ හැරී මෙම අනතුර සිදුවුණු
Read moreපාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්, සිය පෞද්ගලික පරිහරණය සඳහා අගමැති මන්දිරයේ ඇති කළ උසස් ගණයේ කිරි ගවයින් අට දෙනා වෙන්දේසි කිරීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළේය. කිරි ගවයන
Read moreන්‍යෂ්ටික අවිහරණය කරන බවට පොරොන්දුවක් දී, එම අවිහරණ කටයුතු ආරම්භ කළ උතුරු කොරියාවට හොඳහිත පෑමක් ලෙස එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කරමු යැයි නිව්යෝක් නුවර පැවැත්වෙන 73 වැනි එක්සත් ජාතීන්ගේ
Read moreඇෆ්ගනිස්තානයේ තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගත් ඝාස්නී නගරයේ සංචාරයකට ගොස් සිටිද්දී, ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඉලක්ක කර ගනිමින් රොකට් ප‍්‍රහාර දෙකක් එල්ල විය. රොකට
Read moreඇමෙරිකාව සමඟ යහපත් සබඳතා පැවැත්වීමට තම නව රජය කටයුතු කරන බව කියුබා ජනාධිපති මිගුවෙල් දියෑස් කැනැල් පවසා ඇත. කියුබා ජනාධිපති මිගුවෙල් දියෑස් මෙසේ කියා සිටියේ, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැ
Read moreමාලදිවයින ජනාධිපතිවරණයේදී අක‍්‍රමිකතා සිදුවුණැයි පෙන්වා දෙමින්, දිගටම බලයේ රැුඳී සිටීමට ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ පාලක ප‍්‍රගතිශීලී පක්ෂය උත්සාහ ගන්නා බවට, ජනාධිපතිවරණයෙන
Read moreඑදිරිවාදිකම් පැවැතියත්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවී, අතටඅත දී ඔහු සමඟ කතා කිරීමට, තමන් කැමැති බව, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාග
Read moreඇෆ්ගනිස්තානයේ වර්දාක් පළාතේ ඇමෙරිකන් ගුවන් හමුදාව කළ ප්‍රහාරයකින් කුඩා දරුවෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කුඩා දරුවන් 10 දෙනා අවුරුදු 6 ත් 15 ත් අතර වයස්වල පසුවුණු අය බව ද පැවැසෙයි. ඊට අමතර
Read moreප්‍රංශයෙන් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇත. එල්ල වී ඇති චෝදනාව වන්නේ, මෝදි ඔහුගේ සමීපතම ඉන්දීය ව්‍යාප
Read moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණ සිටින දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර විශේෂ හමුවක් පැවැත්විණි.
Read moreඇමෙරිකාවේ නිව්යෝක් නුවර ආරම්භ වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා අර්ඩර්න් ද සහභාගී වෙයි. ඒ, ඇගේ අලූත උපන් සිඟිති දියණිය නේව් ටේ අරෝහා ද සමඟය. මහා මණ්ඩල සැසිය
Read moreමාලදිවයින ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුණු බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු විපක්ෂ සන්ධානයට ජයග්‍රහණය හිමිවුණු බවත්, පරාජය බාරගනිමින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රකාශයක් කර
Read moreඊයේ (23) පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බව මාලදිවයින විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියයි. විපක්ෂය පවසා ඇත්තේ සියයට 90 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, ප්‍රජාතන්ත්‍රවාදී
Read moreමාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණය අද (23) ආරම්භ වෙයි. දූෂණ වංචා චෝදනා එල්ල වී සිටින වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් පාලක ප්‍රගතශීලී පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සි
Read moreපාකිස්තානය සමඟ සාම කතා ඇරැඹීමට කැමැත්ත පළ කර පැය 24 ක් ගතවීමටත් පෙර, එම අදහස වෙනස් කිරීමට ඉන්දීය රජය තීරණය කළේය. ඉන්දියාව සම කතා පැවැත්වීමේ අදහස වෙනස් කළේ පාකිස්තාන රජයේ අනුග‍්‍රහය ලබන සන්න
Read moreකලක් ස්වාසිලන්තය යනුවෙන් හැඳින්වුණු ඊස්වාතීනී රාජ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ නව ඡන්ද ක්‍රමයක් යටතේය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් නියෝජ
Read moreවියට්නාම් ජනාධිපති ට‍්‍රාන් දායි කුඅංග් හදිසියේ අභාවප‍්‍රාප්ත වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. ජනාධිපති ට‍්‍රාන් දායි දීර්ඝ කාලයක් තිස්සේ මාරක රෝගී තත්ත්වයකින් පීඩා විඳි
Read more