හමුදා මුරපොළ ඉවත් කෙරේ
උතුරු සහ දකුණු කොරියා දේශ සීමාවේ දෙරටටම පොදු පන්මුන්ජොන් සාම ගම්මානයෙන් හමුදා මුර පොළ සහ අවි ආයුධ ඉවත් කිරීමට දෙරටේ බලධාරීහු පියවර ගත්හ. උතුරු සහ දකුණු කොරියාව අතරේ මේ වනවිට යහපත් සබඳතා
Read moreඋතුරු සහ දකුණු කොරියා දේශ සීමාවේ දෙරටටම පොදු පන්මුන්ජොන් සාම ගම්මානයෙන් හමුදා මුර පොළ සහ අවි ආයුධ ඉවත් කිරීමට දෙරටේ බලධාරීහු පියවර ගත්හ. උතුරු සහ දකුණු කොරියාව අතරේ මේ වනවිට යහපත් සබඳතා
Read moreතලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ, ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය 20 වැනිදා ආරම්භ වුණු අතර, දින දෙකක් පුරා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු පැවැත්විණි. ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද (2
Read moreතායිවානයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 126 කි. දුම්රිය පීලි පැනීමට ලක් වූයේ යිලාන් ප‍්‍රාන්තයේදීය. දුම්රිය දෙස් විදෙස් සංචාරයකයන් අතර ප‍්‍රසිද
Read moreඋතුරු ඉන්දියාවේ, අම්රිත්සාර් නගරයේ ආගමික සැණකෙලියකට සහභාගී වෙමින් සිටි 61 දෙනකු දුම්රියේ ගැටී මියයෑමේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වන බව අම්රිත්සාර් නුවර අයත් පන්ජාබ් ප‍්‍රාන්ත රජ
Read moreතලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජන සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද ඊයේ (20) ආරම්භ වුණු ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය අද (21) ද පැවැත්වෙයි. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන 7 ට ආරම්භ වී, සවස 4.30 ට අව
Read moreමාලදිවයිනේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී වංචා දූෂණ සහ හොර ඡන්ද දැමීම් සිදුවුණැයි, පරාජයට පත්වුණු ජනාධිපති අබ්දුල්ලා යාමීන් ඉදිරිපත් කළ පැමිණි මාලදිවයින ශ්‍ර
Read moreඋතුරු ඉන්දියාවේ, අම්රිත්සාර් නගරයේ ආගමික සැණකෙලියකට සහභාගී වෙමින් සිටි 59 දෙනකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 100 කට ආසන්නය. මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙන
Read moreතලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජන හමුවේ, ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය අද (20) දැඩි ආරක්ෂාවක් මැද ආරම්භ විය. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන 7 ට ආරම්භ වී, සවස 4.30 ට අවසන් විය. මිලියන නවයක් ඇෆ
Read moreභූතානයේ පාර්ලිමේන්තු මැතිවරණය 17 පැවැත්වුණු අතර, එයින් ජයග‍්‍රහණය කළේ මධ්‍ය වාමාංශික ‘දෘක් නයිම්රුප් ෂොග්පා’ හෙවත් ‘ඞී.එන්.ටී’ පක්ෂයයි. මැතිවරණයේ ප‍්‍රතිඵල නිල වශයෙන් නිකුත්
Read moreවතිකානයට පැමිණ සිටින දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, ශූද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් හමුවී, උතුරු කොරියාවට පැමිණෙන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් කළ ඇරැයුම පාප්තුමන්ට ඉදිර
Read moreඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලානියා ට‍්‍රම්ප් ගමන් කරමින් සිටි ගුවන් යානයක දෝෂයක් හටගෙන එය හදිසි ගොඩබෑමකට ලක් කළ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය. ගුවන් ගමනට ජනපති ආර්යාව මෙලානියා සහ ඇගේ
Read moreයුරෝපා රටවල සංචාරයක යෙදෙන දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ඊයේ (17) වතිකානයට පැමිණියේය. දකුණු කොරියා ජනාධිපතිවරයා, ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් හමුවී, උතුරු කොරියා නායක කිම් ජොන් උ
Read moreඇෆ්ගනිස්තානයට බලපා ඇති දරුණු නියඟය, තලේබාන් ත‍්‍රස්තවාදීන් සහ ඇෆ්ගන් රජය අතරේ පවතින යුද ගැටුම්වලට වඩා ඇෆ්ගන් වැසියන්ට බලපෑමක් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. නිගඟය හේතු
Read moreඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අලහාබාද් නගරයේ නම ප‍්‍රයාග්රාජ් යනුවෙන් වෙනස් කෙරුණි. ‘අලහාබාද්’ මුස්ලිම් නමක් වන හෙයින්, එය ‘ප‍්‍රයාග්රාජ්’ යනුවෙන් වෙනස් කරන බව ඉන්
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ආරාධනාව පිළිගෙන ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන් එරට සංචාරය කිරීමට කැමැත්තෙන් පසුවන බව දකුණු කොරියාව කියයි. මේ බව කියා සිටියේ දකුණු කොරියාවේ පාලක ප&zw
Read moreතමා ගැබිනියක යැයි බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සමඟ ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයකට පැමිණ සිටින බිරිඳ මේගන් මාකෙල් හෙවත් සසෙක්ස්හි ආදිපාදවරිය, මාධ්‍ය හමුවේ අනාවරණය කළේය. බි‍්‍රතාන්‍ය
Read moreපාකිස්තානන පාර්ලිමේන්තු ආසන 11 ක් වෙනුවෙන් පැවැති අතුරු මැතිවරණයෙන් ආසන හතරක් දිනා ගැනීමට හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය සමත් වී ඇත. ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්
Read moreඇමෙරිකාවේ අවශ්‍යතාව මත අත්අඩංගුවට ගැනීමට සැරැුසෙද්දී, ලන්ඩන් පොලිසියෙන් බේරී, ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ආරක්ෂාව ලැබ වසර ගණනාවක් පුරාවට එහි රැඳී සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ න
Read moreමැලේසියාවේ පැවැති පාර්ලිමේන්තු අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට, සිර දඬුවම් ලැබ යළි දේශපාලනයට පිවිසි සිටින අන්වාර් ඊබ්‍රහීම් සමත් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මැලේසියාව
Read moreපැරැදුණු මාලදිවයින ජනපති අබ්දුල්ලා යමීන් ජනපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඊට එරෙහිව ‘සුදුසු පියවරක්’ ගැනීමට තමන් සූදානම් බව ඇමෙරිකාව අනතුරු අඟවා ඇත. මාලදිවයින
Read moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකත්වය ඉදිරි තෙවසර සඳහා ඉන්දියාවට ද හිමි වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ඉන්දියාව සාමාජිකත්වය හිමිවූයේ ජගත් මානව හිමිකම් මණ්ඩලයේ සාමා
Read moreඊසානදිග ඇෆ්ගනිස්තානයේ ටකාර් පළාතේ මැතිවරණ රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 22 කි. බෝම්බ ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ අපේක්ෂික
Read moreඑක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ප‍්‍රබල භූමිකම්පාවකින් කැලැඹී සුනාමියකින් බැට කෑ, ඉන්දුනීසියාවේ පාලූ නගරයේ සංචාරය කරමින් සිදුවුණු විපත දැක බලා ගත්තේය. එක්සත් ජාතීන්ගේ ම
Read moreඅප්‍රිකාවට අයත් උගන්ඩාවේ එල්ගොන් නමැති කන්ද පාමුල ගම්මානයක් නායයෑමට ලක් වී ඇති බවත්, 31 දෙනකු එයින් ජීවිතක්ෂයට පත්වී ඇති බවත් වාර්තා වේ. ගම්මානය පිහිටා ස්ථානය ඇත්තේ කම්පාලා අගනුවර සිට කිල
Read more