ඇමෙරිකාව මාව මරන්න හදනවා

ට්‍රම්ප් පරිපාලනය තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා කරයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි. තමා ඝාතන කුමන්ත

Read more

ගුවන්ගත වෙද්දී තාප්පයක හැපිලා

ඩුබායි බලා යෑමට ගුවන්ගත වුණු ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් ගුවන්තොටුපොළ කෙළවරේ තාප්පයක හැපී ඇති බවත්, නියමුවන් ඒ බව දැනගෙන ඇත්තේ යානය පැය 3 ක් පියාසර කිරීමෙන් පසුව බවත් ඉන්දීය පුවත් සේව

Read more

සම්බාධක ලිහිල් කරන්න සූදානම්

උතුරු කොරියාව අවංක චේතනාවෙන් සාමයට කැපවී සිටින බැවින්, තමන් එරටට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම කෙරෙහි අවදානය යොමු වී ඇතැයි දකුණු කොරියාව නිවේදනය කළේය. උතුරු කොරියාවට අසල්වැසි දකුණු කොරි

Read more

චීන ව්‍යාපෘතිය නවත්වයි

චීන රජයේ අනුග‍්‍රහය යටතේ ඉදිකිරීමට නියමිත නව ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය නවතා දැමීමට අපි‍්‍රකාවට අයත් සියොරා ලියොන් රාජ්‍යය තීරණය කළේය. ‘මමාමා’ නමින් නම් කළ නව ගුවන්තොටුපොළ ඉදිකිර

Read more

මැතිවරණයෙන් පස්සේ කිම් ජොන් උන් හමුවෙනවා

ඇමෙරිකාවේ මධ්‍ය වාර මැතිවරණය ලබන නොවැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිත හෙයින්, එම මැතිවරණයෙන් පසු තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කි

Read more

මට සුදුසුකම් නෑ

එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපති ලෙස කටයුතු කළ නිකී හේලි එම තනතුරෙන් ඉවත් වීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දියණිය ඉවන්කා ඊට සුදුසු යැයි බොහෝ දෙනා යෝජනා කර ඇති නමුත් ඉවන්කා පවස

Read more

මගෙන් අභියෝගයක් නෑ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තමාගෙන් අභියෝගයන් නැති බවත්, 2020 ඇමෙරිකා ජනාධිපතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා ත

Read more

පාප්තුමන්ට ඇරැයුමක්

උතුරු කොරියාවේ සංචාරයකට පැමිණෙන්නැයි ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ට ඇරැයුම් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. දකුණු කොරියා ජනාධිපති මූන්

Read more

‘සීකා’ උණ ඉන්දියාවේ

ඉන්දියාවේ රාජස්ථාන ප‍්‍රාන්තයේ ජායිපූර් නුවරින් සීකා වයිරස රෝගීන් හත් දෙනකු හමුවී ඇතැයි වාර්තා වේ. ‘සීකා’ වයිරස උණ රෝගයේ රෝගකාරකයා වන්නේ ද ඩෙංගු වයිරසය පතුරුවන ඒඩිස් මදුරු විශේෂයය

Read more

කාශ්මීරයේ ඡන්දයක්

බෙදුම්වාදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ දේශසීමා ගැටුම්වලින් පිරි උතුරුදිග ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප‍්‍රාන්ත සභා මැතිවරණය ආරම්භ විය. ජම්මු කාශ්මීරයේ මේ අයුරින් ප‍්‍රාන්ත සභා මැතිවරණයක්

Read more

විපක්ෂ අපේක්ෂකයන් ඉදිරියට

බ‍්‍රසීල මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් ඉදිරියට පැමිණියේ විපක්ෂ අපේක්ෂක අන්ත දක්ෂිණාංශික ලිබරල් පක්ෂයේ නායක ජේර් බොල්සොනාරෝ ය. කෙසේ නමුත් බොල්සොනාරෝට සියයට 50 කට වැඩි ඡුන්ද ප‍්‍රති

Read more

බල්ගේරියා මාධ්‍යවේදිනිය මරලා

බල්ගේරියාවේ රූපවාහිනී මාධ්‍යවේදිනියක දූෂණය කර මරා දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මරා දමා ඇත්තේ 30 හැවිරිදි වික්ටෝරියා මැරිනෝවා මාධ්‍යවේදිනියයි. දක්ෂ ගවේෂණාත්මක පුවත් වාර්තා කිරීමෙ

Read more

මුලින් තමන්ගේ වැරදි හදාගන්න

පසුගිය රජයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ නව රජය, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පැතූ අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා උපදෙස් දී ඇත්තේ අනුන්ගේ වැරැදි නි

Read more

බ්‍රෙට් කැවනා දිවුරුම් දෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස නම් කළ, ආන්දෝලනාත්මක චරිතයක් ලෙස බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු බ්‍රෙට් කැවනා එම ධුරයේ දිවුරුම් දුන්නේය. 53 හැවිරිදි ක

Read more

ඉන්ටර්පෝල් ප්‍රධානියා අතුරුදන්

චීනයේ සංචාරයකට ගිය ජාත්‍යන්තර පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් ‘ඉන්ටර්පෝල්’ ආයතනයේ ප්‍රධානී මෙංග් හොංග්වේ අතුරුදන්ව ඇතැයි පැවැසෙයි. මෙංග් හොංග්වේ චීන සම්බවයක් ඇත්තෙකි. ජීවත් වන්නේ ප

Read more

හිටපු ජනපති හිරේ

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මියැං බක්, ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු විය. ඒ අනුව, අධිකරණය ලී මියැං බක්ට වසර 15 ක සිර දඬුවමක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 11.5 ක දඩ මුදලක් ද නියම

Read more

පුටින් ඉන්දියාවේ

රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණ සිටින අතර අද (5) පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර නව වෙළෙඳ ගිවිසුම් රැසකට අත්සන් තැබුණි. එයින් එකක් වන්නේ එස් 400 වර

Read more

ගෝති‍්‍රක නායකයන් හමුවෙලා

අපි‍්‍රකාවේ ඝානා රාජ්‍යයේ නිල සංචාරයක යෙදෙන ඇමෙරිකා ජනාධිපති ආර්යා මෙලිනියා ට‍්‍රම්ප් සම්ප‍්‍රදායික ගෝති‍්‍රක නායකයන් කිහිප දෙනකු හමුවූවාය. සම්ප‍්‍රදායික ඇඳුම්වලින් සැරැුස

Read more

තලේබාන් අර්බුදය විසඳන්න උදවු කරනවා

වසර 17 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගනිස්තානයේ තලේබාන් අර්බුදය විසඳීමට සහාය දෙන බව පාකිස්තානය ඇමෙරිකාවට පොරොන්දු වී ඇත. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ නව රජය ඇමෙරිකාවට පවසා ඇත්තේ, ඇෆ්ගනිස්තානය

Read more

යුද නැව් ඕනෑ නෑ

අසල්වැසි දකුණු චීන මුහුදට යුද නැව් අවශ්‍ය නැති බවත්, දකුණු චීන මුහුදේ යුද නැව් රැඳවීම අර්බුද රැසකට හේතුවක් වනු ඇති බවත් මැලේසියානු අගමැති මහතීර් මොහොමද් අවධාරණය කරයි. මැලේසියා අගමැතිවරය

Read more

මැතිවරණ රැළියට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතේ පැවැති මැතිවරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 13 කි. බෝම්බ ප්‍රහරය එල්ල වූයේ අපේක්ෂක අබ්දෙල් න

Read more

අපි‍්‍රකා සංචාරයකට සැරැසෙයි

ඇමෙරිකා ජනපති ආර්යා මෙලානියා ට‍්‍රම්ප් තව නොබෝ දිනකින් අපි‍්‍රකාවේ නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කළේය. මෙලානියා ඝානා, කෙන්යා, මලාවි යන අපි‍්‍රකා රාජ්‍යවල

Read more

මිලියන 1.5 ක් ලැබිලා

මාලදිවයිනේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී, ජනාධිපති අබ්දුල්ලා යමීන්ට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලැබී ඇතැයි මාලදිවයිනේ මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ සොයා බලන විශේෂ ඒකකය පවසයි. මූ

Read more

ඉන්දීය හමුදාවෙන් වෙඩි

පාකිස්තාන පාලනයට නතු කාශ්මීරයේ ප‍්‍රාන්තයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරන රාජා ෆරූක් හයිදර් ඛාන් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරයට ඉන්දීය හමුදා සොල්දාදුවන් වෙඩි තබා විදෙස් පුවත් සේවා වාර්

Read more