වඩාත් උතුරින්ම පිහිටි දූපත
ලොව වඩාත් උතුරු දෙසට වන්නට පිහිටි දූපතක් ඩෙන්මාර්ක විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ. මෙම දූපත පිහිටා ඇත්තේ උත්තර ධ්‍රැවයට වඩාත් ආසන්නයේය. දූපත සොයා ගෙන ඇත්තේ පසුගිය ජූලි මාසයේ කළ සා
Read moreලොව වඩාත් උතුරු දෙසට වන්නට පිහිටි දූපතක් ඩෙන්මාර්ක විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ තිබේ. මෙම දූපත පිහිටා ඇත්තේ උත්තර ධ්‍රැවයට වඩාත් ආසන්නයේය. දූපත සොයා ගෙන ඇත්තේ පසුගිය ජූලි මාසයේ කළ සා
Read moreමේ රොයිටර් ඡායාරූප ශිල්පී ජොහැනා ගෙරොන්ගේ කැමරාවට හසුවුණු ඡායාරූපයකි. මෙහි දැක්වෙන්නේ, සියලු දේ අතහැර, තලේබාන්වරුන්ට බියෙන් පණටත් වඩා ආදරේ තම දියණිය සහ පුතු රැගෙන බෙල්ජියම් හමුදා යානයකි
Read moreතලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ අයත් පරිශ්&zwj
Read more'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත් වී ඇති බවත් පසුගිය ජූලි මාසයෙන් පසු කිසිදු නව ආසාදිතයකු වාර්තා වී නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 'ඩෙල්ටා' විකෘතිය ආර
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සංවිධානය ඇෆ්ගනිස්ථානය වෙත අරමුදල් සැපයීම තාවකාලික ලෙස අත්හිටුවා තිබේ. ඒ අනුව එම අරමුදල විසින් මේ මාසයේ ලබාදෙන්නට නියමිත ව තිබූ බ්‍රිතාන්‍ය පවුම් ම
Read moreනව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් 'කොවිඩ් 19' එන්නතක් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. මෙම එන්නත 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ලොව නිපදවනු ලැබූ පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත
Read moreඇෆ්ගනිස්තානයේ හේරත් නුවර, බාලිකා පාසල් දිගටම විවෘතව තැබෙන බවත්, බලිකාවන් හිජාබයෙන් සැරසී 'කොවිඩ් 19' වසංගතයෙන් ආරක්ෂා වීමට මුහුණු ආවරණ ද පැලඳ සුපුරුදු පරිදි පාසල් පැමිණෙන බවත් අල් ජසීරා
Read moreඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන් අතට පත්වීම සම්බන්ධයෙන්, නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන මලාලා යූසොෆ්සායි කනස්සල්ල පළ කර තිබේ. 23 හැවිරිදි ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියක ද වන මලාලා මෙසේ ඇෆ්ගනි
Read moreඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු තලේබාන්වරුන් කාබුල් අගනුවර රජයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිල මාධ්‍ය හමුවක් පැවැත්වීය. දෙස් විදෙස් මාධ්‍යවේදීහු රැසක් මෙම ඓතිහාසික මාධ්‍ය හහුමවට ස
Read moreතලේබාන්වරුන්ගේ පාලනය යටතේ ඇෆ්ගනිස්තානය යළිත් වරක් එමිරේට්ස් රාජ්‍යයක් බවට පත් විය. ඒ අනුව, ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ඇෆ්ගනිස්තානයට සකස් කර දුන් ව්‍යවස්ථාව ද අහෝසි වෙයි. ඇෆ්ගනිස්තා
Read moreතලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවරට කඩා වැදුණු අවස්ථාවේදී, බටහිර හිතවාදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අසල්වැසි ටජිකිස්තානයට පලා ගියේය. අෂ්රාෆ් ඝානී ටජිකිස්තානය පලා ගොස් ඇත්තේ ඔහුගේ
Read moreවසර 20 ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් බවත්, ඇෆ්ගනිස්තානය මුළුමනින්ම දැන් තම පාලනය යටතේ පවතින බවත් තලේබාන් සංවිධානය පවසයි. වසර 20කට පසු ඇෆ්ගනිස්තානය යළිත් වරක් තලේබාන් ග්‍රහණයට නතු වූයේ තලේබ
Read moreදේශපාලන සහ ආර්ථික අර්බුදවලින් පීඩාවට පත්වූ හයිටි රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන් මියගිය ගණන 304 පක් බවත් තුවාල ලැබූ ගණන 1,800 ක් බවත් හයිටි සිවිල් ආරක්ෂක සේවය න
Read moreතලේබාන් ත්රස්තවාදීන්, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වටකරමින් ඊට පහර දෙමින් නගරයට කඩා වැදුණි. කාබුල් නුවර ආරක්ෂාවට යොදවා සිටින ඇෆ්ගන් ආරක්ෂක අංශ නිලධාරීන් සහ තලේබාන් ත්රස්තවාදීන් අතර
Read moreමිහිපිට වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි මාසයේ වාර්තා වූ බව ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය පවසයි. ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ආයතනය මේ බව පෙන්වා ඇ
Read moreඇමෙරිකාවට මේ මොහොතේ පාකිස්තානය අවශ්‍ය වී ඇත්තේ, ඇෆ්ගනිස්තානය මුල්කොටගත් අර්බුදයේදී, ඇමෙරිකාව විසින් ඇති කළ 'අවුල් ජාලය' නිරවුල් කිරීමට පමණක් යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛා
Read moreඇමෙරිකාවේ ජනගනයෙන් සියයට 75 කට වඩා වැඩි පිරිසකට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇතත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඇමෙරිකාවේ යළි කොරෝනා
Read more'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් වසරක ප්‍රමාදයකින් පසු, දැඩි සෞඛ්‍ය නීතීරීති යටතේ, නරඹන්නන් ද නොමැතිව පැවැත්වුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමාවට පත්විය. මෙවර ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ජපානය
Read moreශ්‍රී ලංකාව ද ඇතුළුව දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ මිලියන 600කට වැඩි පිරිසකට ‘කොවිඩ්-19’ මර්දන එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. විවිධ ජාත්‍යන්ත
Read moreඇෆ්ගනිස්තානයේ නිම්රෝස් පළාතේ සාරාංජි අගනුවර අත්පත් කර ගැනීමට තලේබාන් ත්රස්තවාදීන් සමත් වූ බව ඇෆ්ගන් රජය පවසයි. ඇෆ්ගනිස්තානයේ ප්‍රාදේශීය අගනුවරක් මෙසේ ත්රස්තවාදීන් විසින් අල්ලා ග
Read moreඇමෙරිකා ජනගහනයෙන්, අවුරුදු 12 ට වැඩි, සියයට 50 කට නියමිත එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් යැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ධවල මන්දිරය පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකානුවන් මිලියන 165 කට (
Read more'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට බූස්ටරයක් (ප්‍රවර්ධකයක්) ලෙස තෙවැනි මාත්‍රාවක් ලබා දීම නොව මේ මොහොතේ කළ යුත්තේ ලෝකය එකට එක් වී, සෑම රටකම සෑම කෙනකුටම නියමිත එන්නත් මාත්‍ර
Read more2019 වසරේ, 'කොවිඩ් 19' වයිරස වසංගතය ආරම්භ වුණු චීනයේ වූහාන් නුවරින් යළිත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන තිබේ. වූහාන් නුවර වෙසෙන මිලියන 11 කි. වූහාන් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එම මිලි
Read more'ඩෙල්ටා', 'ලැම්බ්ඩා' ආදී වශයෙන් තව තවත් බිහිසුණු 'කොවිඩ් 19' විකෘති ප්‍රභේද බිහිවීමට පෙර, කොරෝනා වසංගතය මුළුමනින්ම අවසන් කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක නායකයන්ට පෙන්වා දී තිබේ
Read more