ඉන්දීය අගමැති මෝදි කමලා හැරිස් හමුවෙයි
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ගොස් 76 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීමට පෙර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ විශේෂ හමුවක් පැවැත්විණ
Read moreනිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ගොස් 76 වැනි මහා මණ්ඩල සැසිය ඇමැතීමට පෙර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ විශේෂ හමුවක් පැවැත්විණ
Read moreචීන ජනාධිපති ෂී ජින්පින් එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ දේශනය, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේත් පැසැසුමට ලක් විය. ඇමෙරිකන් ජනාධිපතිවරයා පමණක් නොව එක්සත් ජාතීන්ගේ මහ ලේ
Read moreඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට ඇමෙරිකාවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවැත්
Read moreකැනඩා මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ ඔහුගේ 'ලිබරල්' පක්ෂයට ජය හිමිවිය. කැනඩා පාර්ලිමේන්තු ආසන 338 කින් සමන්විත වන අතර බහුතරය සඳහා ආසන 170 ක් දිනා ගැනීමට අවශ්‍යය
Read moreඇෆ්ගන් තලේබාන් නව රජය යටතේ, ද්විතීක පාසල් ආරම්භ වී ඇති නමුත්, ද්විතීක බාලිකා පාසල් ආරම්භ වී නොමැති බව පැවැසෙයි. ඇතැම් බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අවුරුදු 13ත් 18ත් අතර වයසේ පසුවන දැර
Read moreරුසියනු පාර්ලිමේන්තු මැතිවරණය දින 3 ක් තිස්සේ පැවැත්වුණු අතර 'කොවිඩ් 19' ආසාදිතයකුගේ මුල් පෙළ ආශ්‍රිතයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, න
Read moreඇමෙරිකාවේ සම්බාධක මැද කියුබානු විද්‍යාඥයන් ඔවුන්ගේතාක්ෂණය භාවිතයට ගනිමින් නිපදවූ 'ඇබ්ඩාලා' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, වියට්නාම් වැසියන්ට ලබා දීම ආරම්භ විය. වියට්නාමය අග්නිදිග
Read moreඇමෙරිකන් බිලියනපති ඉලොන් මස්ක් ට අයත් 'ස්පේස් එක්ස්' සමාගමේ මංගල ගගන සංචාරය අරඹමින්, පෘථිවි කක්ෂයට ගිය ගගන සංචාරකයෝ සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. 'ස්පේස් එක්ස්' සමාගමේ මංගල ගගන ස
Read more'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය සදහටම අඩපණ කළ හැකි දෙමුහුන් ප්‍රතිශක්තියක් සම්බන්ධයෙන් නව අදහසක් ඇමෙරිකාවේ රොකෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් ලොවට ඉදිරිපත් කර තිබේ. වෛද්
Read moreරටවල් බොහොමයක් ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස 'කොවිඩ් 19' තෙවැනි එන්නත් මත්රාවක් ලබා දීමට කටයුතු කළත්, මේ මොහොතේ එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තික
Read moreමීට වසර 20 කට පෙර එනම්, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ඇමෙරිකානුවන් සිහි කිරීම ඊයේ (11) සිදුවිය. විසි වසරකට පෙර සිදුවුණු එම 9/11 ප්‍රහාරයෙන්, මි
Read more'කොවිඩ් 19'හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ඇති හොඳම අවිය එන්නත්කරණය බවත්, අදිමදි නොකර එය කඩිනමින් ලබා ගන්නැයි සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිකුත් කළ නිවේදන
Read moreචීනයේ නගරයකින් යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ආසාදිතයන් වාර්තා වූ බව පැවැසෙන්නේ ඊයේ (10) දිනයේය. හමුවුණු නව ආසාදිතයන් ගණන 25 කි. ආ
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර දුරකතන කතාබහක් පැවැත්විණි. ලොව ප්රබලතම ආර්ථිකයන්ට හිමිකම් කියන ඇමෙරිකාවේත් සහ චීනයේත් නායකයන් දෙදෙනා මේ අයුරින් එකිනෙකා සමඟ
Read more'කොවිඩ් 19' වසංගතය මැද, සිංගප්පූරු වැසියන් මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේදැයි සොයා බැලීමට සිංගප්පූරු බලධාරීන් රොබෝ යන්ත්‍ර යොදවා
Read moreතලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමෙන් පසු පළමු වරට ඊයේ (6) සිට ඇෆ්ගන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු ආරම්භ වූ අතර, පංති කාමරවල තිර රෙදි යොදා සිසුන් සහ සිසුවියන් වෙන් කර තැබී
Read moreකියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය. ඒ අනුව, අවුරුදු 2ත් 6ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළම
Read moreඇෆ්ගන් රූපවාහිනී නාළිකාවක පුවත් නිවේදකයකු තලේබාන් සටන්කාමීන් මැද බියෙන් පුවත් ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට 'ඩේලිමේල්' ඇතුළු විදෙස් පුවත් වෙබ් අඩවි රැසක් හරහ
Read moreඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට එල්ල වුණු පිහි ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ ත්‍රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් පවතින නීති දැඩි කිරීමටත්, නව නීති හඳුන්වා දීමටත් පියවර ගන්නා බව අග්&zw
Read moreනවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරකයා ශ්‍රී ලාංකි
Read moreප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන, තවත් නව කොරෝනා වයිරස විකෘති ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම විකෘතිය හැඳින්වෙන්නේ 'මූ' යනුවෙනි. මෙය පළමු වරට හමු
Read moreලෝක සෞඛ්‍ය සංවිධානය, ඔවුන්ගේ 'කොවැක්ස්' එන්නත්කරණ වැඩසටහන යටතේ උතුරු කොරියාවට යැවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මිලියන 3 ක ප්‍රමාණය උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබේ. එන්නත් ප
Read moreමහත් ආන්දෝලනයක් ඇති කරමින්, ලොව කාගේත් අවධානය දිනූ 'ජෙරනිමෝ' නමැති ඇල්පාකා මරා දැමීමට එංගලන්ත පශු වෛද්‍යවරු ඊයේ (31) කටයුතු කළහ. ඇල්පාකා යනු ඔටුවන් සහ ලාමා සතුන්ගේ පවුලට අයත් සතෙකි. ඇල්පක
Read moreවසර 20 කට පසු ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා මෙහෙයුම් මුළුමනින්ම අවසන් විය. හමුදා මෙහෙයුම් අවසන් වූයේ කාබුල් අගනුවර, හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිටි අවසන් ඇමෙරිකන් හමුදා
Read more