උතුරු දකුණු කොරියා අතර සබඳතා අලුත් වෙයි
උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර හොඳහිත යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති බවත්, දෙරට අතර දේශසීමාවේ 'රාජ්‍ය තාන්ත්‍රික සබඳතා' කාර්යාලයේ කටයුතු යළි ආරම්භ වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර
Read moreඋතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර හොඳහිත යළි වර්ධනය වීමට පටන්ගෙන ඇති බවත්, දෙරට අතර දේශසීමාවේ 'රාජ්‍ය තාන්ත්‍රික සබඳතා' කාර්යාලයේ කටයුතු යළි ආරම්භ වී ඇති බවත් විදෙස් පුවත් සේවා වාර
Read moreටෝකියෝ ඔලිම්පික් උළෙලේ මිටර් 400 කාන්තා නිදහස් ආර පිහිනුම් ඉසව්ව ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරිය කේලී මැකෝන් සමත් වූවාය. ලැබූ ජයග්‍රහණයත් සමඟ අති
Read moreඉතිහාසයේ පළමු වරට පිලිපීනයට ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරදීමට හිඩිලියන් දියේස් Hidilyn Diaz සමත් වූවාය. ඒ බර ඉසිලීමේ ඉසව්වෙනුයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වෙමින්, කාන්තා කිලෝ ග්‍රෑම් 55 බර ප
Read moreඉන්දියාවේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් යළි ඉහළ ගිය බවත්, ඊයේ (26) දිනයේ 'කොවිඩ් 19' ආසාදිතයන් 30,000 ඉක්මවා වාර්තා වූ බවත් සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දියාවේ මේ අයුරින් 'කොවිඩ් 19' ආසාදිතයන් යළි 30,000 සිම
Read moreකාන්තා ස්කේට්බෝඩ් තරගයෙන්, රන් පදක්කම දිනා ගැනීමට 13 හැවිරිදි ක්‍රීඩිකා මොමිජි නිෂියා සමත් වූවාය. ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ළාබාලතම ජපන් ක්‍රීඩිකාව වන්නේ ද නිෂියා ය. කාන්තා ස්කේට්බෝඩ
Read moreඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවීමත් සමඟ ප්රචණ්ඩ ක්‍රියා සිදුකරමින්, එරට නගර සහ පළාත් අත්පත් කර ගන්නා තලේබාන් ත්රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකන් හමුදා
Read moreටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලෙ දී ප්‍රථම රන් පදක්කම හිමි කරගැනීමට චීනයේ කියැං යැංග් සමත් වූවාය. තියුණු තරගයකින් පසු 21 හැවිරිදි කියැං යැංග් රන් පදක්කම හිමිකර ගත්තේ මීටර් 10 වායු රයිෆල් කාන්
Read moreස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ කටයුතුවලට මීයකු නිසා බාධා රල්ල විය. ඇන්ඩලූසියා යනු ස්පාඤ්ඤයට අයත්, ස්වයං පාලන ප්රදේශයකි. ඇන්ඩලූසියා පාර්ලිමේන්තුව ඊයේ (21) රැස්වුණු අවස්ථ
Read moreමීටර් 220 ක විශ්කම්බයක් ඇති, ක්‍රීඩා පිටියක් තරම් විශාල යෝධ ග්රහකයක්, ලබන 24 වැනිදා පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිත බවත්, එම ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහ
Read more'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය, ඉදිරි මාස කීපය ඇතුළත ලොව ප්‍රධානතම කොරෝනා විකෘතිය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි. මේ වනවිටත් 'ඩෙල්ටා' විකෘතිය, රටවල් සහ පාලන ප්‍රදේශ 124 ක
Read moreවේගවත් එන්නත්කරණයක් සිදුවුවත්, තවමත් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් අතින් සහ මරණ අතින් ලොව අංක එක ඇමෙරිකා එක්සත් ජනපදයයි. කොරෝනා ජරමර මැද, ඇමෙරිකාවෙන් තවත් වයිරස උණ රෝගයක් ගැ
Read moreඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයට රොකට් ප්‍රහාරයක් එල්ල විය. රොකට් ප්‍රහාරය එල්ල වූයේ ඊද් යාඥා මෙහෙයක් පැවැත්වෙද්දීය. රොයිටර් පුවත් සේවය වාර්තා කළ අන්දමට ප්‍රහාරයෙන් කාට
Read moreහයිටියේ අග්‍රාමාත්‍ය ධුරය, ඒරියල් හෙන්රිට හිමිවිය. ඒ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ක්ලෝඩ් ජොසෙප් බලය අත්හැර, ඒරියල් හෙන්රිට බලය පවරා දීමත් සමඟය. හයිටි ජනාධිපති ජොවෙනෙල් මෙයිස
Read moreටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි ඔලිම්පික් සංවිධායකයෝ පවසති. ඒ අනුව, ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන විදෙස් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි සෑම ක
Read moreබ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 66 හැවිරිදි ජනාධිපතිවරයා රෝහල් ගත කෙරුණේ දින10 ක් තිස්සේ නොකඩවා ඉක්කා වැටීම හේතුවෙන් යැයි වෛද්‍යවරු කියති. ජ
Read moreදකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා සිරගත කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව ආරම්භ වු විරෝධතා දිනෙන් දින ප්‍රචණ්ඩකාරී වෙමින් පවතී කලහකාරී ලෙස හැසිරෙමින්, කැරැලි මර්දන පොලිසියට පහර ද
Read moreඅපරාධ සම්බන්ධයෙන් සුලමුල අනාවරණය කරමින් පුවත් ඉදිරිපත් කළ නෙදර්ලන්ත මාධ්‍යවේදී පීටර් ආර්. ඩී. විරයිස් ඇම්ස්ට්‍රඩෑම් නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබේ. ගවේෂණාත්මක වාර්තාකරුවකු ලෙස විසදීමට
Read moreඅනාගතයේ දිනක තලේබන් සංවිධානය සමඟ ඇති කරගත් සාම වැඩපිළිවෙළ බිඳ වැටුණොත්, තලේබාන් ත්රස්තවාදීන්ගේ තර්ජනවලට මුහුණ දීමට ඉන්දීය රජයේත් හමුදවේත් සහාය අපේක්ෂා කරන බව ඇෆ්ගන් රජය පවසයි. මේ වනවි
Read moreඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා පිටව ගිය සැණින්, ඇෆ්ගනිස්තානයට 'රිංගා ගැනීමට' චීනය සූදානම් බව ඇමෙරිකන් හමුදා බුද්ධි අංශ කියයි. 'ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා මේ වනවිටත් ඇෆ්ගනිස්තානයෙන් ඉ
Read moreඑන්නත් මිශ්‍ර කිරීම සහ සංසන්දනය කිරීම භයානක ප්‍රවණතාවක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා (12) ප්‍රකාශ කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් කැනඩාව අද (14) කියා සිටියේ තමන් එන්නත් මිශ්‍ර කිරීමේ කට
Read moreබ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණියේය. බිලියනපතියකු වන 70 හැවිරිදි බ්‍රැන්සන් මෙම වික්‍රමය කළේ ඔහුගේ ඇමෙරිකාවේ පිහිටා ඇති
Read moreටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන ජූලි 12 වැනිදා සිට අගෝස්තු 22 දක්වා නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබේ. ජපානයේ ඔලිම්පික් කටයුතු සම්බන්ධ අමාත්‍ය ටමායෝ මරුකාවා පවසා ඇත්තේ 'කොවිඩ් 19' වසංගත
Read moreපාකිස්තානයේ ලාහෝර් නුවර බෝම්බ ප්‍රහාරය පසුපස සිටින්න් ඉන්දීය බුද්ධි අංශ යැයි පාකිස්තාන ජාතික ආරක්ෂක උපදේශක මොහීද් යූසුෆ් චෝදනා කරයි. මොහීද් යූසුෆ් මෙසේ චෝදනා කළේ ඉස්ලාමාබාද් අගනුවර
Read moreබ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන්ම වසාදැමීමේ තීරණය ලිහිල් කිරීම සදහා සැලසුම් සකස්කරමින් සිටින බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි. අනුව ලබන 19 වනදා සිට දැනට පවතින සංචරණ සීමාවන් ල
Read more