පාකිස්තාන අගමැති දුෂණ චෝදනාවලින්
දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා සහ සුලෙමාන් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය. ඇමෙරිකන් ඩොලර්
Read moreදූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ඔහුගේ පුතුන් දෙදෙනා වන හම්සා සහ සුලෙමාන් නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන අධිකරණයක් තීන්දු කළේය. ඇමෙරිකන් ඩොලර්
Read more2022 සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය ප්‍රංශ ලේඛිකාව වන ඇනී එර්නෝ වෙත පිරිනමා තිබේ. තම නිර්මාණ තුලින් පුද්ගලාන්තර ස්මරණ මූලයන් අනාවරණය කිරීමට දරන ලද ප්‍රයත්නය වෙනුවෙන් එම සම්මානය ඇයට
Read moreමෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය. නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර, නොර්වේ නොබෙල් ආයතනය සාම ත්‍ය
Read moreමේ වසරේ රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් සහ ඩෙන්මාර්ක විද්‍යාඥයන් තිදෙනකු අතරේ සමව බෙදී ගියේය. රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවුණු ඇමෙරිකන් විද්‍යාඥයන
Read more2022 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානය මේ වනවිට ආරම්භ වී ඇත. ඒ අනුව, පළමුවෙන් ත්‍යාග ප්‍රදානය සිදුවූයේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි. ඒ අනුව, 2022 වසරේ වෛද්‍ය විද්‍යාව සඳ
Read moreමියන්මාරයේ හමුදා පාලනය විවේචනය කිරීම හේතුවෙන් හමුදා රජයේ උදහසට ලක් වී සිටි මියන්මාර රූ රැජින හැන් ලේ, තායිලන්තයේ සිට කැනඩාව බලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හැන් ලේ, මියන්මාරය නි
Read moreප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්නයන් ඉකුත් දා දැයෙන් සමුගත්තේය. ඔහු මෙරට සාහිත්‍ය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ, ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ලේඛකයකු බව අමුතුවෙන් ක
Read moreදෙවැනි එලිසබත් මහ රැජිනගේ දේමයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලන්කා සහ වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන කේට් මිඩ්ල්ටන් හමුවිය. පසුගිය පෙබරවාරි 24 වැ
Read moreඇයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ එලිසබැත් මහ රැජිනගේ අභාවයට දින කීපයකට පෙරය. මහ රැජිනගේ අවසන් නිල රාජකාරිය වූයේ ඇයට අග්‍රාමාත්‍ය ධුරය සඳහා අදාළ පත්වීම බාරදීමය. මාග්‍රට් ත
Read moreදෙහිවල සත්වෝද්‍යානයේ මීට මාස කිහිපයකට පෙර උපන් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් කාගේත් කතාබහට ලක්විය. ඔවුන්ගේ මව වූ ‘කෙල්ල’ නැමති ව්‍යාඝ්‍ර ධේනුව ඉතා අවාසනාවන්ත ලෙස මීට දින කිහිපයකට ඉහතද
Read moreජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) වැඩ බාර ගනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
Read moreපාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයට පත් වී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවුණු ලිස් ට්‍රස්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවූවාය. හමුව පැවැත්වූයේ ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටි බල්මො
Read more20 වැනි සියවසේ වඩාත් බලගතු චරිතය ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව් දිවි ගමන නිමා කළේය. නිරවි යුද්ධය අවසන් කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බල කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර
Read moreරුසියානු අභ්‍යවකාශ ආයතනයේ ක්‍රියාකාරී එකම කාන්තා ගගනගාමියා ඇනා කිකිනා අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමට සූදානම් වෙයි. ඇනා කිකිනා අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යනු ඇත්තේ ලබන ඔක්තෝබර් 3 වැනිදා
Read moreජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු, අග්‍රාමාත්‍යවරයා නිල නිවසේ නිරෝධායනයට ලක් වුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙය
Read moreඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 71 හැවිරිදි ජිල් බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ඇගේ සැමියා මෙන්ම ඇමෙරිකන් ජනාධිපතිව
Read moreලොස් ඇන්ජලීස් නුවර දී, රිය අනතුරකට ලක් වී, රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු හොලිවුඩයේ ජනප්‍රිය නළි ඈන් හේෂ්, මියගිය බව ඇගේ ප්‍රකාශිකාව පවසයි. 53 හැවිරිදි ඈන් හේෂ්, රෝහල්ගත කෙරුණේ පසුගි
Read more1978 තිරගත වුණු ‘ග්‍රීස්’ චිත්‍රපටයේ ජෝන් ට්‍රැවොල්ටා සමග ... ඔලිවියා සහ ජෝන් ට්‍රැවොල්ටා වසර ගණනකට පසු ... බ්‍රිතාන්‍යයේ උපන් ඔස්ට්‍රේලියානු ගායිකාවක ලෙසත්, හොලිවුඩ් සිනමා නිළියක ල
Read moreනළු ආනොල්ඩ් ෂ්වෝට්නෙසගර් Arnold Schwarzenegger ප්‍රධාන චරිත නිරූපණය කරන මීට වසර 35 කට පෙර, 1987 වසරේ තිරගත වුණු ‘ප්‍රෙඩෙටර්’ Predator චිත්‍රපටය 80 දශකයේ හොලිවුඩ් සිනමාවේ දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපටයක් බව
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තවදුරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු යැයි ධවල මන්දිරය ඊයේ (4) පැවැසීය. ධවල මන්දිරය මෙසේ පැවැසුවේ, ජනාධිපති බයිඩන් යළිත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ද නැද්ද යන්න සම්බන්ධය
Read moreබ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා සටන පවතින්නේ එම පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී
Read moreබ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැ
Read more‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ තමන් පූර්ණ සුවය ලබා සිටින බවත්, ‘කොවිඩ් 19’ රෝග ලක්ෂණ සියල්ල පහව ගොස් ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ‘මා හොඳින්. නිරෝධායන කාලසීමාව අවසන් වූ සැ
Read moreබොලිවුඩ් සිනමාකරු කරන් ජොහාර් මෙහෙයවන ‘කොෆී විත් කරන්’ Koffee With Karan නවතම වැඩසටහන හැඩ ගැන්වෙන්නේ සමන්තා රූත් ප්‍රභූ සහ ආක්ෂේ කුමාර්ගෙනි. තෙලිගු සහ දමිළ චිත්‍රපට නිළියක ලෙස ප්‍රකට 35 හැවි
Read more