ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 260 ක්
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 260ක අගයක් දක්වා ඊයේ (10) පහළ වැටිණි. ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය
Read moreඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 260ක අගයක් දක්වා ඊයේ (10) පහළ වැටිණි. ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය
Read moreබැංකු පොලී අනුපාතික තවදුරටත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මේ වසර සඳහා වන දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම තීරණය නිවේදනය කළේ
Read moreඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 සීමාව ඉක්මවා නොයනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින
Read moreඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කළේය. ඒකාබද්ධ ජාත
Read moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අර
Read more“රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්ත
Read moreකොරෝනා වසංගතයත් සමඟ සන්නිවේදනයේ නිම්වළලු පුළුල් විය. සන්නිවේදනයේ වෙනස්ම අත්දැකීම් ලබන්නට මේ නිසා කිසිදු බේදයකින් තොරව සැමටම සිදුවිය. හුදු දුරකථන ඇමතුමකින් ඔබ්බට ගොස් මාර්ගගත ක්‍රමය
Read moreඩුබායිහි පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන දිනය අදට (03) යෙදී ඇත. ඩුබායි වේලාවෙන් අද පෙරවරු 9.00ට ශ්‍රී ලංකා ප්‍රදර්ශනය විවෘත කෙරෙන අතර ,විදේශ කටයුතු අමාත
Read moreපූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට වෙනම තීරුවක් වෙන් කරමින් ශ්‍රී ලංකාව සමඟ සංචාරක කටයුතු ආරම්භ කිරීමට සිංගප්පූරුව පියවර ගෙන ඇත. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට නිරෝධායනය වී
Read moreCAPTION: ප්‍රධාන ආරාධිත අමුත්තා - ක්‍රීඩා අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන ගරු නාමල් රාජපක්ෂල මහ බැංකු අධිපති අජිත් නිර්වාඩ් කබ්රාල් මහතා, NDB බැංකුවේ අධ්
Read moreමේ දිනවල චීනයේ ෂැංහයි හි පැවැත්වෙන 4 වැනි ජාත්‍යන්තර ආනයන එක්ස්පෝ 2021 ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලාංකික සමාගම් 25ක් සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිට
Read moreබෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව, 2021 ඔක්තෝබර් 27 දින සිට 28 දින දක්වා බෙල්ජියමේ කෝට්රේ නගරයේ දී 8 වැනි වරටත් පැවැත්වුණු 'ඉන්ට්‍රාෆුඩ්' වෙළෙඳ
Read more2021 නව පරම්පරාවේ සම්මාන උළෙලේදී (New Generation Awards 2021) විජය පුවත්පත් සමාගම සම්මාන රැසක් දිනා ගත්තේය.කාන්තා කළමනාකරණය ආයතනය සංවිධානය කරන (Women in Management), නව පරපුරේ සම්මාන උළෙල - 2021 ඊයේ (29) සවස ගලදාරී හෝටලයේදී පැවැ
Read moreක්‍රිප්ටෝ කරන්සි (Crypto Currency) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නැතැයි මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය. අතථ්‍ය මුදල් (Virtual Currenc
Read moreඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සහ එක්ස්පෝ සඳහා ශ්‍රී ලංකා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නලින්ද විජේරත්න මහතා සහ එක්ස්පෝ 2020 හි ප්‍රධාන ජාත්‍යන්තර සහභාග
Read moreමේ දිනවල කෙරවලපිටිය යුගදනවි බලාගාරය පුවත් මවයි. ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක් වැය කර, අදියර කීපයක් යටතේ ඉදිවුණු යුගදනවි බලාගාරයේ වැඩ නිමා වූයේ 2010 දීය. මෙය, විදුලිය නිපදවීමට ඩීසල් මෙන්ම 'එල්.එන්
Read more“අපනයනය කරනවා ද නැතිනම් විනාශ වෙනවාද” යන ආර්ථික උපදේශය අන් කවරදාකටවත් අද වනවිට ශ්‍රී ලංකාවට ගැලපේ. අභියෝගාත්මක පරිසරය ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙමින් තිබෙන අ
Read moreශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් මාසය අවසානයේ දී මෙරට සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3,550.7ක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය ජූලි මාසය අවසානයේ දී මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරික
Read moreආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වැනි අධිපතිවරයා ලෙස අද (15) පස්වරුවේ
Read moreඅනෙකුත් මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙන්නැයි තමන් කිසිදු අයුරකින් බලපෑමක් හෝ ඉල්ලීමක් කර නැතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත
Read moreශ්‍රී ලංකාවට ඉකුත් දින දෙකේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,237ක මුදලක් ලැබුණු බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි. ආටිගල මහතාට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හ
Read moreශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඇති කරගන්නා ලද මුදල් හුවමාරු ගිවිසුම යටතේ බංග්ලාදේශය ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් මුදාහැර ඇත. මේ අනුව බංග්ලාදේශයේ මහ බැංකුව මෙරට මහ බැංකුවට මුදාහැර ඇති සමස
Read moreඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල ඊයේ (30) නැවත වරක් 204 සීමාව ඉක්මවා පහළ ගියේ ය. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙරට ඉතිහාසයේ පළමු වරට ඉකුත් අප්‍රේල් මාසයේ දී රුපියල් 204
Read moreගෘහස්ථ ගෑස් හිඟයකට මුහුණ දී සිටින මෙරට පාරිභෝගිකයින් සදහා සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික අන්තර්ජාල සමාගමක් වන ''කප්රුක.කොම් " සමාගම මාර්ගගත ක්‍රමය මගින් (ඔන්ලයින් ඔස්සේ ) පාරිභෝගික
Read more