මැලිබන් බිස්කට් සුහද හමුව



බිස්කට් නිෂ්පාදනයෙහි ප්‍රමුඛ, කීර්තිමත් දේශීය සමාගමක් වන මැලිබන් බිස්කට් ආයතනයෙහි දීර්ඝ කාලයක් විවිධ අංශයන්හි, විවිධ නිලතල දැරූ පිරිසක් විසින් මීට වසර දහයකට පමණ පෙර පිහිටුවාගත් Ex Maliban Association (ආදී මැලිබන් සංගමය) විසින් වසර දෙකකට පමණ පසුව එම සංගමයේ සාමාජික පවුල්වල සහභාගිත්වයෙන්, විවිධ තරග සංවිධානය කරමින් ත්‍යාග බෙදා දෙමින් ඉතා සාර්ථක සුවද හමුවක් පසුගිය පසුගිය දා මොරටුව Aqua Pearl හෝටලයේ දී පවත්වන ලදී.

එහි දී නව නිලධාරී මඩුල්ලක් සහ සාමාජික උන්නතිය උදෙසා තීරණ රැසක් ද ගන්නා ලදී.


RECOMMEND POSTS