ගුවන් නියමු වීරයාට ඊශ්‍රායල ජනපති සම්මානය



ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ, ‘ෆ්ලයිඩුබායි’ ගුවන් සේවයට අයත් ගුවන් යානයේ වික්‍රමයට දායක වුණු ඉන්දීය ජාතික ගුවන් නියමු ස්මිත් මච්චර්ට, ඊශ්‍රායලයේ ගෞරවනීය ජනාධිපති සම්මානය හිමිවනු ඇතැයි ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් නිවේදනය කර තිබේ.

බරපතල තුවාල ලබා සිටින මච්චර්ට, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙවන්ජමින් නෙදන්යාහුගේ පැසැසුම් හිමිවී ඇත. ඒ, ඔහු ගුවන් යානයේ සිටි ඊශ්‍රායල යුදෙව්වන් ද ඇතුළු සියලු දෙනා බේරා ගැනීමට සමත් වුණු බැවිණි. මේ අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද, ස්මිත් මච්චර් වීරයකු බව පවසා ඔහු එරටට ගෙන්වා උපහාර කිරීමට සූදානමින් සිටී.


RECOMMEND POSTS