අසාර්ථක මූල්‍ය ආයතන පහක් ඈවර කරයි
නීතිමය ප්‍රතිපාදන අනුව යමින් අසාර්ථක මූල්‍ය ආයතන පහක් ඈවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස්
Read moreනීතිමය ප්‍රතිපාදන අනුව යමින් අසාර්ථක මූල්‍ය ආයතන පහක් ඈවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ‘සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස්
Read moreශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට ජාත්‍යන්තර බැඳුම්කර හිමි දේපළ (වත්කම්) කළමනාකරුවන් 30කට වැඩි පිරිසක් නිල වශයෙන් ණය හිමියන්ගේ කණ්ඩායමක් ආරම්
Read moreආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ආන්තිකරණයට ලක්වූ සහ අවදානම් තත්ත්වල පසුවන ප්‍රජාවලට හදිසි සහාය ලබාදීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක මුදලක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණ
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකමක් ලබාගැනීමට සූදානම් වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ශ්‍රී ලංකා රජය මේ මස
Read moreප්‍රමාණවත් සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය සහාය ලබාදීමට සැලැස්මක් නැතැයි ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ආර්ථිකය ස්ථාවර කිරීම
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබා ගනිමින්, ණය ප්‍රතිව්‍යුහගත කරමින්, ආර්ථික පුනර්ජීවනය සඳහා සාර්ථක ක්‍රියා මාර්ග අනුගමනය කළත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් වන්නේ කවදාද ය
Read moreශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත පිළිගන්වන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා
Read moreඅප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පසුගිය මාර්තු මාසයේ දී මෙරට උද්ධමනය සියයට 18.7ක් වූ බවත් එය අප්‍රේල් මාසයේ දී මෙලෙස සියයට 11.1කින
Read moreවත්මන් ණය අර්බුදයට පිළිතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකාව මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ යුතු බවත්, බදු ඉහළ නැංවිය යුතු බවත් සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් පවත්වාගෙන යා යුතු බවත් ජාත්‍යන්තර මූල්&zwj
Read moreශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පාලනය කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයි ය හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. මුදල් අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු දූත පිරි
Read moreව්‍යාපාරික දින පහක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව තීරණය කර ඇත. රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ
Read moreකෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ආනයනික කෘෂි රසායනික සහ බීජ ගෙන්වීමට ආණ්ඩුව ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණයක් ඉල්ලා ඇත. මහ කන්නයේ සිදු වූ පසු බෑම වළක්වා ගනිමින් කෘෂි කර්මාන්තය නගා සි
Read moreබැංකු පද්ධතිය තුළ විදේශ විනිමය හිඟ වීම නිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක් දෙස පරීක්ෂාවෙන් බලා සිටින බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කර
Read moreවිදේශ ණයවල තිරසර බව කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේ
Read moreඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා දිනය (ITEC) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ඉකුත් දා (23) සමරන ලදි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම උත්සවය සංවිධානය කර තිබිණි. කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්&zwj
Read moreසාර්ව ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත. ජාත
Read moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ශ්‍රී ලංකාව ලෝක බැංකුවේ ද සහාය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එයින් මිදීම සඳහා ජාත්&zwj
Read moreලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය සිය 29 වසරක අධ්‍යාපන ගමන් මගේ තවත් පරිච්ඡේදයක් ආරම්භ කරමින් ලයිසියම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමාරම්භක උළෙල පසුගියදා පැවැත්විණ. " ද ලයිසියම් කැම්ප
Read moreබිස්කට් නිෂ්පාදනයෙහි ප්‍රමුඛ, කීර්තිමත් දේශීය සමාගමක් වන මැලිබන් බිස්කට් ආයතනයෙහි දීර්ඝ කාලයක් විවිධ අංශයන්හි, විවිධ නිලතල දැරූ පිරිසක් විසින් මීට වසර දහයකට පමණ පෙර පිහිටුවාගත් Ex Maliban Associat
Read moreමෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත. මහජන බැංකුව, ලංකා බැං
Read moreමෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් තිබෙන මත සහ අදහස් දුර්වල වෙමින් තිබෙන බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී. සඟරාව වාර්තා කරයි. එල්.එම්.ඩී. සඟරාව සිය මාර්තු කලාපයේ මේ බව දක්වා ඇත
Read moreමෙරට ප්‍රධාන පෙළේ බලපත්‍රලාභී වාණිජ බැංකු අද (14) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත. මහජන බැංකුව, ලංකා බැංකුව,
Read moreරුසියානු-යුක්රේන අර්බුදය තවදුරටත් උත්සන්න වීමත් රුසියානු තෙල් මත සම්බාධක පැණවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමටත් යන කරුණු මුල් කරගනිමින් බොරතෙල් මිල ගණන් නැවත වරක් ඉහළ ගියේ ය. බොරතෙ
Read moreසමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්&z
Read more