නිරෝධායන කාලය වෙනස් වෙයි

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සදහා නිරෝධායන කාලසීමාව දින 10 සිට දින 5 දක්වා අඩු කිරීමට සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. ඊට අමතරව, ඔවුන්

Read more

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට අවාසියි

පාකිස්තානයේ පැවැති අතුරු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පරාජයට පත් විය. අතුරු මැතිවරණය පැවැත්වූ‍ කයිබර් පක්තුන්ක්වා පළාතයේ. මෙය පාකිස්තානයට අයත්

Read more

නවසීලන්තයේ තවම ’ඔමික්‍රෝන්’ නෑ

නවසීලන්ත සමාජයෙන් තවමත් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වී නැතැයි 'ඔමික්‍රෝන්' ආසාදිතයන් සෙවීමට ජාන විශ්ලේෂණ පරීක්ෂණ නොකඩවා සිදුවන බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read more

’කොවිඩ්’ වසංගතය මැද නත්තල් දේව මෙහෙය

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් නත්තල නිමිත්තෙන් ශාන්ත පීටර් බැසිලිකාවේ වාර්ෂික පැවැත්වෙන දේව මෙහෙය පැවැත්වුණු අතර, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් දේව මෙහෙය සඳහා සහභ

Read more

නව මාදිලියේ එන්නතක් හදනවා

කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම

Read more

සෞඛ්‍ය උපදෙස් අනුව නත්තල සමරන්න

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් නත්තල සහ නව අවුරුදු උදාව සමරන ලෙසත්, යම්හෙයකින් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවුවහොත් ඊට මුහුණ දීමට රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් බවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍

Read more

’ඔමික්‍රෝන්’ විදුලි වේගයෙන් පැතිරෙනවා

'ඔමික්‍රෝන්' විකෘතිය, ප්‍රංශය ආක්‍රමණය කර ඇති බවත්, එය විදුලි වේගයෙන් ප්‍රංශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවත් ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් අනතුරු අඟවමින් පවසා තිබේ. ප්‍ර

Read more

අපරාධකරුවකුට වසර 110 ක සිර දඩුවමක්

සිව්දෙනෙකුට මරු කැඳවමින් රිය අනතුරක් සිදු කළේ යැයි චෝදනා ලැබ ඊට වරදකරු වූ අයකුට ඇමෙරිකන් අධිකරණයක් වසර 110ක සිර දඩුවම් නියම කර තිබේ. එම තීන්දුව ලබාදී ඇත්තේ කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණයකි. රෝගල්

Read more

දකුණු අප්‍රිකාවෙන් අසල්වැසි අප්‍රිකා රටවලට එන්නත්

දකුණු අප්‍රිකාව ඔවුන් සතු 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන් 'කොවිඩ් 19' එන්නත් මිලියන දෙකක්, අසල්වැසි අප්‍රිකා රටවලට ලබා දීමට තීරණය කර තිබේ. ඒ, අප්‍රිකානු රටවල 'කොවිඩ් 19' වසංගතය පාලනය කර ගැනීමේ

Read more

’ඔමික්‍රෝන්’ බිහිසුණු නෑ කියන්න අමාරුයි

'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය, 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු විකෘතියක් නොවේ යැයි තමන්ට කීමට නොහැකි බව බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යාලීය වෛද්‍ය පර්යේෂකයෝ කියති. රාජකීය විද්‍යාලීය වෛද

Read more

අතුරු මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය අගමැතිට අවාසියි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු අතුරු මැතිවරණයෙන්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ ඔහුගේ කොන්සවර්ටිව් පක්ෂය පරාජයට පත් විය. අතුරු මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ ජනප්‍රියත්වය

Read more

විවාහවීමේ අවම වයස තීරණය කරයි

ඉන්දීය කාන්තාවන් සඳහා විවාහ වීමේ අවම වයස, අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ඉන්දීය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. පවතින නීතියට අනුව, විවාහ වීම සඳහා කාන්තාවන්ගේ අවම වයස 18 කි. කැබින

Read more

හිටපු ජනපති සූමා යළි බන්ධනාගාරයට

අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වෛද්‍ය නිර්දේශ මත විශේෂ සමාවක් ලබා බන්ධනාගාරයෙන් නිදහස් වූ, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති 79 හැවිරිදි ජේකොබ් සූමා යළි බන්ධනාගාර ගත කරන්නැයි එ

Read more

බ්‍රිතාන්‍ය අගමැති දියණියට නම් තබයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ බිරිඳ කැරී සිමොන්ඩ්ස්ගේ අලුත උපන් දියණිය ට රෝයි අයිරිස් චාලට් ජොන්සන් යනුවෙන් නම් තබා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි. දියණියට නම්

Read more

’රායි’ සුළි කුණාටුව පිලිපීනය කලඹයි

මහ වැසි සහ තද සුළං ද සමඟ 'රායි' සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ, 45,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. සුළි කුණාටුව ස

Read more

දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසා හුදෙකලා වෙයි

'කොවිඩ් 19' ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසු, දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා වෛද්‍ය අධීක්ෂණය යටතේ හුදෙකලා වී සිටින බවත්, ඔහුගේ රෝග ලක්ෂණ බරපතල නොවන බවත් ජනාධිපති මන්දිරය නිකුත්

Read more

ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹේ

රික්ටර් පරිමානයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාවේ නැගෙනහිර නූසා ටෙන්ගාරා ප්‍රාන්තය ඊයේ (14) කැලැඹිණි. භූමි කම්පාවත් සමඟ ඉන්දුනීසියාවට අයත් දූපත් සඳහා සුනාමි අනතුරු

Read more

හොල්මන් කරදර කළේ නෑ: ජපන් අගමැති කිෂාඩා කියයි

තමන් අගමැති නිල නිවසේ පදිංචියට ගිය බවත්, තමන්ට කිසිදු හොල්මනක් බාධා නොකළ බවත්, රාත්‍රියේ හොඳින් නිදා ගත් බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆමියේ කිෂිදේ කියයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, අගමැති

Read more

’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය චීනයට

ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙද්දී, චීනය ප්‍රකාශ කළේ එරටින් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇති බවය. මේ වනවිට, 'ඔමික්‍රෝන්' පමණක් නොව, චීන

Read more

බ්‍රිතාන්‍ය අගමැතිට යළිත් පිය පදවිය

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට දෙවැනි වරටත් පිය පදවිය උරුම විය. ඒ ඔහුගේ බිරිඳ කැරී සිමොන්ඩ්ස් දියණියක ප්‍රසූත කිරීමත් සමඟය. කැරී සිමොන්ඩ්ස්, බොරිස් ජොන්සන්ගේ සිවුවැනි බිර

Read more

චීනයේ කීමට නිකර්ගුවාව තායිවානය අත්හරී

තායිවානය සමඟ පවතින සියලුම රාජතාන්ත්‍රික සබඳතා අත්හැර චීනය සමඟ එක්වන බව ලතින් ඇමරිකානු නිකරගුවා රාජ්‍යය නිවේදනය කර තිබේ. තමන් සමඟ සබඳතා ඇරඹීමට නම්, තායිවානය අත්හැරිය යුතු යැයි චීනය නිකර

Read more

නත්තල් කැරොල් ප්‍රසංගයට විලියම්-කේට් එක්වෙති

ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගයකට මහ රැජින නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් ආදිපාදවරිය සහභාගී වූහ. අයහපත් සෞඛ

Read more

ලෙනාඩ් වල්ගා තරුව පෘථිවිය අසලින් යයි

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැකිය හැකි වල්ගා තරුවක් ලෙස සැලකෙන 'ලෙනාඩ් වල්ගා තරුව' ඊයේ (12) පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතව තිබුණි. ලෙනාඩ් වල්ගා තරුව කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට

Read more

ටෝනේඩෝ සුළි කුණාටු 100ක් බිලිගනී

ටෝනේඩෝ සුළි කුණාටු රැසක්, ඇමෙරිකාවේ ප්‍රාන්ත පහක් පුරා හමා යෑමත් සමඟ මහා විනාශය සිදුවිය. සුළි කුණාටුවලට හසුවීමෙන් මියගිය ගණන 100 කට වැඩි බවත්, නිවාස දහස් ගණනක් මුළුමනින්ම විනාශ වූ බවත් ඇමෙර

Read more