හවානා නුවර හෝටලයක ප්‍රබල පිපිරීමක්
කියුබාවේ හවානා අගනුවර තරු පහේ සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරුමත් සමඟ හෝටලයේ මහල් හතරක් බිමට සමතලා වූ බව ද පැවැසෙයි. පිපිරුමෙන් මියගිය ගණන 18 ක් බවත්, තුවාල ලබා රෝහල්ගත කළ
Read moreකියුබාවේ හවානා අගනුවර තරු පහේ සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරුමත් සමඟ හෝටලයේ මහල් හතරක් බිමට සමතලා වූ බව ද පැවැසෙයි. පිපිරුමෙන් මියගිය ගණන 18 ක් බවත්, තුවාල ලබා රෝහල්ගත කළ
Read moreධවල මන්දිරයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස 44 හැවිරිදි කළු ජාතික කාන්තාවක වන කැරීන් ජෝන් පියේ නම් කිරීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පියවර ගෙන ඇත. ඒ අනුව, ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට කළු
Read moreඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තොනි බ්ලින්කන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. රාජ්‍ය ලේකම් බ්ලින්කන් පූර්ණ එන්නත්කරණයට ලක්වුණු අයකු බවත්, ඔහුගෙන
Read moreඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැති ‘ඉන්දියා-නෝඩික්’ සමුළුවට සමගාමීව ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සන්නා මරීන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් පැවැත්විණි. එ
Read moreරුසියන් යුක්රේන යුද්ධයේදී කිසිම රටකට ජයග්‍රහණයක් හිමි නොවන බව යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ජර්මනියට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ම
Read moreයුක්රේනයට අවි ආයුධ සහ යුද්ධෝපකරණ දීමෙන් වළකින්නැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් යළිත් වරක් ඇමෙරිකාවෙන් සහ නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. 'රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට
Read moreචීනයේ ෂැංග්හායි නුවර 'කොවිඩ් 19' ආසාදිතයන් අඩුවෙමින් පවතින බවත්, ෂැංග්හායි නුවරින් පිට පළාත්වල ද 'කොවිඩ් 19' පාලනයක් දකින්න ලැබෙන බවත් චීන සෞඛ්‍ය අංශ පවසයි. ෂැංග්හායි යනු චීනයේ ප්‍රධාන
Read moreරුසියාව සමඟ සාම කතා අඩපණ වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. සාම කතා අඩපණ වීමට හේතුව රුසියාව ඒ ගැන උනන්දුවක් නොදැක්වීම යැයි ද සෙලෙන්ස්කී පෙන්වා දෙයි. රුසියාව, යුක්රේනයට
Read moreඅසල්වැසි රටකින් නැවත වරක් ‘ආක්‍රමණයක්’ සිදු වුවහොත් එව නොඉවසන බවට තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. පාකිස්තානය මෑතකදී ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් ගුවන් ප්&zwj
Read moreසිය ලියාපදිංචි වීමේ කටයුතු කඩිනම් කරන්නැයි ඉල්ලමින් පාකිස්තානයේ සිටින ඇෆ්ගනිස්තාන සරණාගතයෝ පිරිසක් ඉකුත් දා විරෝධතාවයක නිරත වූහ. පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සරණගාතයන් සඳහා ව
Read moreගල්ෆ් රටවල ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ඉකුත් දා ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ සංචාරයක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා කරයි. ගල්ෆ් රටවල ප්‍රධාන විධායක නිලධාරීන් 30 දෙනකුගෙන් සම
Read moreඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුද, ආර්ථික සහ මානුෂීය ආධාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 33 මුදලක් යුක්රේනයට ලබා දිය යුතු බවට යෝජනාවක් කොංග්‍රසයට ඉදිරිපත් කර ඇත. තීරණාත්මක මොහොතේ, යු
Read moreඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සහ එය ජන ජීවිතය අඩාල කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කනස්සල්ල පළ කර ඇත. ‘රටේ ප්‍රාන්ත සියල්ලේම පාහේ උෂ්ණත්වය වේගෙයන්
Read more‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ පසු එය අඩපණ කිරීමට ජපානයේ ‘ෂියෝනොගී’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති බෙහෙත් පෙත්ත ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත්, එම පෙත්තට සිරුරේ ඇති ‘කොවිඩ් 19’
Read moreඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට මාස 3 ක් ගත වී ඇති අතර, එම කාලය ඇතුළත යුක
Read moreප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජය ලැබූ ඉමැනුවෙල් මැක්රොන්ට පළමුවෙන්ම සුබ පැතූ විදෙස් රාජ්‍ය නායකයා වූයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීය. යුක්රේන ජනාධිපති සෙලෙස්කී සහ ප්‍රංශ ජනාධිප
Read moreලොව පළමු පෞද්ගලික ගගන සංචාරය ආරම්භ කරමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටි ගගනගාමීන් සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැ
Read moreකොවිඩ් 19 ඔමික්‍රෝන් බී.ඒ.2 උප ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිරී ඇතැයි එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වී ඇත්තේ ‘ඔමික්‍රෝ
Read moreලොව ඕනෑම තැනක ඕනෑම ඉලක්කයටකට නිවැරදිව පහර දිය හැකි ආකාරයේ නව මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට රුසියාව සමත් විය. රුසියාව මෙම අන්තර් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය නම් කර ඇත්තේ ‘සර්මැ
Read moreචීනය සහ සොලමන් දූපත් රාජ්‍යය නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් කළ බව චීන විදේශ අමත්‍යාංශ ප්‍රකාශක වෙන්ග් වෙන්බින් පවසයි. මෙය ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. නව ආරක්ෂක ගිවිසු
Read moreනැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත අල්ලා ගැනීම වෙනුවෙන් රුසියාව සටන් ආරම්භ කර ඇති බවත්, ඩොන්බාස් පළාත රුසියාවට අයිතිවීමට ඉඩ නොදෙන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. රු
Read more'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතුවල නියැළෙමින්, දින 183 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටි චීන ගගනගාමීහු තිදෙනා යළි පෘථිවියට පැමිණියහ. එම ගගනගාමීන් තිදෙනා අතරේ පිරිමි දෙදෙනක
Read moreපාස්කු දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් යුක්රේනයට සාමය ප්‍රාර්ථනා කළේය. පසුගිය පෙබරවාරියේ සිට රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ගනු ලබන හමුදා ක්‍රියාමාර්ග හේ
Read moreධුර කාලය ලබන නොවැම්බරයේ අවසන් වෙද්දී තමන් විශ්‍රාම යෑමට තීරණය කළ බව පාකිස්තාන හමුදාපති ජනරාල් කමාර් ජාවද් බජ්වා පවසා ඇත. ජනරාල් කමාර් ජාවද් බජ්වාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ නොව
Read more