දකුණු අප්‍රිකා ජනපති රැම්පෝසාට චෝදනා
අල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රික
Read moreඅල්ලස් ගැනීම සහ පුද්ගලයන් පැහැරගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාට චෝදනා එල්ල වී ඇති බවත්, පොලිසිය එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් දකුණු අප්‍රික
Read moreඉන්දියාවේ ප්‍රසිද්ධ පන්ජාබ් ගායකයකු වන 27 වියැති සිධූ මූස්වාලා පන්ජාබ් ප්‍රාන්තයේ මන්සා දිස්ත්‍රික්කයේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය ඊයේ (30) වාර්තා කළේය. සිධූ මූස්වාලා පන්ජාබ
Read moreඊසානදිග බ්‍රසීලයට ඇද හැළෙන මහ වැසි සමඟ හටගත් ජල ගැලීම් සහ නායයෑම්වලින් 44 දෙනකු මියගොස් ඇති බවත්, 25 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්, තවත් 56 දෙනකු අතුරුදන් බවත් පැවැසෙයි. ජල ගැලීම් සදහ නාය
Read moreයුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එරට යුද ගැටුම් දරුණු ලෙස සිදුවන නැගෙනහිර පළාත්වල සංචාරය කළේය. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමන
Read more‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවන් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට සෞඛ්‍ය අංශ පැනැවූ සීමා ඉවත් කිරීමට උතුරු කොරියානු රජය තීරණය කර තිබේ. උතුරු කොරියානු රජය මෙසේ තීරණය කළේ යොංග්යැංග් අග
Read moreසය දින චීන සංචාරය නිමා කරමින්, ආපසු ආ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ප්‍රධානී මිචෙල් බැෂලේ පවසා ඇත්තේ තමන් චීනයට ගියේ චීනයේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන විමර්ශනයකට නොවන බවය. චීනය,
Read moreකුවේටය ලොව විශාලතම ඛනිජ තෙල් පර්යේෂණාගාරය ඉදිකිරීමට සැලසුම් කරන බව වාර්තා වේ. පර්යේෂණාගාරයේ ඉදිකිරීම් 2022 වර්ෂය අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය ට්විටර්
Read moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් බෙල්ජියමේ වැසියන්ගේ ආයු අපේක්ෂාව මාස 15කට වඩා වැඩි ගණනකින් පහත වැටී තිබේ. යුරෝපා සංගම් කොමිසමේ වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ දී
Read moreක්වොඩ් සංවිධානයේ ඉහළ පෙළේ සමුළුවක් අඟහරුවාදා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්විණි. ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහභාගීත්වය ඇතිව ක්වොඩ් සංවිධානය ආරම්භ කර ඇති අතර
Read moreයුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ලොව ප්‍රධාන ආර්ථික බලවතුන්ගේ සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ජගත් ආර්ථික සමුළුව ඇමැතුවේය. රුසියන් හමුදා ආක්‍රමණය හමුවේ යු
Read more'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකන උතුරු කොරියාවට 'කොවිඩ් 19" ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රදානය කිරීමට තමන් සූදානම් යැයි දකුණු කොරියාවට පැමිණි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.
Read more‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ෆින්ලන්තය සහ ස්වීඩනය ගත් තීරණයට ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ස්වීඩන අග්‍රාමාත්‍යවරිය මැග්දලේනා ඇ
Read moreරුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමත් සමඟ වසා දැමුණු යුක්රේනයේ කීව් අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය යළිත් විවෘත කිරීමට ඇමෙරිකන් රජය පියවර ගෙන ඇත. කීව් අ
Read moreරුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය, ගෝලීය ආහාර අර්බුද මඟ පාදනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි. එම ආහාර අර්බුදය වසර ගණනාවක් පවතිනු ඇති බවත්, ආහාර ද්&z
Read moreරජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳි ඒ.ජී පෙරරිවාලන් වසර 31 කට පසු නිදහස් කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. තමිල්නාඩු ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය
Read more2019 වසරේ පමණක් පරිසර දූෂණය හේතුවෙන් ගෝලීය වශයෙන් මිලියන 5 ක් අකල් මරණවලට ගොදුරු වී ඇතැයි ලැන්සෙට් සමාගම නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වෙයි. වායු දූෂණය, ජල දූෂණය සහ පස දූෂණය හේතුවෙන් පිළිකා, හෘ
Read moreලෝ සුපතල ප්‍රංශයේ ‘කැන්ස්’ සිනමා සම්මාන උළෙල ආරම්භ වෙද්දී, උළෙල අමතමින් කතාවක් පැවැත්වීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවස්ථාවක් ලැබුණි. ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් නෙරපා දැමීමට රුසියන් හමුදාව කුමන්ත්‍රණයක් සැලැසුම් කර ඇති බවත්, එම සැලැසුම් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බවත් යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිල
Read moreපාර්ලිමේන්තු ඡන්දයකින් සෝමාලියාවේ ජනාධිපතිවරණය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. සෝමාලියාව දේශපාලනික වශයෙන් අස්ථාවර වූ අප්‍රිකානු රාජ්‍යයකි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්, බෙදුම්වාදී ක
Read moreඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබූ ගණන 5 ක් යැයි පොලිසිය පවසයි. මෙම වෙඩි තැබීම සිදුවූයේ, ඇම
Read moreගතවුණු තෙදින පුරා උතුරු කොරියාවෙන් උණ රෝගීන් 8,20,630 දෙනකු වාර්තා වී ඇති බවත්, ඔවුන්ගෙන් 12 දෙනකු මියගිය බවත්, මෙම 'උණ රෝගයට' ගොදුරු වුණු සමස්ත උතුරු කොරියානුවන් ගණන මේ වනවිට 42 ක් බවත්, එරට රාජ්&z
Read moreඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩන් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියාය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාව පිළිගනු ලැබුවේ යුක්රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කී විසිනි.
Read moreයුක්රේන වැසියන්ගේ ජීවිත බේරා ගනිමින්, බිම් බෝම්බ 200 කට වැඩි ගණනක් සොයා දුන්, යුක්රේන හමුදාවට අයත් නිල සුනඛයකුට වීර පදක්කමක් පිරිනැමීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කටයුතු කළේය.
Read moreරුසියාව, යුක්රේනයේ යුද අපරාධ සිදු කරනවාදැයි සොයා බලන බව ලෝක සෞඛ්‍ය සංවාධානය කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය රුසියාව යුක්රේනයේ සිදුකරන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන්නේ, යුක්රේනයේ රෝහල් සහ ව
Read more