චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති සාකච්ඡා

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ දුරකතන සාකච්ඡාවක් පැවැත්විණි. රුසියන-යුක්රේන අර්බුදය, උතුරු කොරියාවෙන් ලෝකයට එල්ල වන තර්ජන සහ ඊශ්‍රායල-හමාස් ගැටුම

Read more

විශාඛාපට්නම් වරායේ ගින්නක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් වරායේ ගින්නක් හටගත්තේය. ගින්න ඉතා වේගයෙන් පැතිර ගියේ ධීවර බෝට්ටු 25 ක් සම්පූර්ණයෙන් විනාශ කරමිණි. ගින්න නිවා දැමීමටත් පාලනය කිරීමට

Read more

ඇමෙරිකා චීන සබඳතා තරවෙයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ඇමෙරිකාවත් චීනයත් අතර පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගනිමින්, දෙරට අතර හමුදා සහයෝගීත්වයක්

Read more

චීන ජනපති ඇමෙරිකාවේ

ඇමෙරිකාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත් කර ගනිමින්, ද්වී පාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ ද අරමුණින්, චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකාවට පැමිණියේය. චීන ජනාධිපතිවරයා ඇමෙරිකා බලා පැමි

Read more

සිරවුණු පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් දිගටම

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඉදිකරමින් තිබුණු උමං මාර්ගයක එක් කොටසක් හිටිහැටියේ කඩා වැටී ඒ තුළ සිරවුණු කම්කරුවන් 40 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවන බව ඉන්දීය බලධාරීහු පවසති.

Read more

ඉන්දුනීසියා ජනපති බයිඩන් හමුවෙයි

ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙර

Read more

ඉන්දීය උමං මාර්ගයේ සිරවූවන් බේරගන්න සටනක්

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ කඩා වැටුණු උමං මාර්ගයක් තුළ සිරවුණු කම්කරුවන් 40 දෙනා මුදා ගැනීමට කාලය සමඟ සටන් කිරීමට සිදුවී ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි. කම්කරුවන් ඇතුළත සිර

Read more

ඉන්දියාවේ නගරවල වායු දූෂණය ඉහළට

දීපාවලි සැමරුමෙන් පසු, නවදිල්ලි අගනුවරට අමතරව, ඉන්දියාවේ තවත් නගර දෙකක වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙසේ වායු දූෂණය ඉහවහා ගොස් ඇත්තේ මුම්බායි සහ කොල්කටා යන නගරවලය. දී

Read more

කෙන්යාවේ රුක් රෝපණ වැඩසටහනක්

පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීමේ අරමුණින්, දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කෙන්යානු රජය සූදානම් වෙයි. ඒ අනුව, ලබන 13 වැනි සඳුදා කෙන්යානු රජය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අත

Read more

නවදිල්ලියට කෘත්‍රිම වැසි

නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි. දිල්ලි මහ ඇමැති, ආම් ආද්මී පක්ෂ නායක

Read more

නේපාලයට තවත් ප්‍රබල භූමි කම්පාවක්

නේපාලය තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් සටහන් කළ බව පැවැසෙයි. නේපාලය රික්යර් පරිමාණයේ ඒකක 6.4 ක භූමි කම්පාවකින් කැලැඹුණේ පසුගිය 4 වැනිදාය.

Read more

නවදිල්ලියේ වායු දූෂණය ඉහවහා යයි

වායු දූෂණය තව තවත් උග්‍රවීම හේතුවෙන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් සතියක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. මේ වනවිට මිලියන 30 ක ජනගහනයක් වෙසෙන නවදිල්ලි අගනුවර ලොව වායු දූෂණය වැඩිම නග

Read more

ජර්මනියේ ප්‍රාණඇපකරු සිද්ධිය අවසන්

ජර්මනියේ හැම්බර්ග් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රාණ ඇපකරු සිද්ධිය අවසන් බවත්, සිද්ධියට අදාල 35 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් ජර්මන් පුවත් සේවා වාර්තා කර ති

Read more

පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි

පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වි හමුවී සාකච්ඡා පැව

Read more

ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී 15 ක් මරුට: 40 ක් රෝහලේ

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි. තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්,

Read more

කේරළයේ බෝම්බ පිපිරේ

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, කලමසේරි පළාතේ, සම්මේලන මධ්‍යස්ථානයක, ක්‍රිස්තියානි නිකායක ආශිර්වාද දේව මෙහෙයක් සහ ආගමික සම්මන්ත්‍රණයක් පැවැත්වෙමින් තිබියදී, පිපිරීම් කිපයක් සිදුවිය. පු

Read more

චීනයේ හිටපු අගමැති කෙකියැං අභාවප්‍රාප්ත වෙයි

චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ලී කෙකියැං හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 68 කි. ලී කෙකියැං, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්

Read more

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 50 දෙනෙක් පමණ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් කීප ද

Read more

අයිස්ලන්ත කාන්තාවෝ වැඩ වරති

කාන්තාවන්ට සම අයිතීන් හිමිවිය යුතු යැයි අවධාරණය කරමින්, කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පළ කරමින්, අයිස්ලන්ත කාන්තාවෝ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වූහ. එම වැඩ වර්

Read more

චීන විදේශ ඇමැති ඇමෙරිකාවේ සංචාරයක

චීන විදේශ අමාත්‍ය වැංග් ඊ, තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණීමට නියමිතය අතර, චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ සාකච්ඡා පැවැත්වෙයි. චීන විදේශ අ

Read more

හිටපු අගමැති නවාස් ෆරීෆ්ට ඇප

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එල්ල වී ඇති දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයක් ඔහුට ඇප ලබා දීමට කටයුතු කළේය. ඇප ලබා දීමට අධිකරණය කටයුතු කළේ, චෝදනා සම්බන්ධය

Read more

ඉක්වදෝරයේ ජනපති තරුණ ව්‍යාපාරිකයෙක්

ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ ජනාධිපතිවරණය පසුගිය සෙනසුරාදා (14) පැවැත්වුණු අතර එයින් ජයග්‍රහණය කළේ 35 හැවිරිදි ව්‍යාපාරික ඩැනියෙල් නොබෝවා ය. ඉක්වදෝරයේ ජනාධිපති ධුරයට පත්වුණු ළාබාලතම ත

Read more

වටිනාම ග්‍රහකය ගවේෂණයට නාසා රොබෝ යානයක් යවයි

සෞරග්‍රහ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ නමැති ග්‍රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය 12 වැනිදා රොබෝ යානයක් පිටත් කර හැරියේය. ‘සයිකී

Read more

නවසීලන්ත මැතිවරණය: ජාතික පක්ෂයට ජය

නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වුණු අතර, කම්කරු පක්ෂයට බලය අහමි විය. සියයට 40 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් වූයේ විපක්ෂ නායක ක්‍රිස්ටෝපර් ලුක්සොන් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ජ

Read more