සියේරා ලියොන් පිපිරීමෙන් මියගිය ගණන 99 ක්

අප්‍රිකාවට අයත් සියේරා ලියෝන් රාජ්‍යයේ 'ෆ්‍රීටවුන්' අගනුවර ඉන්ධන පිරවුම් හලේ සිදුවුණු ප්‍රබල පිපිරීමෙන් මියගිය ගණන 99 තෙක් ඉහළ ගොස් ඇති බවත් 88 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එරට

Read more

හිතාමතා කිවිසීම සාපරාධී ක්‍රියාවක්

'කොවිඩ් 19' වසංගත සමයේ, කිසිවකු හිතාමතා කිවිසුම් හරින්නේ නම් හෝ කහින්නේ නම් හෝ එය සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකන බව කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්ත අධිකරණයක් පවසයි. අධිකරණය මෙසේ පැවැසුවේ, අවන්

Read more

ප්‍රංශ අධිකරණ සංඝ නායක අපවත් වෙති

1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජණීය මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්

Read more

නව පුරපති බිට්කොයින්වලින් වැටුප් ඉල්ලයි

නිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වුණු හිටපු පොලිස් නිලධාරියකු ද වන එරික් ඇඩම්ස් සිය මුල් වැටුප් තුන බිට්කොයින් මුදල්වලින් ලබා ගන්නා බව මාධ්‍ය හමුවේ පවසා ඇත. මේ වනවිට එය බොහෝ දෙනකුගේ කතා

Read more

කොරෝනා කරලට පළමු අනුමැතිය

'කොවිඩ් 19' වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ සමාගම නිපදවූ 'මොනුපියර්වියර්' නමැති බෙහෙත් කරලට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව, 'මොනුපියර්වියර් සඳහා අනුමැතිය පළමුවෙ

Read more

චීනයට රුසියාවට දොස්

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුව අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගුවේය. ඒ, ඔවුන්

Read more

කාබන් විමෝචනය අඩු කරන්න ප්‍රතිඥා

වසර 2070 වනවිට කාබන් විමෝචනය අවම කරමින් ඊට ගැලපෙන ආකාරයට රටේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 'කොප්26' සමුළුව අමතමින් ප්‍රතිඥා දුන්නේය. එක්සත් ජාතීන්

Read more

රැජින ’කොප්26’ සමුළුව අමතයි

මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුවට සහභාගී වන ලෝක නායකයන් ඇමැතීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එලි

Read more

ප්‍රංශය-බ්‍රිතාන්‍ය අතර අර්බුදයක්

ධීවර කටයුතු සම්බන්ධයෙන්, පොදු එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකි වීමත් සමඟ මහා බ්‍රිතාන්‍යයත් ප්‍රංශයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත. සති අන්තයේ, රෝමයේ පැවැති 'ජී20' සමුළුවේදී ප්‍රංශ ජනා

Read more

’ජී20’ සමුළුව ඇරැඹේ

ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායක හමුව හෙවත් 'ජී20' සමුළුව අද (30) සහ හෙට (31) ඉතාලියේ රෝමයේ දී පැවැත්වෙයි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ 'ජනතාව, අප ලෝකය සහ සමෘද්ධිය' යන තේමාව යටතේය. 2020 වසරේ 'ජි 20' සමුළු

Read more

’ජී20’ රාජ්‍ය නායක සමුළුව රෝමයේ

ලොව ප්‍රබල රටවල රාජ්‍ය නායක හමුව හෙවත් 'ජී20' සමුළුව හෙට(30) සහ අනිද්දා (31) ඉතාලියේ රෝමයේ දී පැවැත්වෙයි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ 'ජනතාව, අප ලෝකය සහ සමෘද්ධිය' යන තේමාව යටතේය. 2020 වසරේ 'ජි 20' ස

Read more

චීනයේ නගර 3 ක් මුළුමනින්ම ලොක්ඩවුන්

'කොවිඩ් 19' ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ චීන නගර 3 ක් ලොක්ඩවුන් කර ඇතැයි වාර්තා වේ. මෙම නගර තුනේ ම සිටින ජනගහනය මිලියන 6 කි. ලොක්ඩවුන් කර ඇත්තේ ලැන්ෂූ, ඉජින් සහ හෙයිහේ යන නගර යැයි විදෙස් මාධ්‍ය වාර

Read more

ෆේස්බුක් වෙනස් වෙයි

'ෆේස්බුක්' මවු සමාගම, මින් ඉදිරියට 'මෙටා' යනුවෙන් හැඳින්වෙන බවත්, තම සමාජ මාධ්‍ය සහ තාක්ෂණ මෙවලම් පරිශීලනය කරන්නන්ට ඩිජිටල් වටපිටාවක් තුළ තාත්වික පරිසරයක් නිර්මාණය කර දෙන බවත්, 'වර්

Read more

බෙහෙත් කරල දිළිඳු රටවලටත් ලැබෙන ළකුණු

'කොවිඩ් 19' ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීමට හැකියාව ඇතැයි පැවැසෙන, 'මොල්නුපියවියර්' බෙහෙත් කරල දිළිඳු රටවලට ලබා දීමේ අරමුණින්, එම බෙහෙත් කරල නිපදවන ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන ස

Read more

කුමරිය රජ පවුලෙන් සමුගනී

ජපානයේ මකෝ කුමරිය ඇගේ විශ්ව විද්‍යාල පෙම්වතා කෙයි කොමුරෝ සමඟ විවාහ ගිවිස ගත්තාය. කෙයි කොමුරෝ සාමාන්‍ය ජපන් පුරවැසියෙකි. ජපන් රජ පවුලේ නීතියට අනුව, රජ කුමරියක සාමාන්‍ය පුරවැසියකු සමඟ වි

Read more

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක්

හමුදා කුමන්ත්‍රණයකින් පසු, සුඩාන අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කිරීමට කුමන්ත්‍රණය මෙහෙය වු හමුදා ප්‍රධානීහු කටයුතු කළහ. වසර ගණනා

Read more

මිනිස් සිරුරට ඌරු වකුගඩුවක්

ඌරකුගේ වකුගඩුවක් මනුෂ්‍යයකුට සාර්ථකව බද්ධ කිරීමට ඇමෙරිකා වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සමත් වී සිටිති. එය සිදුවූයේ පර්යේෂණයක් යටතේ බවත්, එය සාර්ථක වූ බවත් ඊට සම්බන්ධ ඇමෙරිකාවේ නිව්යෝක් නුව

Read more

කුෂිනගර් ගුවන්තොටුපොළ විවෘත කෙරේ

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉදි කළ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) විවෘත කෙරුණි. ශ්‍රී ලංකාවේ, කටුනායක බණ්ඩාරනා

Read more

මොස්කව් සමුළුවට තලේබාන් කණ්ඩායමක්

කලාපීය රටවල් 10 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, 'මොස්කව් සමුළුව' රුසියාවේ මොස්කව් අගනුවරදී ආරම්භ විය. රුසියාවේ ආරාධනාව පරිදි, ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිත කණ්ඩායමක් ද එම සමුළුවට සහභාගී වි

Read more

බාලිකා අධ්‍යාපනයට කඩිනමින් අවසර දෙනවා

ඇෆ්ගනිස්තානයේ බාලිකා අධ්‍යාපනයට කඩිනමින් අවසර දෙන බවත්, බාලිකා පාසල්වල ද්විතීක ශ්‍රේණි කඩිනමින් ආරම්භ කරන බවත් ඇෆ්ගන් තලේබාන් රජය ප්‍රතිඥා දී තිබේ. ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යා

Read more

කොලින් පවෙල් කොරෝනාට බිලි

ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා මෙන්ම රිපබ්ලිකන් ජනාධිපතිවරුන් කීප දෙනකු යටතේ ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති නිසි ලෙස සකස් කිරීමට සහාය දැක්වූ රාජ්‍ය තාන්ත්‍රිකයකු ද වන ක

Read more

නිළියත් අධ්‍යක්ෂවරයාත් ආපසු ඇවිල්ලා

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ චිත්‍රපටයක් රූගත කිරීමට ගිය රුසියන් නිළි යුලියා පෙරෙසිල්ඩ් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මෙන්ම ප්‍රධාන නළුවා ද වන කිම් ෂෙපින්කෝ ඊයේ (17) ආපසු පෘථිවිය

Read more

චීන ගගනගාමීන් උඩ වැඩ

පෘථිවි කක්ෂයට ගිය ගගනගාමීන් තිදෙනා, තම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතැයි චීන අභ්‍යවකාශ ආයතනය පවසයි. චීන අභ්‍යවකවකාශ ආයතනය මෙසේ පැවැසුවේ, එම ගගනගාමීන් තිදෙනාගේ ඡා

Read more

නෝර්වේ ’දුනු ඊතල ප්‍රහාරය’ ත්‍රස්ත ප්‍රහාරයක්

නෝර්වේ රාජ්‍යයේ කුඩා නගරයක දුන් ඊතල යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ තැනැත්තා ඩෙන්මාර්ක ජාතික තරුණයකු බවත්, ඔහු ඉස්ලාමීය අන්තවාදියකු බවත් පොලිසිය පවසයි. තරුණයා එල්ල කළ ප්‍රහාරය ත්‍රස

Read more