කුවේටයේ ලාංකික කාන්තාවක ඝාතනය කළ යැයි ලාංකිකයෙක් අත්අඩංගුවට

කුවේටයේ සිය නවාතැන්පොළේ පදිංචිව සිටි  ශ්‍රී ලාංකික කාන්තාවක ගිනි තබා ඝාතනය කළ යැයි චෝදනාවට තවත් ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව කුවේට් තානාපති ආරංචි මාර්ග ස

Read more

මත්ද්‍රව්‍ය ජාවාරමකට වරදකරුවූ ලාංකිකයා වසර 3 ක් හිරේ

මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීමේ හා භාවිතා කිරීමේ චෝදනාවට වරදකරුවූ  ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව කටාර් රාජ්‍ය යේ අපරාධ අධිකරණය විසින් දී වසර තුනක සිරදඞුවමක් නියම කර ඇතැයි තානාපති ආරංචි මාර

Read more

මව් භාෂා දින සැමරුමක්

ලෝක මව් භාෂා දිනය නිමිත්තෙන් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව මඟින් ඉකුත් 25 වන දින මව් භාෂා දින සැමරුමක් පවත්වනු ලැබීය.  අට වන  වරට පවත්වනු ලැබූ මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිත අම

Read more

කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම 14, 15, 16, 17 දිනයන්හි

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම මේ මස 14, 15, 16, 17  යන දිනවල දී  දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා  වදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු

Read more

සත්‍ය කොමිසමක්: නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් ළඟදීම - මංගල කියයි

දිගු කාලයක පටන් බෙදී වෙන්වී සිටි රටේ ජනතාව එක් කිරීම වෙනුවෙන් සැකසෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය හා එය සම්මත කෙරෙන ජනමත විචාරණයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බ

Read more

ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් බ්‍රිතාන්‍යය කල් ඉල්ලයි !

මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් කාලය ලබාදිය යුතු බව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු හා පැසිපික් කලාපීය අමාත්‍ය අලොක් ෂර්මා ජිනීවා මානව හිමිකම් කවුන්ස

Read more

ශ්‍රී ලංකාව මට ආගන්තුක නෑ: එ.ජා. මහ ලේකම් කියයි

තමන්ට ඉතාම සමීප ශ්‍රී ලංකාවේ නුදුරේදීම  සංචාරය කිරීමට දැඩි කැමැත්තෙන් පසුව බවද  එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අමත්‍ය මංගල සමරවීර මහතා හමුවේ සඳහන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා

Read more

ශ්‍රී ලංකා සිසුවිය බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස සිටි ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු ශිෂ්‍යාවක් ඇයගේ වීසා බලපත්‍රය කල් ඉකුත් වීම හේතුවෙන් එරටින් පිටුවහල් කිරීමට පැයකට පෙර බලධාරීන් එම නියෝගය අත් හ

Read more

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය ඇමතීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු දෙකට මෙම සමුළුව අමතන විදේශ අමා

Read more

සංක්‍රමණිකයන් රටට ආශීර්වාදයක්

නීත්‍යානුකූලව පැමිණෙන සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට ආශීර්වාදයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) පස්වරුවේ පැවැසීය. අද වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධාන

Read more

ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලයි

ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කාර්යාලයක් ලෙස මරදාන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රැකියා නියෝජිත ආයතනයක්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඊයේ (23) වටලා එහි හි

Read more

ව්‍යාජ සහතික හදා 14 හැවිරිදි දැරිය කුවේට් යවලා. හිඟ වැටුප් විසිපන්ලක්ෂයක් සමඟ යලි මව්බිමට

විසිපස් හැවිරිදි කාන්තාවක ලෙස පෙනෙන පරිදි ව්‍යාජ ලියකියවිලි සකසා කුවේට් දේශයට යැවූ 14 හැවිරිදි දැරියකට 15 වසරක් තිස්සේ වහල් මෙහෙයේ යෙදෙන්නට සිදුවූ පුවතක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති ක

Read more

විදේශගත ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ දැමීම කල් යයි

විදේශගත ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඩොලර් 350ක් දක්වා ඉහළ නැංවීමට ගත් තීන්දුව ක්‍රියාත්මකවීම ලබන වසර දක්වා කල් දමන ලෙස ඉල්ලා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කර ඇත. ම

Read more

ව්‍යාජ සහතිකවලින් කතුන් රට යැවූ දෙදෙනෙකු අත් අඩංගුවට

ව්‍යාජ ලිපිලේඛන සකසා කාන්තාාවන් විදේශ ගත කළ ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමියෙක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩ

Read more

ලංකාවේ මානව හිමකම් තත්ත්වය යළිත් විමසා බැලේ !

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය ලබන 27 වැනිදා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද

Read more

වසර 15ක් තොරතුරක් නොමැතිව සිටි කාන්තාව සොයාගැනේ.

ලෙබනන්හි ගෘහසේවිකාවක් ලෙස සේවයට ගොස් වසර 15ක් තිස්සේ කිසිඳු තොරතුරක් නොමැතිව සිටි මහියංගනය, හසලක, 7 ඇළ ලිපිනයෙහි පදිංචි කේ. ඉනෝකා උදයංගනී නම් කාන්තාව සොයාගෙන එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්ය

Read more

පුද්ගල ඝාතනයට සැකපිට ලාංකිකයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේදී ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි මැලේසියාවේ ශ්‍රී ලංකා ම

Read more

විදේශ රැකියා නියෝජිත ආයතන වලට රතු එළියක්

ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා යන කාන්තාවන්ට විදේශ ගත වීමට පෙර මුදල් ලබාදීම ලබන මස පළමුවැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය කියයි. එසේ මුදල් ගෙවන බවට තොර

Read more

ලියාපදිංචි වූ විගමණික ශ‍්‍රමිකයන්ට පමණක් විශ‍්‍රාම වැටුප් ලබා දීමට පියවර

විදේශ ගත වූ ශ‍්‍රමිකයන් වෙනුවෙන් ඉදිරියේ දී සකස් කෙරෙන විශ‍්‍රාම වැටුප හිමි වන්නේ ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ලියාපදිංචි වූ විගමණික ශ‍්‍රමිකයන්ට පමණකැයි විදේශ රැකියා ඇමතිනී තලත

Read more

මැලේසියාවේදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ

මැලේසියාවේ පැඩන්ග් බ්ලූ ප‍්‍රදේශයේ තිබී ශ්‍රී ලාංකිකයෙකුගේ සිරුරක් එරට පොලිසියට හමුවී තිිබේ. ඔහු පහර දීමකින් මරණයට පත්වී ඇති බව මේ පිළිබදව කළ මූලික පරික්ෂණ වලින් හෙළිවී ඇතැයි මාධ්‍ය ව

Read more

විදේශයන් හිදී කරදරවලට ලක්වූ ශ‍්‍රමිකයන්ට හැටදෙලක්ෂයක් වන්දි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ‍්‍රමිකයින් 55 දෙනෙකු වෙනුවෙන් ලක්‍ෂ 62ක වන්දි මුදලක් ඊයේ දින (08) විදේශ සේවා නියුක්ති කාර්ය

Read more

විදේශ ඇමති මංගල ළඟදීම සෞදියේ

  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සෞදි අරාබියේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවත්, එම සංචාරය සඳහා අවශ්‍ය පුළුල් කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපත

Read more

නව තාක්ෂණයෙන් යුතු නව කොන්සියුලර් කාර්යාලය සෙලින්කෝ ගොඩනැගිල්ලට

විදේශයන් හි ජීවත්වන සහ විදේශයන් වෙත සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලාංකිකයින් ගේ උප්පැන්න,විවාහ ,අධ්‍යාපන ලියකියවිලි සහතික කරවා ගැනීම ඇතුළු කොන්සියුලර් සේවා ලබා දෙන විදේශ කටයුතු අමාත්‍යා

Read more

ලාංකික ශ්‍රමිකයිනුත් ඉතියෝපියාවට !

ඉතියෝපියාවේ සමාගම් වල සේවය කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයින් හෝ නුපුහුණු  සේවකයින්  ලබාදීමට  ශ්‍රී ලංකාවට හැකි බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා  එරට රජයට දන්වා ඇතැයි විදේශ

Read more