බැට්මෑන්ට ’වෝක් ද ෆේම්’ තරුවක්
බැට්මෑන් චරිතයට 'වෝක් ද ෆේම්' Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින් හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ද බි
Read moreබැට්මෑන් චරිතයට 'වෝක් ද ෆේම්' Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින් හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ද බි
Read moreෂාරුක් ඛාන් පසුකර යමින් එක් චිත්‍රපටයක් සඳහා වැඩිම වැටුපක් ලැබූ ඉන්දීය නළුවා වීමට කොලිවුඩයේ සුප්‍රසිද්ධ නළුවකු වන විජෙයි සමත්වී ඇත. විජෙයිගේ මීළඟ චිත්‍රපටය වන "තලපති 69" සඳහා ඔහු ඉන්
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස පිහිටා ඇත්තේ නවදිල්ලි අගනුවර අංක 7 ලෝක් කල්යාන් මාර්ග් ලිපිනයේය. මෝදිගේ තනි නොතනියට, නිල නිවසට තවත් අලුත් සාමාජිකයකු එක් වුණු බව ඉන්දීය මා
Read moreනත්තල සැමරීම සඳහා හැරී කුමරු සහ මේගන් මාර්කල්ට නැසීගිය ඩයනා කුමරිය කුඩා කල ජීවත්වූ ඇල්තොර්ප් නිවසට පැමිණෙන ලෙස ඇයගේ සහෝදරයකු වන චාර්ල්ස් ස්පෙන්සර් විවෘත ආරාධනයක් කර ඇත. හැරී සහ මේගන් 2018 ව
Read moreඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දීය රුපියල් කෝටි 92 ක ම
Read moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පුතුන් දෙදෙනකු සිටින බවත් ඔවුන් මහජනතාවගෙන් දුරස්ව සිටිමින් රහසිගත සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බවත් "ද නිව්ස් වීක්" සඟරාව ප්‍රකාශ කළේය. වැඩිමහල්
Read moreනවසීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මෞරි ආදිවාසීන්ගේ රජ කිරුළ, නැසී ගිය මෞරි රජුගේ බාල දරුවා මෙන්ම එකම දියණිය ද වන 27 හැවිරිදි නා වයි හෝනෝ ට හිමිවිය. මෞරි රජ කිරුළ දරන අටවැනියා වන්නේ නා වයි හෝන
Read moreබිලී කැම්බල් ඕස්ටේලියාවේ, ඇඩලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය බවය. බිලීගේ මවටත්, පියාටත් එය ව
Read moreබොලිවුඩයේ ධනවත්ම නිළිය ජූහී චවුලා යැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 2024 වර්ෂය සඳහා ‘හුරුන් ඉන්දියා රිච් ලිස්ට්’ හෙවත් ‘ධනවත් ඉන්දියානුවන්ගේ ලැයිස්තුව’ පසුගිය දා ප්‍රසිද්ධිය පත් කෙරුණු අත
Read moreඅතිශය ජනප්‍රිය, ත්‍රාසය සහ භීතිය කැටි වුණු, හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවක් ලෙස ‘ඒලියන්’ Alien චිත්‍රපට හැඳින්විය හැකිය. ‘ඒලියන්’ මාලාවට එක්වන අලුත්ම චිත්‍රපටය ‘ඒලිය
Read moreසම්මානනීය සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දොස් ඇසීමට සිදුවී ඇත. ඒ, ජාත්‍යන්තර සම්මාන උළෙලක රතු පලස මතදී, මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට පෙනී සිටි ෂාරුක්, ඔහුට බාධාවක් වූ ම
Read moreශ්‍රව්‍යාබාධිත සුරූපිනියක වන මියා ලෙ රොක්ස්, 2024 දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත් වූවාය. ඒ අනුව, දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළ දිනූ පළමු ශ්‍රව්‍යාබාධිත තරුණිය ලෙස ඇය ඉ
Read moreප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ වායු පිස්තෝල වෙඩි තැබීමේ ඉසව්වට සහභාගී වී, තුර්කිය වෙනුවෙන් රිදී පදක්කම දිනූ තුර්කි වෙඩි තැබීමේ ශූරයා යූසුෆ් ඩිකේක් ගැන සමාජ මාධ්‍ය ඔස
Read moreමධුසමය ගත කිරීම සඳහා යුරෝපය බලා ගොස් සිටින ආසියාව ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට් පැරීසියේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේ සමාරම්භක උත්සවය නැර
Read moreඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් චිත්‍රපටය ආරම්භක සති අන්තයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 205 ආදායමක් උපයා ගනිමින් ආරම්භක සති අන්තයකදී වැඩිම අදායමක් උපයාගත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඇමෙරිකානු චි
Read moreඑය එසේ සිදුවිය. නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩෝ බයිඩන් ප්‍රකාශ කළේය. ඩිමොක්රටික් පක්ෂයේ යහපත ගැනත්, රටේ යහපත ගැනත් සිතා
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයේදී, ට්‍රම්ප්ගේ මිනිපිරිය කායි මැඩිසන් ට්‍රම්ප් ද වේදිකාවට පැමිණි, ට්ර
Read moreතෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන එෆ්.බී.අයි. හෙවත් ඇමෙරික
Read moreහැරී පොටර් චිත්‍රපට ගැන නොදන්න කෙනෙක් නැත. හැරී පොටර් චිත්‍රපට පෙළේ හැරී පොටර්ගේ හොඳම මිතුරා රොන් වීස්ලිගේ චරිතයට පණ පෙව්වේ රූපට් ග්රින්ට්ය. රූපට් ග්රින්ට් සහ 'හැරී පොටර් ගොබ්ලට් ඔ
Read moreශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත. ඒ සමඟ සංචාර
Read moreමෙම නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි. එසේ වුවත් ඩිමොක්රටික් පක්ෂයේ සියයට 80 කගේ අදහස වී ඇත්තේ
Read moreබ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජිනගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. මෙය 64 හැවිරිදි නරුහ
Read moreඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය, ප්‍රියංකා ගාන්ධි ඇගේ පළමු මැතිවරණයට සූදානමින් වෙයි. 52 හැවිරිදි ප්‍රියංකා, කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය ත
Read moreඅපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ මේ ලෝකේ ශාප ලත් චිත්රයන් පිළිබඳවයි. මොනවද මේ ශාපලත් චිත්‍ර කියන්නේ, උදාහරණයක් විදිහට ගත්තොත් යම් පුද්ගලයෙක් යම්කිසි චිත්‍රයක් චිත්‍ර ප්‍රදර්ශනයකදී හ
Read more