බැතිමතුන්ට උම්රා බලපත්‍ර නිකුත් කරයි
සෞදි අරාබිය උම්රා ආගමික වතාවත් සිදුකිරීමට බලාපොරොත්තු වන විදේශීය බැතිමතුන්ට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇ.ති බව වාර්තා වේ.
අදාල වීසා සහ උම්රා බලපත්‍ර නිකුත් කිරීම ජුනි 10 දින ආරම්භ කළ බව සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
“නුසුක්“ නැමති ඩිජිටල් යෙදුම හරහා පහසුවෙන් උම්රා බලපත්‍ර වෙන් කරවාගැනීමට හැකියාව පවතින බව අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)