ආසියාවේ ධනවතුන් අතරේ පෙරමුණ ගනී



 

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ගෙස නැවත පළමු ස්ථානයට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව, අදානිගේ වත්කම් ඇමෙරිකන් ඩොලර් බිලියන 97.6 කි. ඒ අනුව, ලෝකයේ සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුවේ 12 වැනි ස්ථානයේ සිටින්නේ ද අදානීය.


RECOMMEND POSTS