ජෙසින්ඩා යුග දිවියට



නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් ඇගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඞ් සමඟ විවාහ වූවාය.

ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ක්ලාක් ගේෆෝර්ඞ් සමඟ  2019 වසරේදී ගිවිසගත්තේය.

2022 වසරේදී ගේෆෝර්ඞ් සමඟ විවාහවීමට අර්ඩන් බලාපොරොත්තුවෙන් සිටියත් ඇය හඳුන්වා දුන් කොවිඞ් ප්‍රතිපත්තිය හේතුවෙන් විවාහ උත්සවය අවලංගු කිරීමට අර්ඩන්ට සිදු වූවාය.


RECOMMEND POSTS