මෙක්සිකෝවේ මාරක අනතුරක්



මෙක්සිකෝවේ, ලක් කෲස් පළාතේ සිදුවුණු මාරක රිය අනතුරකින්, 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සිදුවූයේ අධිවේගී මාර්ගයක බස් රියක් සහ ට්‍රන් රියන් එකිනෙක ගැටීමෙනි.

අනතුරින් තුවාල ලැබූ ගණන 22 කි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණි. ට්‍රක් රියේ හැපුණු අවස්ථාවේ, බස් රියේ ගින්නක් ද හටගෙන ඇත. අනතුර සිදුවෙද්දී, බස් රියේ සිටි ගණන 50 ක් බව ද පැවැසෙයි.


RECOMMEND POSTS