අතුරුදන් ඇෆ්ගන් බබා යහතින්
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, කාබුල් ගුවන් තොටුපොළට රැස් වී, හමුදා ගුවන් යානාවලට ගොඩවීමට පොර කෑ, ඇෆ්ගන් සිවිල් වැසියන් අතරේ සිට, අතුරුදන් වූ මාස දෙකක් වයසැති සොහාලි පුතු යළි
Read moreඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යද්දී, කාබුල් ගුවන් තොටුපොළට රැස් වී, හමුදා ගුවන් යානාවලට ගොඩවීමට පොර කෑ, ඇෆ්ගන් සිවිල් වැසියන් අතරේ සිට, අතුරුදන් වූ මාස දෙකක් වයසැති සොහාලි පුතු යළි
Read moreඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය, කැනඩා අභ්‍යවකාශ ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය එක් වී නිපදවා උඩු ගුවනට යැවූ, 'ජේම්ස් වෙබ්' නමැති දැවැන්ත අභ්‍යවකාශ දුරේක්ෂය ඉතා සාර්ථකව අභ්‍යවකාශය
Read moreඉහළ දැමුණු එල්.පී. ගෑස්සම්බන්ධයෙන් ආරම්භ වූ විරෝධතා උත්සන්න වීමත් සමඟ කසක්සාතාන අග්රාවමාත්ය් අස්කාර් මමීන් ප්‍රමුඛ රජය ඉල්ලා අස්විය. රජය ඉල්ලා අස්වුවත්, ප්‍රචණ්ඩකාරී විරෝධතාවල කිසිදු
Read more‘ඔමික්‍රෝන්’ විකෘතිය පරයන නව ‘කොවිඩ් 19’ විකෘතියක් ප්‍රංශයෙන් හමුවී තිබේ. ප්‍රංශ සෞඛ්‍ය අංශ මෙම ‘කොවිඩ් 19’ විකෘතිය නම් කර ඇත්තේ ‘අයි.එච්.යූ බී.1.640.2’ යන නමිනි. නව විකෘතිය සහ ඒ සම
Read more‘කොවිඩ් 19’ ආසාදිත රෝගීන්ගෙන් ඔස්ට්‍රේයොවේ ද රෝහල් පිරී යෑම ආරම්භ වී ඇති බව එරට පුවත් සේවා පෙන්වා දෙයි. මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ 45,000 පසු කරම
Read more‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ ව්‍යාප්තියත් සමග ඉන්දියාවේ යළිත් වරක් කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමට පටන්ගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. මේ වනවිට ඉන්දියාවේ ප්‍රධාන නගරවල රෝහල් ‘කො
Read moreවසර 2030 වනවිට, අභ්‍යන්තර ගුවන් ගමන් සියල්ල පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව, පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, කාබන් විමෝචනය සියයට 70 කින් කපා හැරීමට බලාපොරොත්ත
Read moreඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය. මේ වනවිට ඉන්දියාව පුරා එන්නත් මධ්‍යස්ථාන 1,426 ක් ක්‍රියාත්මක වන අතර, එයින් මධ්‍යස්ථ
Read moreඇමෙරිකාවේ චිකාගෝ නුවර සිට අයිස්ලන්තය බලා පියාසර කරමින් සිටි ඇමෙරිකන් ගුරුවරියක, උඩු ගුවනේ දී කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමග පැය 3 ක් ගුවන් යානයේ වැසිකිලියේ හුදෙකලා වී සිටි බව ඇමෙරික
Read more'කොවිඩ් 19 ඔමික්‍රෝන්' තර්ජන පැවැතියත්, ලොව ප්‍රධාන නගර රැසක ඉතා උත්කර්ශවත් අන්දමින් 2022 නව අවුරුදු උදාව පිළිගැනීමේ උත්සව පැවැත්විණි. ඇතැම් ප්‍රධාන නගරවල නව අවුරුදු සැමරුම් උත්සව පැවැත
Read moreඉන්දියානුවන්ට 'බූස්ටර්' එන්නත් ලෙස ලබා දෙන්නේ, ඔවුන්ට පළමු සහ දෙවැනි එන්නත් ලෙස ලබා දුන් එන්නත්වල තවත් වර්ධක මාත්‍රාවක් බවත්, එන්නත් මිශ්‍ර කිරීමක් සිදු නොවන බවත් එරට සෞඛ්‍ය අමත්‍යා
Read moreඅසරණ සරණ වෙනුවෙන්, තරේසා මවුතුමිය පිහිටවූ ‘මිෂනාරීස් ඔෆ් චැරිටි’ පුණ්‍යායතනයේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, විදේශවලින් ඊට ලැබෙන අරමුදල් නැවැත්වීමටත් ඉන්දීය රජය පියවර ගෙන ඇත. ‘මිෂන
Read moreඕස්ට්‍රේලියාවෙන් පළමු ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා විය. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවමින් පවසා ඇත්තේ මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් වේගයෙන් ඕස්ට්‍රේලියානු ස
Read moreදකුණු අප්‍රිකාවේ හිටපු අගරදගුරු මෙන්ම, එරට වර්ණභේදවාදයට එරෙහිව නැගී සිටි මානව ක්‍රියාකාරියකු ලෙස සැලකෙන, නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ ඩෙස්මන්ඩ් ටුටූ හිමිපාණන් ස්වර්ගස්ථ විය. ද
Read moreසෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ලබන ජනවාරි 10 වැනිදා සිට ඉන්දියානුවන්ට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් පැවැසීය. තෙවැනි එන්නත්
Read moreඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'ෆයිසර්' බූස්ටර් එන්නත ලබා ගත් බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ පටන්, එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කළ ලෝක
Read moreනිවසින් පිටතට යනවා නම්, මුහුණු ආවරණ (මාස්ක්) අනිවාර්ය බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරෙන්සා පවසයි. 'ඔමික්‍රෝන්' ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවර
Read moreරුසියාවේ නිෂ්පාදනය කෙරෙන, 'ස්පුට්නික්' එන්නත සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බව රුසියන් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුව නිසා 'ස්පුට්නික්' එන්නත ලබා ගත් බොහෝ දෙනකු
Read moreපාකිස්තානයේ කරච්චි නුවර ගොඩනැගිල්ලක ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් මියගිය ගණන 12 ක් බවත් තවත් 13 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් වාර්තා විය. ගෑස් කාන්දුවෙන් පුපුරා ගියේ
Read moreපාකිස්තාන වැසියන් මුහුණ දෙන බලශක්ති අර්බුදය සැලකිල්ලට ගනිමින්, එරට බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 195 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ අවධානය යොමු වී ඇත. ණය මුදල ලබ
Read moreනත්තල් සීයාට තෑගි බෙදීමට පිනිමුවන් හෝ හිම කරත්ත අවශ්‍ය නොවන බව පෙන්වමින්, නත්තල් සීයා කෙනකු ගිනි නිවන භටයන් සමඟ එක් වී තෑගි බෙදා දීමේ පුවතක් ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටින් වාර්තා වේ. නත්
Read more'ඩෙල්ටා' සහ 'ඔමික්‍රෝන්' කොවිඩ් 19 වයිරස විකෘති එකිනෙක මුසුවී 'සුපිරි කොවිඩ් 19' වයිරස විකෘතියක් නිර්මාණය වීමට හැකියාව ඇතැයි ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ වයි
Read moreඋතුරු කොරියාවේ දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට නායක කිම් ජොන් උන් තීරණය කර ඇති අතර, එම කාලය තුළ සිනාවීම සහ මත්පැන් පානය තහනම් කර තිබේ. දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණේ, කිම් ජො
Read moreභූතානයේ ඉහළම සිවිල් සම්මානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පුද කිරීමට භූතාන රජය තීරණය කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, 'න්ගඩාග් පෙල් ජී කොර්ලෝ' නමැති එම සිවිල් සම්මානයෙන් පි
Read more